Ada 24k 9.30am weddi (4.20.20)

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    93707357_1366222940231413_8933092025000001536_n.jpg
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    UNP පොන්නයෝ මේක අහපන් ඕව අහු වෙන්නේ නිරෝදන මද්‍යස්ථාන වලින් මිසක් උබලයි ගෙවල් වලින් නෙවෙයි :growl::growl:

    Kawda Huththo UNP? Okun Thawa Kohe Kohe Gihin Tiyenawada kiyala Kawda danne Nirodayanaya Karanna kalin, Rata Idan apu un nemei ne Pako.. Molayak Nathi harak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,770
    98,841
    113
    UNP පොන්නයෝ මේක අහපන් ඕව අහු වෙන්නේ නිරෝදන මද්‍යස්ථාන වලින් මිසක් උබලයි ගෙවල් වලින් නෙවෙයි :growl::growl:

    ඇමරිකාවෙ තියෙන නිරෝදන මද්‍යස්ථාන වලින් හම්බ වෙන එව්වට මේ ගූ ඇන්පියො මැරෙන්න හදනව. :(:(:(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,416
    8,558
    113
    දැන් තම සමාජේ අතරේ පැතිරෙන්න අරන් තියෙන්නේ, කලින් තිබ්බේ ගෙදර කට්ටියට විතරයි.
    කොලබ මුඩුක්කු වලට අව කියන්නේ ලොකු විනාසයක් වෙන්න පුළුවන්, පවිත්‍රත සේවකයෝන්ව ඊයේ චෙක් කරලා කියල තිබ්බේ.
    අපරාදේ, මාසයක් තිස්සේ වහගෙන කරපු දෙයින් වැඩක් නැති වෙන්න යන්නේ.
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    Kawda Huththo UNP? Okun Thawa Kohe Kohe Gihin Tiyenawada kiyala Kawda danne Nirodayanaya Karanna kalin, Rata Idan apu un nemei ne Pako.. Molayak Nathi harak

    පකයෝ අපේ ත්‍රිවිද හමුදාව උන් හැමෝම කන්ටක්ට් වෙච්ච උන්ටික අල්ලලා නිරෝදනයට දැම්ම උබල වගේ පොන්නයෝ දන්නනෙ වැරදි හොයා හොයා මැතිරණය කල් යවල දේශපාලන වාසි ගන්න විතරයි
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    UNP පොන්නයෝ මේක අහපන් ඕව අහු වෙන්නේ නිරෝදන මද්‍යස්ථාන වලින් මිසක් උබලයි ගෙවල් වලින් නෙවෙයි :growl::growl:

    Quarantine wena aya thamai bro.. But centers newei, self isolation daou aya. Kohomahari aduragena htapu aya me 24ma..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    පකයෝ අපේ ත්‍රිවිද හමුදාව උන් හැමෝම කන්ටක්ට් වෙච්ච උන්ටික අල්ලලා නිරෝදනයට දැම්ම උබල වගේ පොන්නයෝ දන්නනෙ වැරදි හොයා හොයා මැතිරණය කල් යවල දේශපාලන වාසි ගන්න විතරයි

    බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්නේ නැතුව ඉදපන්. ඔය අහුවෙන කොලබ උන්ගෙන් මොකක් හරි මැනින් මාර්කට් හරි පැලියගොඩ මාළු මාකර්ට් එකට හරි ගිහිල්ලා තිබ්බොත් බඩුම තමා බන් . ඔය කෙසෙල්වත්තේ කට්ටියව නිරෝධායනය කරන්න පටන්ගත්තේ පලවෙනි ලෙඩා එහෙන් හම්බුඋනාට පස්සේ. මම කියන්නේ ඊට ඉස්සෙල්ලා .
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    පොඩ්ඩා;25327819 said:
    බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්නේ නැතුව ඉදපන්. ඔය අහුවෙන කොලබ උන්ගෙන් මොකක් හරි මැනින් මාර්කට් හරි පැලියගොඩ මාළු මාකර්ට් එකට හරි ගිහිල්ලා තිබ්බොත් බඩුම තමා බන් . ඔය කෙසෙල්වත්තේ කට්ටියව නිරෝධායනය කරන්න පටන්ගත්තේ පලවෙනි ලෙඩා එහෙන් හම්බුඋනාට පස්සේ. මම කියන්නේ ඊට ඉස්සෙල්ලා .

    හරි හරි UNP එක හොදයි එයාල කියන විදියට කරමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,466
    113
    මාලඹේ
    හරි හරි UNP එක හොදයි එයාල කියන විදියට කරමු

    පකානිල දොස්තර සජිත් ඔන්න Team Leader කාරා.
    නිරෝධායනය කෙසේ වෙතත් භූමදානය නම් කරනවා :lol::lol: