Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    elakiri වාසී සියලු ජීවීන්ට සහ ඔවුන්ගේ පවුලේ සැමට සුවපත් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා

    මෙහෙම සුභපතන කී දෙනෙක්, මෙහෙම සුභ පැතෙන කී දෙනෙක් තව මාස කිහිපයකිං රෝගී වෙලා මැරිල යයිද :(
    කී දෙනෙක් මේ තමන් සමරණ අන්තිම අලුත් අවුරුද්ද කියල දන්නෙ නැතුව සතුටු වෙයිද :(
    සුභ අලුත් අවුරුද්දක් වේවා !
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ටෙස්ට් කරා නොකර කියල ලෙඩ්ඩු ඉන්නව නම් එලියට එන්ඩ ඔනෙ, ලෙඩ්ඩු නැ එලියෙ .. ආණ්ඩුව කරන්නෙ අවශ්ය දේ, බොරුවට වහන් ඉදිමත් කරන්ඩ ඔන දෙයක් නෙමෙනෙ..කොහොමත් අධි අවධානම් කලාප නැතුව අනිත් දිස්ත්‍රික්ක තව දුරටත් වහන් ඉදල වැඩක් නැ ඒව අරින්ඩම ඔනෙ..චන්දෙ බලමු ඒක ආණ්ඩුවට අයිති දෙයක් නෙමේ ,මැකෝ තිරනයැ කරන්ඩ ඔනෙ..
    test නොකර හිටියහම ලෙඩ්ඩු එලියට එන්නේ නැහැනේ .
    critical යන්නේ 10% වගේ .
    මතකනේ Korea වල ගෑනු කෙනෙක් 2000කට බෝ කරා .
    අවශ්‍ය ප්‍රමාණයට test කරේ නැති උනොත් එකපාර ලෙඩ්ඩු ගොඩක්
    එලියට එන්න පුළුවන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    මෙහෙම සුභපතන කී දෙනෙක්, මෙහෙම සුභ පැතෙන කී දෙනෙක් තව මාස කිහිපයකිං රෝගී වෙලා මැරිල යයිද :(
    කී දෙනෙක් මේ තමන් සමරණ අන්තිම අලුත් අවුරුද්ද කියල දන්නෙ නැතුව සතුටු වෙයිද :(
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ධාතු භල්ල කට ඇරියොත් ශුක්‍රාණු කතාවක් කියන්නෙ.

    Anyway සුබ අලුත් අවුරුද්දක් වේවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    SL Chinese Embassy Twitter account banned :lol:

    Maru athal tikak dunna oya account eken pahu giya tike...official account ekak kiyela kiyannath ba
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    test නොකර හිටියහම ලෙඩ්ඩු එලියට එන්නේ නැහැනේ .
    critical යන්නේ 10% වගේ .
    මතකනේ Korea වල ගෑනු කෙනෙක් 2000කට බෝ කරා .
    අවශ්‍ය ප්‍රමාණයට test කරේ නැති උනොත් එකපාර ලෙඩ්ඩු ගොඩක්
    එලියට එන්න පුළුවන් .

    අනේ ප්ලෑන් බන් යන්න උබ දන්නව ඉරෝසන්ට වැඩිය. :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25308703 said:

    ධාතු භල්ල කට ඇරියොත් ශුක්‍රාණු කතාවක් කියන්නෙ.

    Anyway සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ඉතිං ඇත්තනෙ :sorry:
    එසේම වේවා :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Who knows the truth.... This is what a Chinese blogger supposedly wrote weeks ago.

    "Even the generation of retirees who were once so loyal to the party don't believe this nonsense," one Wuhan blogger recently wrote. "China is trying to prove to the West that it now has zero infections. But it is no more than a slogan.":oo:

    It all depend on how things are happening in coming days.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    මෙහෙම සුභපතන කී දෙනෙක්, මෙහෙම සුභ පැතෙන කී දෙනෙක් තව මාස කිහිපයකිං රෝගී වෙලා මැරිල යයිද :(
    කී දෙනෙක් මේ තමන් සමරණ අන්තිම අලුත් අවුරුද්ද කියල දන්නෙ නැතුව සතුටු වෙයිද :(
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    සියල්ල අනිත්‍යයි මරණය නියතයි මචන් ඒක තමයි යථාර්තය
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    මෙහෙම සුභපතන කී දෙනෙක්, මෙහෙම සුභ පැතෙන කී දෙනෙක් තව මාස කිහිපයකිං රෝගී වෙලා මැරිල යයිද :(
    කී දෙනෙක් මේ තමන් සමරණ අන්තිම අලුත් අවුරුද්ද කියල දන්නෙ නැතුව සතුටු වෙයිද :(
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Nothing is certain in this world. However Wish ALL the members and their families a Very Happy New Year, good health throughout and prosperous times ahead :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    elakiri වාසී සියලු ජීවීන්ට සහ ඔවුන්ගේ පවුලේ සැමට සුවපත් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා

    :love::love:

    Kiriyen Paniyen Ithirena suba nawa wasarak wewa
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-13.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සියල්ල අනිත්‍යයි මරණය නියතයි මචන් ඒක තමයි යථාර්තය

    Nothing is certain in this world. However Wish ALL the members and their families a Very Happy New Year, good health throughout and prosperous times ahead :yes:

    if only new year wishes worked :(
    anyway wish u guys the same :)
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බෙරුවල තම්බි ටික දෙනවා දුවන්න.වෙසක් එකටත් කෙලලායි නවතින්නේ.දන් කලුතර කොලබ පාස් කරන්න යන්නේ.:yes:
     
    Status
    Not open for further replies.