Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Yes
    And some BOI Factories too
    They have special passes and transport service
    මේ හුත්තලට පිස්සුද මන්ද .
    කොළබ ගමපහ අදි අවදානම් කලාප කියල ඇදිරි නීතියවත්
    අයින් කරන්නේ නැහැ .
    කටුනායක garments වල වැඩ පටන් අරන් .
    මටත් දැන් ටිකකට කලින් call එක ආව හෙට වැඩට එන්න කියල .
    මොන පොන්නයද දන්නේ නැහැ garment වල වැඩ කරන්න අවසර දුන්නේ .
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    මේ හුත්තලට පිස්සුද මන්ද .
    කොළබ ගමපහ අදි අවදානම් කලාප කියල ඇදිරි නීතියවත්
    අයින් කරන්නේ නැහැ .
    කටුනායක garments වල වැඩ පටන් අරන් .
    මටත් දැන් ටිකකට කලින් call එක ආව හෙට වැඩට එන්න කියල .
    මොන පොන්නයද දන්නේ නැහැ garment වල වැඩ කරන්න අවසර දුන්නේ .

    siraa da :shocked:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    wagakima gaththath wedak na haduna ekata hadila iwaraine.

    arthike watinawa ban minis jeewitha walata wada. hama ratakama ehemai.

    salli walin duwana loke minis jeewitetagh gaanak niyama wenawa. factory eheka iddi hadila maloth podi wandiyak gewai pawule unta.
    ලෙඩේ හදාගෙන ගෙදර ඇවිල්ල අම්මටයි තාත්තටයි බෝකරාට
    පස්සේ වන්දිය ගන්නවත් කෙනෙක් ඉතුරු වෙයිද කියල sure නැහැ .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ හුත්තලට පිස්සුද මන්ද .
    කොළබ ගමපහ අදි අවදානම් කලාප කියල ඇදිරි නීතියවත්
    අයින් කරන්නේ නැහැ .
    කටුනායක garments වල වැඩ පටන් අරන් .
    මටත් දැන් ටිකකට කලින් call එක ආව හෙට වැඩට එන්න කියල .
    මොන පොන්නයද දන්නේ නැහැ garment වල වැඩ කරන්න අවසර දුන්නේ .

    මේවට මුකුත් කියන්න බෑ දැන් මේ රටත් චීනේ වේගෙන නේ එන්නේ, නැත්තම් කියන්න ඕනි දේවල් තියනවා
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    Apitath enna kiwwa bang next week idala monada karanne kiyala hithan inne mama inne Colombo company eka thiyenne nugegoda baye ba bang monahri unoth gedara serama risk eke Dana widiyata Dan man hithanna
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔව් බං . දුරපලත්වල උන්ට එන්න බැහැනේ .
    ලග ඉන්න හැම එකාටම කතා කරනවා .
    ඔව්න් අඩගැහුවට mask එකක්වත් දෙන්නේ නැහැ .
    මගෙනුත් තව උන් දෙන්නෙක්ගේ numbers තියෙනවද ඇහුව .
    bus දානවලු වටේටම .
    district එක ඇතුලේ ඉන්න හැම එකාම වැඩට ගෙන්නනවා .:sorry::sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ඔව් බං . දුරපලත්වල උන්ට එන්න බැහැනේ .
    ලග ඉන්න හැම එකාටම කතා කරනවා .
    ඔව්න් අඩගැහුවට mask එකක්වත් දෙන්නේ නැහැ .
    මගෙනුත් තව උන් දෙන්නෙක්ගේ numbers තියෙනවද ඇහුව .
    bus දානවලු වටේටම .
    district එක ඇතුලේ ඉන්න හැම එකාම වැඩට ගෙන්නනවා .:sorry::sorry:

    Risk nathan wadata palayan futa..gedara hitiya kiyala bae ne production nathuwa ubalata padi denna bae ne
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් බං . දුරපලත්වල උන්ට එන්න බැහැනේ .
    ලග ඉන්න හැම එකාටම කතා කරනවා .
    ඔව්න් අඩගැහුවට mask එකක්වත් දෙන්නේ නැහැ .
    මගෙනුත් තව උන් දෙන්නෙක්ගේ numbers තියෙනවද ඇහුව .
    bus දානවලු වටේටම .
    district එක ඇතුලේ ඉන්න හැම එකාම වැඩට ගෙන්නනවා .:sorry::sorry:

    කව්ද බන් ඔය වගේ තීරණයක් ගන්න ඉඩ දෙන්න ඇත්තේ...ගොඩක් ඒවා පටන් ගන්න වගේ හදන්නේ.මටත් හවස ඔහොම ආරංචියක් අවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මේ හුත්තලට පිස්සුද මන්ද .
    කොළබ ගමපහ අදි අවදානම් කලාප කියල ඇදිරි නීතියවත්
    අයින් කරන්නේ නැහැ .
    කටුනායක garments වල වැඩ පටන් අරන් .
    මටත් දැන් ටිකකට කලින් call එක ආව හෙට වැඩට එන්න කියල .
    මොන පොන්නයද දන්නේ නැහැ garment වල වැඩ කරන්න අවසර දුන්නේ .

    katunayaka wada karapu aya army eka bus pitin genichchane
    e minissu enne kohomada
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Apitath enna kiwwa bang next week idala monada karanne kiyala hithan inne mama inne Colombo company eka thiyenne nugegoda baye ba bang monahri unoth gedara serama risk eke Dana widiyata Dan man hithanna
    මේ එන්න කිව්ව වෙලාවේ ගියේ නැත්තන්
    මට හොදටම sure අපේ යක්කු පල නොකිය පලා බෙදනවා .
    ආයේ increments අරව මේවා සිහින තමයි.
    එක group එකක චෝර උනාම industry එකේ හොදට connection තියෙන නිසා
    ආයේ job එකක් හොයාගන්න එකත් ලේසි වෙන්නේ නැහැ .
    මටනං යන්නම වෙනවා .
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-15.png
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Risk nathan wadata palayan futa..gedara hitiya kiyala bae ne production nathuwa ubalata padi denna bae ne
    කටුනායක ගෑනු කෙනෙකුත් හම්බ උනා බං .
    ජා-යල ගන්න දෙයක් නැහැ .
    garment වලට ඔය වටෙන්ම මිනිස්සු එනවා .
    සල්ලි ඕනෙත් නැහැ ගෙදරට වෙලා ඉන්න දෙනවනම් .

    කව්ද බන් ඔය වගේ තීරණයක් ගන්න ඉඩ දෙන්න ඇත්තේ...ගොඩක් ඒවා පටන් ගන්න වගේ හදන්නේ.මටත් හවස ඔහොම ආරංචියක් අවා
    කව්ද බං දන්නේ .
    අත්‍යාවශ්‍ය සේවනම් කමක්නැහැ කියන්න පුළුවන් .
    රට යවන්න ජංගි මහන එක අත්‍යවශ්‍යද සේවාවක්ද කියපන්කො .

    katunayaka wada karapu aya army eka bus pitin genichchane
    e minissu enne kohomada
    අපෝ තව සැහෙන්න ඉන්නවා ගියපු නැති මිනිස්සු .
    ගොඩක් අය ඉන්නේ හෙන පොඩි බෝඩින් කාමර වල .
    උන් ඒවා ඇතුලේ හිරවෙලා එලියට බහින්නේ කොඉවෙලවෙද කියල බල බල ඉන්නේ .
    මෙපැත්තේ ජිවත් වෙන අයත් garment වල වැඩට යනවා .
     
    Status
    Not open for further replies.