Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    https://gulfnews.com/world/asia/sri...id-19-deaths-angering-muslims-1.1586703324210

    https://mobile.twitter.com/USCIRF/status/1247545628978229253

    https://www.aljazeera.com/amp/news/...lsory-coronavirus-deaths-200412135710164.html

    මෙ ටික කියවලා බලහන්. :angry: gulfnews උන් බෞද්ධ අය udata දාලා තියන්නේ cremate case එකත්

    Twitter වල හරි හමන් active උන් නැ නේ. Reply දෙන්න me tweet වලට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113

    Similar to the telephone booth Korean testing and also the US is using a similar cubicle. Protects the person who takes the sample and less wastage on the consumables.:yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,562
    98,524
    113
    https://gulfnews.com/world/asia/sri...id-19-deaths-angering-muslims-1.1586703324210

    https://mobile.twitter.com/USCIRF/status/1247545628978229253

    https://www.aljazeera.com/amp/news/...lsory-coronavirus-deaths-200412135710164.html

    මෙ ටික කියවලා බලහන්. :angry: gulfnews උන් බෞද්ධ අය udata දාලා තියන්නේ cremate case එකත්

    Twitter වල හරි හමන් active උන් නැ නේ. Reply දෙන්න me tweet වලට.
    තිස්ස සර්ගෙ වීඩියෝ එකේ විතරයි ඒක හරි පිළිවෙලට එක්ස්ප්ලේන් කරේ ඇයි අපි මිනී පුච්චන්නෙ වළලන්නෙ නැතුව කියල. තිස්ස සර් ඇරුනම හරි හමන් විදියට ඔය ප්‍රශ්නෙට කවුරුවත් උත්තර දුන්නෙ නෑ. උන්ට බැන්න අපිට ඕනි විදියට ඉදපන් කියල රජයෙන් හරි විදියට උත්තර දීල තියෙනකොටත් ඇයි එහෙම කරන්නෙ කියල. හකීම් කාරය තමා ඕක ඇවිස්සුවෙ ඊට පස්සෙ අපේ අයත් උට බැන්නල උට ඕනි වැඩේ කරල දුන්න. ඒක තමා උන් දැන් යූස් කරන්නෙ අනික් පැත්තට ගහන්න. තාම පරක්කු නෑ හරි විදියට උත්තර දෙනව නන් ඕකට.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හෙළයෙක්;25308768 said:

    ai ban sinhaluth untama hari yana set ekak na. den balapan sinhalu vishnu vadinna yanava ekath ekkama kiyanava un ravanage paranparavelu :lol::lol: rama kiyanne vishnuge 7 avatar. baladdi mun ravana ekkath sambandai vadinne ramava:lol::lol::lol::lol::lol::lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,711
    4,059

    හොද twitter account එකක් තියෙන එකෙක් මේකට logical explanation එකක් දාපල්ලකෝ බන්. අර water table සීන් එකත් කියලා

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,562
    98,524
    113
    ai ban sinhaluth untama hari yana set ekak na. den balapan sinhalu vishnu vadinna yanava ekath ekkama kiyanava un ravanage paranparavelu :lol::lol: rama kiyanne vishnuge 7 avatar. baladdi mun ravana ekkath sambandai vadinne ramava:lol::lol::lol::lol::lol::lol:

    හගුරන්කෙත විෂ්ණු දේවාලෙයි දෙහිවල තියෙන විෂ්ණු කෝවිලයි අතර ලොකු වෙනසක් තියෙනව. සින්හල බෞද්ධ අය යන්නෙ නෑ විෂ්ණු කෝවිලට.

    මේ රටට මොන දෙවිය ආවත් බුදුන්ට පහළින් ඉන්නෙ අල්ල ආවත් එච්චරයි.

    ඔය දෙකටම ගිහින් තියෙනව නන් දන්නව ඒ දෙන්න එකම නම තිබ්බට සම්පූර්ණම වෙනස් චරිත දෙකක් කියල.
    මෙතන ඔය ගැන සන්වාදයක් යන්න ඕනි නෑ වෙන නූලක් ඕපන් කරොත් මම කියන්නන් ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල.

    කොහොමත් සින්හල අය වදින විෂ්ණු රාමගෙ අවතාරයක් නෙවෙයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    හෙළයෙක්;25308768 said:

    තිස්ස සර්ගෙ වීඩියෝ එකේ විතරයි ඒක හරි පිළිවෙලට එක්ස්ප්ලේන් කරේ ඇයි අපි මිනී පුච්චන්නෙ වළලන්නෙ නැතුව කියල. තිස්ස සර් ඇරුනම හරි හමන් විදියට ඔය ප්‍රශ්නෙට කවුරුවත් උත්තර දුන්නෙ නෑ. උන්ට බැන්න අපිට ඕනි විදියට ඉදපන් කියල රජයෙන් හරි විදියට උත්තර දීල තියෙනකොටත් ඇයි එහෙම කරන්නෙ කියල. හකීම් කාරය තමා ඕක ඇවිස්සුවෙ ඊට පස්සෙ අපේ අයත් උට බැන්නල උට ඕනි වැඩේ කරල දුන්න. ඒක තමා උන් දැන් යූස් කරන්නෙ අනික් පැත්තට ගහන්න. තාම පරක්කු නෑ හරි විදියට උත්තර දෙනව නන් ඕකට.

    What did he say? My explanation was the possible contamination of the water table and thus the most healthy option is to cremate. China made cremation mandatory as well. When this issue came up first time I did post.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,562
    98,524
    113
    හොද twitter account එකක් තියෙන එකෙක් මේකට logical explanation එකක් දාපල්ලකෝ බන්. අර water table සීන් එකත් කියලා

    ශොර්ට් කරල ලින්ක් එක දාපන් කො
    Sorry, that page doesn’t exist!

    Why not try a search to find something else?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හෙළයෙක්;25308794 said:

    හගුරන්කෙත විෂ්ණු දේවාලෙයි දෙහිවල තියෙන විෂ්ණු කෝවිලයි අතර ලොකු වෙනසක් තියෙනව. සින්හල බෞද්ධ අය යන්නෙ නෑ විෂ්ණු කෝවිලට.

    මේ රටට මොන දෙවිය ආවත් බුදුන්ට පහළින් ඉන්නෙ අල්ල ආවත් එච්චරයි.

    ඔය දෙකටම ගිහින් තියෙනව නන් දන්නව ඒ දෙන්න එකම නම තිබ්බට සම්පූර්ණම වෙනස් චරිත දෙකක් කියල.
    මෙතන ඔය ගැන සන්වාදයක් යන්න ඕනි නෑ වෙන නූලක් ඕපන් කරොත් මම කියන්නන් ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල.

    කොහොමත් සින්හල අය වදින විෂ්ණු රාමගෙ අවතාරයක් නෙවෙයි.

    okata udin thawa lokkek innava "brain" kiyala obala degollama oka use karanne nethi hindai thama 3veni loke ratak vela thiyenna.oya degollanta amatharava thawa degollak innawa:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,562
    98,524
    113
    okata udin thawa lokkek innava "brain" kiyala obala degollama oka use karanne nethi hindai thama 3veni loke ratak vela thiyenna.oya degollanta amatharava thawa degollak innawa:lol:
    :lol::lol::lol::lol: ඒක නන් එච්චර යූස් කරන්නෙ නෑ වගේ පෙනුනෙ කලින් උත්තරේ බලද්දි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හෙළයෙක්;25308794 said:

    මේ රටට මොන දෙවිය ආවත් බුදුන්ට පහළින් ඉන්නෙ අල්ල ආවත් එච්චරයි.

    meka mona bambuwakda mam lankave citizen kenek. Budun awath, allah awath. jesus awath, vishunu awath un ekek wath lankave citizenla newai un khomada mata udin inne lankave athule .
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    නාවික හමුදාව විසින් විදේශීය වෙළෙඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකකෙරෙන පිලිපීන ජාතික නාවිකයෙකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන එයි - නාවික හමුදාව
    #lka #News1st
     
    Status
    Not open for further replies.