මචන්ස්! Covid-19 නිසා IELTS වලට exam at home temporary format එකක් එනව කියල ඔයාල සමහරවිට දෑනටම දන්නව අති. ඒ ගෑන internet එකෙන්හො යාගත්තු කරුනු දාල video එකක් කලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බලන්න.
මගෙ අතින් වෑරදීමකින් කලින් video එකෙ කොටසයි upload වෙලා තිබුනෙ. මෙන්න full video එක upload කලා. වෑදගත් විස්තර වගයක් තියනව අන්තිම හරියෙ.
Update from
ranathlcp
මගෙ අතින් වෑරදීමකින් කලින් video එකෙ කොටසයි upload වෙලා තිබුනෙ. මෙන්න full video එක upload කලා. වෑදගත් විස්තර වගයක් තියනව අන්තිම හරියෙ.
Update from
Last edited: