ඕවා කන්ස්පිරසි ත්‍රෙඩ්.මේ වගේ දේවල් සයිබර් අවකාශය තුල ප්‍රචලිතම එකක්.මැලේසියන් ප්ලේන් එක ගැන මතකද? ලෝකය විනාශ වෙන කම් බලාගෙන ඉන්න අය බිලියනයක් විතර අපි එක්ක ඉන්නවා.



ඕවා කන්ස්පිරසි ත්‍රෙඩ්.මේ වගේ දේවල් සයිබර් අවකාශය තුල ප්‍රචලිතම එකක්.මැලේසියන් ප්ලේන් එක ගැන මතකද? ලෝකය විනාශ වෙන කම් බලාගෙන ඉන්න අය බිලියනයක් විතර අපි එක්ක ඉන්නවා.



දැන් ලෝක නායකයන් ඔවුන්ගේ පටු අරමුනු වෙනුවන් ජනතාව බිලිදීමට යනවා.මේක ඔබලාට ජය ගත නොහැකි මුලු ලෝකයටම මරණ දඩුවම හිමි වියයුතු තත්වයක්.ඒක නිසා අපේ ගමන් මග බාධා කලොත් විශාල විනාශයක් ඔබලා වෙත ලඟා වේවී.එබෝලා වෛරසය තවදුරටත් සක්‍රීය කරන්න අපිට ඉඩ තියන්න එපා.එබෝලටත් වඩා එහා ගිය ක්‍රම අප සතුව ඇත.
![]()

2020 පටන්ගෙන මාස දෙකයි. මුලු ලෝකයම දන ගස්සලා තියෙනවා
ubata corona hadilada ponz
හියුමන්ස්ලා දැනටමත් මේ ලෝකය විනාශ කරලා ඉවරයි.ජලය ගොඩබිම අහස මුලුමනින්ම වනසලා තවදුරටත් විෂ සහිත වටපිටාවක හියුමන්ස්ලට අනාගතයක් නෑ.මේ අනුව ලෝක ජෛවගෝලයේ සහ මිනිසාගේ අනාගතය වෙනුවෙන් අපිට ඉතාම බරපතල තීරණ කීපයක් ඉදිරියේ ගන්න වෙනවා.මේ සඳහා කාලය දැන් ලංවෙලා තියෙන්නේ.මේක නිසා මම යන ගමනට බාධක දාලා මේ ජෛවගෝලය සහ අනාගතය විනාශ කරන්න එන ඕනම රටක් ඕනම කෙනෙක් අපි විනාශ කර දමමින් ඉදිරියට යනවා

That is the not the way,you to talk to the god.
That is the not the way,you to talk to the god.
මම වැඩකට නැති එවුන් ඔට්ටු ඇල්ලිම හෝ මැජික් පෙන්වීම කරන්න ආපු එකෙක් නෙවෙයි.
නමුත් සමස්තයක් වශයෙන් හියුමන්ස්ලට වෙලාව ආවහම අපේ බලය පෙන්වලා ලෝකය යටත් කරගන්නවා.
If you don't listen to us, We are prepared to do any damage to achieve our prime objective.You will no long be under our protection.You idiots do not know how to respect or treat a god.Very soon we will make earth air space out of bounds for human aircrafts.
නුඹලා අපි කියන දේවල් වලට ඇහුම් කන් දෙන්නේ නැත්තන්,දෙවියන්ට හරියට සලකන්න දන්නෙ නැත්ත්නම් අපේ ගමන වලක්වන්න හදනවනම් අපි ඒකට දැඩි දඩුවම් දෙනවා.මේ වෙනකොට එබෝලා මෙර්ස් සාර්ස් වගේ වෛරස් අපි මුදාහැරල තියෙනවා..ඒ වගේම හොඳින් බැරි වුනොත් නරකින් හරි අපි දිනනවා.
මම ආවේ එංගලන්තේ ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව පාලනය කරන්න නෙවෙයි.මුලු ලෝකයම පාලනය කරන්න.මට මේ ලෝකේ තියෙන භාෂා දහස් ගානක් ඉගෙන ගන්න බෑ.භාෂාව වැඩක්ම නෑ..මම වෙනස්. ජර්මන් ජපන්,පකිස්තාන් හින්දි ප්‍රංශ ලටින් මේවා ඔක්කොම ඉගෙන ගන්න මට ඕන නෑ.ලෝකයේ ඉන්න බහුතරයකට ඉංග්‍රීසි කතා කරන්න බෑ.ඉංග්‍රීසි හරියට කතා කරන්නේ 5%ක් විතර, 10%ක් විතර බ්‍රෝකන් ඉන්ග්ලිෂ්.හොඳම වැඩේ ඉංග්‍රීසි කතා කරන එවුන්ගෙන් 95%කට ඉංග්‍රීසි හැර වෙන කිසිම භාෂාවක් කතා කරන්න බෑ.උන් දන්නේ ඒක විතරයි.මචන්,
උඹේ grammar වැරදියි බන් සමහර තැන්වල. Long කියන එක Longer වෙන්න ඕනේ බන්.
ලෝකේ පාලනය කරන්න කලින් ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳ නැද්ද?![]()
ගැත්තාට සමාවී මේක නිමා කරපන්කෝ




Corona hadune walga tharuwakinda![]()
