Wife wants to divorce me

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලංකාවේ ගොන් නීති වලින් නම් ලේසියෙන් ඩිවොස් ගන්න බෑ, දෙන්නා කැමති උනත් බොරුවට කවුන්සිලින් දාලා ශේප් කරවනවා.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මට පෙන විදියට උබේ පැත්තෙන් අවුල් තියෙනවා වගේ.
    පොඩ්ඩක් ඒවත් හොයලා බලපන්.
    මොන පැත්තෙන් උන්වත් අම්මලා තත්තලව වැඩිය ගාව ගන්න එපා.
    වැඩ ඔක්කොම හබක් වෙන්න පුළුවන්

    Aniwa.. :yes:..
    Hoyala balanna.. Wige gema weradi dakinna epa.. Amma umbata adare bawa aththa.. Namuth e adare hinda genita awulaknam wenne eka waradi. Kagewath newei bro, its ur mistake.. Hoyala balanna.. Mama me kiwwe lankawe majority setup eke wena de.. Oyage eka mkdda kiyla hoyala balanna.. Be a man bro.. Not a kid..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    machan ubata kawadawath amma ekka hitapu widiyatama inna ba kasada bandama. ammath eka theruma ganna ona. eka wenne nathi nam hodama de poddak rent ekata hari gedarin eliyata gihin inna eka. ethakota ubala dennatat jeewithe wagakeem therenawa and ammalage atha daan eka adu wenawa.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන් මගෙ ගෑණ්ත් ඔයවගේමයි බන් (ඔය පොටෝ එකේ ඉන්නේ)... අපේ අම්ම එක්ක නයි වයිරෙන් කොයි වෙලත්... පට්ට වේසියන් බන් ලන්කාවේ බිචස් ලා
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    උබලට ලමයි නැ නෙද, wife ගෙන් අහපන් ප්‍රගෙන්ට් කියලා, බැලුවෙ නැත්නම් එක බලප්න් ඉසෙලාම, ඉට පස්සෙ කල බල වෙන්නෙ නතුව.දෙන්නා කතා කරපන්.අම්මලා ගව එන්න කොට ත්මා වඩෙ අවුල් වෙන්නෙ, රෙන්ට් එකට පලයන්, හොදට කල්පනා කරපන්. ලගම එන්නෙ යලුවෙක් එක්ක කතා කරප්න්,හැබයි උ බොක්කෙ එකෙක් වෙන්ඩ ඔනෙ,උබෙ අදස් ගන්ඩ එපා, පොඩ්ක් නිවිසෙන සිල්ලි හිත්පන්, ඉක්මන් වෙන්ඩ එපා, හොද්ට හිත්පන්, ඉට පස්සෙ තෙරනයක් ගන්නි,ගැනු ඔහොමයි බ්න්, උන් ගෙන විස්ව්සයක් තිය්න්ඩ බ, උබ බස් එකෙ හිටිය නම් බහින්ට පුලුවන්, එත් දන් උබ ඉන්නෙ පෙලෙන් එකෙ,බහින්ඩ ආමරුයි.එත් තම යන්නා පටන් ගත්තා විතර්යි නිසා පනින්න පුලුවන් වගෙ,අත කැඩිලා නවතයි, තව උඩ ගියොත් ,උබට පනින්නා බැ,උබ මරෙනවා. 100% match වෙන පවුල් ජිවිත කොහෙවත නැ. අනික් කෙනා වෙනුවෙන් තමන් කැප විම් ත්මා කරන්ඩ ඔනෙ, මට නම් බ්න් ගැනුන්ගෙන් විස්වස අම්මා විතරයි, ම්න් mary කරලා දැන් පුත්කුත් ඉන්න්වා හැබයි,


    මට නම් බ්න් ගැනුන්ගෙන් විස්වස අම්මා විතරයි .
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,750
    27,269
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් මගෙ ගෑණ්ත් ඔයවගේමයි බන් (ඔය පොටෝ එකේ ඉන්නේ)... අපේ අම්ම එක්ක නයි වයිරෙන් කොයි වෙලත්... පට්ට වේසියන් බන් ලන්කාවේ බිචස් ලා

    oya okkoma balance karagena inna ganu innawa ban.
    karume thama ithin :yes: