Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    483px-TN_COVID-19_cases_in_districts.svg.png


    කෙරලා නම පෙන්න හොද ගේමක් ගහනවා
    අපිට බඩු ලැබෙයි වගේ තමිල්නාඩුවෙන්
    https://en.wikipedia.org/wiki/2020_coronavirus_pandemic_in_Tamil_Nadu

    අපිට බෝට්ටු 100%ක් නවත්තන්න බැහැ කරන්න පුළුවන් හොදම දේ යාපනේ මාන්න්ර් වෙනකන් මිනිස්සුන්ව හොදටම බය කරලා අවුස්සලා මොකෙක් හරි අවොත් පොලිසියට කියන්න නැත්තනම් හොද මන්න පාරක් දෙන්න කියලා එකෙක්ට දුන්නාම ඇති නිව්ස් එක පැතිරිලා එන එක අඩුවෙයි

    Un boats walin awoth karanna thiyenne fear factor unge oluwalata dana eka mid sea fighter jet bomb atha arina eka wage
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    ඔව් කියලනේ වැඩි වෙන්නේ මීන් රටාව කියල :lol:

    මෙන්න විද්වත් උන්ගේ පැටිකිරිය ... America :lol:

    මුන්ගේ මෙහෙම නම් අපේ කොහොම වෙයි ද :sorry:



    2020-04-14-221443.gif


    හෙළයෙක්;25313022 said:
    ඔහොම නන් යන්නෙ නෑ ලොවෙත් වැඩි උනත් වැඩි වෙන රටාවක් තියෙනව.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    ඔව් කියලනේ වැඩි වෙන්නේ මීන් රටාව කියල :lol:

    මෙන්න විද්වත් උන්ගේ පැටිකිරිය ... America :lol:

    මුන්ගේ මෙහෙම නම් අපේ කොහොම වෙයි ද :sorry:


    කියල නන් නෙවෙයි තමා වැඩි වෙන්නෙ ඒත් මැතමැටිකල් මොඩල් එකක් තියෙනව ඕකෙ. ඉතාලියෙ බහින කියල මම දැන් දවස් 4කට විතරකලින් කිව්වෙ ඒ චාර්ට් බලල. දැන් බහිනවනෙ කිව්ව වගේම. අනිවා චන්දෙ තිබ්බොත් වැඩි වෙනව ඒත් ඔය උබ පෙන්නපු විදියට අඩූ වෙලා ආයෙ වැඩි වෙන එකක් නන් නෙවෙයි.



    සින්හලෙන්ම කියල තියෙන වීඩියෝ එකක් සෙට් උනා බලපන්.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඔව් කියලනේ වැඩි වෙන්නේ මීන් රටාව කියල :lol:

    මෙන්න විද්වත් උන්ගේ පැටිකිරිය ... America :lol:

    මුන්ගේ මෙහෙම නම් අපේ කොහොම වෙයි ද :sorry:



    2020-04-14-221443.gif


    වෙනකක් ඕනා නෑ දැන් ඔය නිරෝදාගෙන් අහු උන සෙට් එක එළියේ හිටිය නං බලන්න තිබ්බ



    30
    150
    750
    3750
    18750
    93750
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    2න්ඩ් වේව් එකක් ආවෙ නැත්තන් 5~7.5 මිලි වලින් නවතියි. මේ තියෙන විදියට.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25313076 said:
    2න්ඩ් වේව් එකක් ආවෙ නැත්තන් 5~7.5 මිලි වලින් නවතියි. මේ තියෙන විදියට.

    2nd wave එක එන්න ඔක්කොම අඩු වෙලා කට්ටිය නිති අඩු කරන්න ඔනේ:yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    2nd wave එක එන්න ඔක්කොම අඩු වෙලා කට්ටිය නිති අඩු කරන්න ඔනේ:yes:
    ඒක කියන්න බෑනෙ බන්. හිතපන්කො වයිරස් එක මියුටේට් උනොත් අජිවී දෙවල් වල ඉන්න පුළුවන් ටයිම් එක වැඩි කරගන්න. අනිවා බඩු බනිස් වෙයි මේ ඩිලිවරි වලින්. එන එකාට මාස්ක් එකක් අපි දෙන්න ඕනි දැන්:sorry::sorry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    :rolleyes:

    chine3.gif


    හෙළයෙක්;25313076 said:
    2න්ඩ් වේව් එකක් ආවෙ නැත්තන් 5~7.5 මිලි වලින් නවතියි. මේ තියෙන විදියට.
     
    Status
    Not open for further replies.