අළු යට ගිණි පුපුරු වැනි කොවිඩ්19
සිංගප්පූරුව ලෝකයේම අවදානයට යොමූ රටක් එහි ඉතා හොදින් වෛරසය පාලනය කිරීම ගැන. නමුත් මේ සතියේ එය නැවත වැඩිවෙන්න පටන් ගෙන. ඊයේ දවසේ පමණක් රෝගීන් 728. මෙයින් බොහොමයක් කලින් නොසිතූ විදේශ ශ්රමිකයන් සිටින රාශියකින් තමා වාර්තා වෙන්නේ [1].
ශ්රී ලංකාවේ මේ වන විට තත්වය බොහෝ දුරට පාලනය කරගෙන ඇත. හඳුනා නොගත් සමූහ වලින් වාර්තා වෙන්නේ කලාතුරකින් [2]. මේ මොහොතේ රටේ වැඩ කටයුතු ක්රමයෙන් ආරම්භ කිරීම ගැන සිතීම බොහොම වටිනවා. නමුත් 100% තහවුරු වන තුරු අවදානම් කලාප වල ඇදිරි නීතිය ඉවත් නොකිරීම හොඳයි. නැතිනම් සිංගප්පූරුවෙන් වගේ නොසිතූ ගිණි පුපුරකින් නැවත දැල්වී යා හැක.
මොකද හිතන්නේ April 20 පටන් ගන්න එක ගැන ? පූල් එකක් දැම්ම අදහස් ගන්න ?
[1] https://www.straitstimes.com/singap...ieehAZ1fWoLmK7CQOJNMu_etljRyDcZJwhWxu81OK-8TI
[2] ඉන්දියාවේ වන්දනාවේ ගිය කතට දින 33 කට පසු කොරෝනා වැළඳේ.... https://divaina.com/daily/index.php/puwath-2/41339-30-55