Adsense Help

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Be mage sites dekakata beri wuna.....COVID19 aula nisa
    ඔයා කියන්නේ මේ දවස් වල CoVID19 ප්‍රශ්නේ නිසා adsense දෙන්නේ නෑ කියලද.? මන් අහන්නේ කවමදාකවත් ගන්න බැරිද.?
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ඔයා කියන්නේ මේ දවස් වල CoVID19 ප්‍රශ්නේ නිසා adsense දෙන්නේ නෑ කියලද.? මන් අහන්නේ කවමදාකවත් ගන්න බැරිද.?

    Yep :) Site eka approve wenne nethuwata hethuwa widihata enne COVID19 aula :rolleyes: