Hutch cliq eka 4G walin denawalu

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    hutch sim gannawa nam online delivery karanawada gedaratama?. me dawas walata coronavirus hinda :dull:


    ඔව්. මේ දවස්වල නම් එන්නේ නැතිවෙයි. මම පරණ 072 නම්බර් දෙකක් 4G වලට මාරු කරගත්තා ඔන්ලයින් ඕඩර් කරලා. තැපෑලෙන් ආවා සතියෙන් විතර.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් තියෙන වේගයත් නැති වෙයි..කට්ටිය වැඩි වුනාම
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඔව්. මේ දවස්වල නම් එන්නේ නැතිවෙයි. මම පරණ 072 නම්බර් දෙකක් 4G වලට මාරු කරගත්තා ඔන්ලයින් ඕඩර් කරලා. තැපෑලෙන් ආවා සතියෙන් විතර.

    අළුත් සිම් නම් එවන්නේ කුරියර් කරලා
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Signal Full තිබිලත් ඔය කියන ස්පීඩ් එක නෑ බන්..


    KNsGkhU.png



    dc90nny.png
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Hutch CliQ 3G speed is 3Mpbs then after FUP against respective package u activate it goes down to 1Mbps.

    Lets hope once they introuduced CliQ on 4G platform, atleast 6Mpbs till FUP and then 3Mbps unlimited.

    If they do this i think everyone will use it....
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Signal Full තිබිලත් ඔය කියන ස්පීඩ් එක නෑ බන්..


    KNsGkhU.png



    dc90nny.png

    Click eka dan no fup 2mbps limit karala tyanne me tyanne mata hutch eken ewwa mesaage eka


    ඔබ Upgrade කරන ලද Cliq Application හරහා ඔබ පැකේජය සක්‍රිය කළහොත් මෙම පැකේජයේ වේගය 3G (800Kbps - 2.0Mbps) දක්වා සීමා වන අතර කිසිදු FUQ සීමාවක් නොමැත, අපි ඉතා ඉක්මණින් ක්ලික් සඳහා 4G පැකේජ හඳුන්වා දෙන්නෙමු. දැනට ඔබ 800Kbps වේගයට වඩා අඩු අත්දැකීමක් ලබා ගන්නේ නම් කරුණාකර පහත වේග පරීක්‍ෂණය කර එහි results, screenshot ඔබේ අංකය සමඟ ලෙස යවන්න
    http://www.speedtest.net/
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Hutch Selfcare app ake CliQ plans tike 4G wada Patta speed. I activated 1 day Rs. 65 limit is 5Gb. Not bad. 2 days 7 days and 30 days limits danna aya kiyanna.
     
    • Like
    Reactions: vinura kithmal

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    CliQ app aken activate karanna epa. Ake thiyana plans okkoma 3g machan. Hutch Selfcare app ake thiyanawa CliQ plans kiyala under data package list aken activate karanna 4G wada. I think they will soon add on CliQ app too

    Machn cliq kiyala ekak nane poddak kiyapanko kohonmada karanne kiyala thanks
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    CliQ app aken activate karanna epa. Ake thiyana plans okkoma 3g machan. Hutch Selfcare app ake thiyanawa CliQ plans kiyala under data package list aken activate karanna 4G wada. I think they will soon add on CliQ app too

    thats good to know