2027 weddi Ai Polim Ei.....

JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    Ne ne mama dannawa anuraya kiyapu sahana hambenne ne kiyala :rofl:;)
    Hebei wihiluwata hari oka Unoth
    Tax wedila Ammata Hiken thathwayak athiwenawa Loweth :yes::yes:


    Kohewath thiyena Alieexpress ekatath Keliya Kotane
     
    • Like
    Reactions: KandyMalli

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    මොන ඒඅයි ආවත් කජුකිං වගේ ස්මාට් වෙන්න බෑ. නැද්ද බං 🤣🤣🤣
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    IMF ඕව කරන්න දෙන්නේ නැ. මිනිස්සු ආයේ පාරට බහින එක නවත්තගන්න අරින කෙබ්බ ඕව. නමට වගේ දෙයි මුදලාලිලා හරි ජන්දෙට වැඩ කරපු පක්ෂේ උන් ටිකකට. හැබැයි ඉතින් මුන් ඉන්නකන් middle class එකට ගොඩ ඒමක් නැ . රටේ බාගයක් නිකම්මු වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    Ne ne mama dannawa anuraya kiyapu sahana hambenne ne kiyala :rofl:;)
    Hebei wihiluwata hari oka Unoth
    Tax wedila Ammata Hiken thathwayak athiwenawa Loweth :yes::yes:


    Kohewath thiyena Alieexpress ekatath Keliya Kotane

    පොලිම් එන්නේ නැහැ මචන් Tax ගහනවා අම්මට සිරි වෙන්න
     
    • Sad
    • Like
    Reactions: asbestos and JBLs

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,471
    113
    Piliyandala
    දල තක්සේරූව එන්නත් දෙසැම්බර් 15 වගේ වෙනවා කිව්වාලු..


    හරිම වාර්තාවක් එන්න හානී පූර්නයේ මාස දෙකක් වත් යයි..


    හැබැයි සංවේදී වෙලා කිව්වා වගේ නෙමෙයි පුතෝ නොකර හිටියොත් ආයේ නෝ චාන්ස්..

    හැබැයි කොහොමහරි ගෙව්වොත් නයට හොයලා හරි, බඩු ශුවර් ගහේ බඩු වගේ...