Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
මන් කියන්නේ පකෝ උන් දෙන්නගේ මුල් එකාට ලින්ක් එකක් නනේ හුත්තෝ.ඉතින් එක ලින්ක් වෙන්නේ කොමද? අලුත් එකක් නේ.

bayawendepa link nati ekek ahu unath , aniyam sambandayak hari kathawak gothala link ekak hadala danne. :rofl: okkoma under control kiyanne. haako haako. :baffled:
 
yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තවත් ගම්මාන දෙකක් හුදකලා කෙරේ

    කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමග බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන 02 ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා
    .
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    තවත් ගම්මාන දෙකක් හුදකලා කෙරේ

    කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමග බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන 02 ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා
    .

    පන්විල කලින් හුදෙකලා කරලා නෙවෙයිද තිබ්බෙ??:confused:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එම් එස් සී නැවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ජර්මානු කාන්තාව මිය යයි
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පන්විල කලින් හුදෙකලා කරලා නෙවෙයිද තිබ්බෙ??:confused:

    kalinuth karala wage habai kalin kiwwe policiyen dan kiyanna army commander

    April 2 News
    =======

    බේරුවල ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කරයි

    කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමගය.

    මෙලෙස වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

    එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බව පොලීසිය පවසයි .

    සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කර තිබේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    kalinuth karala wage habai kalin kiwwe policiyen dan kiyanna army commander

    April 2 News
    =======

    බේරුවල ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කරයි

    කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමගය.

    මෙලෙස වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

    එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බව පොලීසිය පවසයි .

    සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කර තිබේ.
    April 14 News
    බේරුවල, පන්නිල සහ චීන කොරටුව Lockdown කෙරේ
    #lka #News1st
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එළැඹෙන සති කිහිපය අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
    #lka #News1st #COVID19 #Coronavirus
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එම් එස් සී නැවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ජර්මානු කාන්තාව මිය යයි

    :shocked:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ

    hiru news

    dan ethakota meter 1 parathare thiyagaththa apita mokada wenne...meke hasireema thamath hariyata hoyagena naa...habai meke inna aya nam beheth kiyala thathwaya sampurnayenma paalanaya karala iwarath karala iwarayi...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ

    hiru news

    dan ethakota meter 1 parathare thiyagaththa apita mokada wenne...meke hasireema thamath hariyata hoyagena naa...habai meke inna aya nam beheth kiyala thathwaya sampurnayenma paalanaya karala iwarath karala iwarayi...

    plane එලවන අය,කාර්ය මණ්ඩලේ පොඩි mistake එකකින් එන්න පුළුවන්නේ...

    තව ජපානේ ship එකේ දවස් 17 පස්සෙත් virus එක අහු උනේ...අර ගැනු කෙනෙක් සති 03 කින් එලියට බහින්නේ නැතුව ඉන්දෙද්දී ගෙදරට ගෙනාපු බඩු වලින් බෝවුනේ

    මට නම් තේරෙන දේ තාම කවුරුවත් හරියටම දන්නේ නැහැ මේක බෝවෙන විදිය :lol:

    අපි ඕවා කිව්වට වැඩක් නැහැ බන්..එරෝසන් උතුමාණන් කියන තමා පිලි ගන්න ඕන..උ මේ සයිට් එකට traffic ගෙන නිසා මොන බොරුව දැම්මත් ඕකව බෑන්ඩ් වෙන්නෙත් නැහැ :lol::lol:
     
    Status
    Not open for further replies.