Ancient sinhalu trap

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    උඹල මොනාද බන් search කර කර ඉන්නේ ඕව හම්බවෙන්න?
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගල් වලට බෙහෙත් දාල නෙමේ බන් ගල් දෙපලු කරන්නෙ. පොඩි පොඩි කුහර හදල ඒවට හිර වෙන්න යකඩ කූරු ඔබල දවස් ගණන් ගින්දර දාල තියනවා. ප්‍රසාරණය වෙනකොට ගලේ ස්වභාවය අනුව දෙපලු වෙනවා.

    මෙයා කියන අනිත් ඒවත් ඒ වගේද දන්නෙ නෑ