20th April Work Start & Covid-19

April 20 වැඩ පටන් ගන්න එ&#34

  • ඉක්මන් වෙනවා වැඩියි. තව සති 2ක් බලලා පටන් ගන්න තියෙන්නෙ

    Votes: 40 80.0%
  • හරි වෙලාව තමා April 20 පටන් ගන්න එක

    Votes: 10 20.0%

  • Total voters
    50

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    අළු යට ගිණි පුපුරු වැනි කොවිඩ්19


    සිංගප්පූරුව ලෝකයේම අවදානයට යොමූ රටක් එහි ඉතා හොදින් වෛරසය පාලනය කිරීම ගැන. නමුත් මේ සතියේ එය නැවත වැඩිවෙන්න පටන් ගෙන. ඊයේ දවසේ පමණක් රෝගීන් 728. මෙයින් බොහොමයක් කලින් නොසිතූ විදේශ ශ්රමිකයන් සිටින රාශියකින් තමා වාර්තා වෙන්නේ [1].

    ශ්රී ලංකාවේ මේ වන විට තත්වය බොහෝ දුරට පාලනය කරගෙන ඇත. හඳුනා නොගත් සමූහ වලින් වාර්තා වෙන්නේ කලාතුරකින් [2]. ‍මේ මොහොතේ රටේ වැඩ කටයුතු ක්රමයෙන් ආරම්භ කිරීම ගැන සිතීම බොහොම වටිනවා. නමුත් 100% තහවුරු වන තුරු අවදානම් කලාප වල ඇදිරි නීතිය ඉවත් නොකිරීම හොඳයි. නැතිනම් සිංගප්පූරුවෙන් වගේ නොසිතූ ගිණි පුපුරකින් නැවත දැල්වී යා හැක.


    මොකද හිතන්නේ April 20 පටන් ගන්න එක ගැන ? පූල් එකක් දැම්ම අදහස් ගන්න ?



    [1] https://www.straitstimes.com/singap...ieehAZ1fWoLmK7CQOJNMu_etljRyDcZJwhWxu81OK-8TI


    [2] ඉන්දියාවේ වන්දනාවේ ගිය කතට දින 33 කට පසු කොරෝනා වැළඳේ.... https://divaina.com/daily/index.php/puwath-2/41339-30-55
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ඊයෙ නිව්ස් වලට තිලන්ග සුමතිපාල කිව පෙන්නුව ජූනි 2 කට කලින් කොරෝනා නෙවෙ මොකක් උනත් චන්දෙ තියනව කියල. මොනා උනත් ඌ කොලේ කොලේ වහල ගහන් නැතුව කෙලින්ම ඇත්ත කිව්ව
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ඊයෙ නිව්ස් වලට තිලන්ග සුමතිපාල කිව පෙන්නුව ජූනි 2 කට කලින් කොරෝනා නෙවෙ මොකක් උනත් චන්දෙ තියනව කියල. මොනා උනත් ඌ කොලේ කොලේ වහල ගහන් නැතුව කෙලින්ම ඇත්ත කිව්ව

    මට මතකයි මැකෝ කිව්ව අප්‍රෙල් 20 වැඩ පටන් ගත්තෙ නැත්නම්, ජුනි 02 මැතිවරණ්ය තියන්න බෑ කියලා. ඒක හින්දා වෙන්න ඔනේ මේ හදිසියේ දගලන්නෙ...
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    It all depends on the information. Government will take decision with considering information they have than with our gut feeling.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ratama arinna baha..meyala tika tika infect une nthi disthrikka ned arinna hdnne... ehmnm awlk nthiweyi:oo:


     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,365
    8,497
    113
    Eye 33 passe ekkenek positve unalu...


    aduma gane quarantine iwara una set ekama PCR karala thama open karanawanm.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Eye 33 passe ekkenek positve unalu...


    aduma gane quarantine iwara una set ekama PCR karala thama open karanawanm.

    Owa mukuth karana ekak na ban. Tibba unanduwa dan penna na. Test karanne tama adu ganak. Test godak karoth infection numbers wedi wena nisa karan nathuwa athi chande nisa. Corona control kiyala statistics walin pennala election ekata yayi. Muladima contact 40000 tiyenawa kiwwa ko testing. Election eken passe tama owa wenne ethakan Corona ta niwadu
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Chande kohomath thiyay, Aye infect unaama aaye Andirineethiya daai. awutak naane
    Wayasaka chanda deka thunak nathi wei thawa echcharai kiyala hithan athi

    Dan yakaa kalu da sudu da kiyala danagaththa kiyala hithagena innawa aththe.

    Parliament ekata COVID-19 ekek panna nam godak rate prashna wisadei :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මෙහෙමනෙ, පිට පලාත් වලටනෙ 20 රිසීල් කරනව කියන්නෙ, ඒක ගැටලුවක් නෙමේ සමහර දිස්තික්ක වල 1 කොරෝනා රෝගියෙක්වත් වාර්තාවෙලා නැ සමහර දිස්තික්ක වල රෝගින් 5ට අඩුයි, එහෙම දිස්තික්ක වහන් ඉන්න එක තේරුමක් නැ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,719
    113
    33
    Kalutara
    සේරම යතා තත්වෙට පත්වෙන්න නම් ලංකාවේ අන්තිම කොරෝනා ලෙඩත් හොඳ වෙලා එලියට එනකන් තමා ඉන්න ඕන. :dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,495
    5,681
    113
    අඩුම දවස් 10ක්වත් නිරොදායන කදවුරුවලින් නෙමේ , සාමන්ය තෑන්වලින් ආසාදිතයෝ අවේ නෑත්තොත් අවුලක් වෙන එකක නෑ.
    ඒත් 80% තමා, පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න ඔනේ,
    බස් කොච්චී වල එකෙක් හිටියොත් ඈතිනේ, ඊට පස්සේ ජනතාව අතේ තමා ගේම.
    පුච්චයී කියලා හෑන්ගෙන්නේ නෑතුව වෙනසක් තියනවනම් එන්න් ඔනේ නිරොදායනයට