Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හලාවත මහ රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයකු බවට සැක කරන පුද්ගලයා අල්ලා රෝහල්ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය සමත් වී ඇත. පෙරේදා (18) සවස 5.00 පමණ මෙම පුද්ගලයා රෝහලෙන් පැනගොස් තිබුණි. මෙලෙස පැනගොස් වෙනත් නිවසක සැඟව සිටිය දී මෙලෙස කොටු
    කරගෙන ඇත.
    කොළඹ නාගලගම්වීදිය ප්‍රදේශයේ

    පිරිසක් නිරෝධායනයට යොමු කරන අවස්ථාවේ මෙම පුද්ගලයා ද එතැන සිට පැනවිත් තම නිවෙසේ සැඟව සිට තිබේ.
    ඒ පිළිබඳ ලැබුණු තොරතුරු මත සෞඛ්‍ය අංශ මගින් මෙම පුද්ගලයා අල්ලා හලාවත මහ රෝහලට යොමු කර ඇත්තේ පසුගිය 18 වැනිදාය. එදිනම සවස ඔහු රෝහලෙන් පැන ගොස් ඇත. මන්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වී ඇති 30 හැවිරිදි මෙම පුද්ගලයා රෝහලෙන් පැන ත්‍රිරෝද රථයක නැගී නිවෙස බලා එන අතර ඒ පිළිබඳ තම මවට ද දුරකතනයෙන් දන්වා ඇත. ඔහු දුරකතනයෙන් මවට පවසා ඇත්තේ ත්‍රිරෝද රථයට ගෙවීම සඳහා මුදල් සූදානම් කරගන්නා ලෙසය.
    වහාම ක්‍රියාත්මක වූ මව මේ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීකෙවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම පුද්ගලයා අල්ලාගෙන ඇතැයි පැවසේ. මෙම පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරු පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    අපෝයි ඔව් බදුර්දීන් , හකීම් ,හිස්බුල්ල ,සුමන්තිරන්ල ඉන්නෙ මොක්කුත් එක්කද කියල රටම දන්නවනෙ..:yes::yes: උබලගෙ බලුකම් ජඩකම් පොන්නකන් රටම දන්නව, හූල්ගෙ පස්ස ලෙවකන තරමට උබල තිරිසන්නුන් වෙලා... :nerd:


    19 ගේන්න අත ඉස්සුවෙ කවුද? උබ කිව්ව තම්බින්ගෙ කොටින්ගෙ ලෙවකන සෙට් එක බලාගන්න ඕනි. පර හැත්ත. :growl::growl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25329114 said:
    Erozan Linda elakiri mehema google gahapan enawa. :yes::yes:

    bison-American-buffalo-plains-prairie.jpg



    :sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ 41ක් හම්බෙලා මචන් එක දෙකට කඩලා තම්යි අද උදේ 24 දලා තියෙන්නේ මිනිස්සු බය වෙන නිසා.නත්තම් ඊය් තමයි වඩිම:yes:

    රුචිර පොන්නයගෙ ටොන් පච, හමුදාපති ලස්සනට කීව නිවුස් බලපන් පොන්න කතා කිය කිය යන්නෙ නැතුව..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සොහොන;25329100 said:
    මට ත්‍රෙඩ් (

    මේ දේශපාලනේ වැඩක් නෑ බන් ....Italy කොහොමද මේ දවස් වල ?

    උඹලට feel වෙන්නේ කොහොමද ? කව්ද වගේ lock-down අයින් කරන්නද බලපොරොත්තුව ?

    ඇරියට පස්සේ ආර්ථිකේ ට මොනවගේ දෙයක් වෙයි කියලද හිතන්නේ ? ඔහේ ඉන්නේ full ආතල් සෙට් එකක්නේ (ලංකාවේ උන් නෙමෙයි ) සුද්දෝ ...පොරවල් ආයේ සාමාන්‍ය තත්වයට පත් වෙයිද ?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අදටත් මු නෙවෙයි ඌව quote කරන්නේ :rofl:
    කොහොමද කියපන්කො quote කරන්නේ .
    සාමාන්‍යයෙන් මිනිස්සු කුණුහරප කියද්දී අහගෙන ඉන්න හිතෙන්නේ නැහැනේ .
    Linda මූට කුනුහර්පත් හෙනම කලාත්මක විදියට කියන්නේ .
    Linda මුට බනින comment කියවන්න ආස හිතෙනවා .
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අන් අයට අන්තරායක් ඇතිවන ආකාරයට ප්‍රතිකාර ගන්නට පැමිණ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී හඳුනාගත් කොරෝනා වැළඳුන රෝගියා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවය ලබා නිවසට යන්න ගියත් අසල්වාසීන් ඔහුව එළවා දැමීම නිසා
    අකරතැබ්බයකට ලක්ව තිබේ.
    වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
    ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ පදිංචිව සිටින 30 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා මහරගම පිලිකා රෝහලේදී කොරෝනා ආසාදනයට සැකපිට හදුනාගෙන තිබූ අතර පසුව කොරෝනා ප්‍රතිකාර සදහා හෝමාගම රෝහලට යොමු කෙරුණි. ඔහු නිසා පිළිකා රෝහල් කාර්ය මණ්ඩලය කොටසක්ද නිරෝධායනයට ලක් කරන්නට සිදුවිය.



    ඉකුත් 3 වැනිදා කොරෝනා ආසාදිතයකු බවට නොපවසා අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් ඔහුට සමාජ මාධ්‍ය තුළද විශාල වශයෙන් දෝෂාරෝපණ එල්ලවිය. මොහු නිසා අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ද නිරෝධානයනය සඳහා යොමු විය. පසුව සිදු කළ ගවේෂණයේදී මොහුගේ බිරිඳ, දියණිය හා ලේලිය ඇතුළු ඥාතීන් පිරිසකට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගත්
    අතර ඔවුන් සියලු දෙනාද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. ඒ හේතුවෙන් ඔහු වාසය කළ නිවසද කිසිවෙකු නැතිව අගුළු දමා තිබුණි.

    මේ අතර එම පවුලේ මුලින්ම කොරෝනා වැළඳුණ පුද්ගලයා වූ නිසා මොහුගේ රෝගයට සුපරික්ෂාකාරී වන දින ගණන කල් ඇතිව අහවර විය. කොරෝනා වයිරසය පිළිබඳ පරීක්ෂණ තුනක්ම සෘණාත්මක වීමෙන් පසු ආසාදිත තත්වය පහවී ඔහු සුවය ලබා ඇති බව රෝහල තහවුරු කළ අතර ඔහු නිවසට යන්නට සූදානම් වූ නමුත් නිවසේ අයද රෝහල්ගතව සිටින බැවින් ඔහුව එක්ක යන්නට කිසිවෙකු පැමිණ තිබුනේ නැත. ඥාතීන්ද ඔහුව මගහැර තිබුණි.

    ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ ඔහු පදිංචිව සිටි නිවසට තනිව යන්නට ඔහු පිටත්ව තිබේ.


    මෙම පුද්ගලයා පෙරේදා (18) මජීඩ් පෙදෙසේ ඔහුගේ නිවස වෙත හෝමාගම රෝහලේ සිට ගිලන් රථයකින් පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහායෙන් ගිය නමුත් ප්‍රදේශවාසීන් ඔහු නැවතත් නිවසට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය එල්ල කර තිබිණි.

    මේ හේතුවෙන් ඔහු නිවසේ තනිව නතරවීමේ අදහස වෙනස් කර තිබෙන අතර මෙම පුද්ගලයා ඥාතී නිවසකට යාමට හැකිදැයි ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් ලබාගනිමින් වටේටම කතා කර තිබේ. නමුත් ඔහු බාරගැනීමට ඥාතීන් කිසිවකු ඉදිරිපත් වී නැත.

    මේ හේතුවෙන් ඔහු රැගෙන ගිය මහජන සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසියද අපහසුතාවයකට ලක්ව තිබේ. අනතුරුව පොලිසිය කොළොත්නාව නගර සභාවේ සහාපති ගුත්තිල සිල්වා මහතාට කතා කර මෙයට විසදුමක් සෙවීමට උත්සාහ ගෙන ඇති අතර පසුව ඔහුව තලංගම කොස්වත්ත රෝහල වෙත යොමු කර තිබේ.
    කොරෝනාවෙන් සුවවූ නමුත් දැන් ඔහු නැවතත් සිටින්නේ රෝහලකය.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    වගකිමෙන්ද කියන්නේ

    ඇයි බන් අර අලුතෙන් 25ක් උදේ දහයට කලින් නේද අහුවෙනේ ? එහෙනම් ඉයේ කෞන්ට් එකට යන්න ඕනේ අනේ මන්දා මේ ව ගැන කට අරින්න ත් බයයි නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද කියපන්කො quote කරන්නේ .
    සාමාන්‍යයෙන් මිනිස්සු කුණුහරප කියද්දී අහගෙන ඉන්න හිතෙන්නේ නැහැනේ .
    Linda මූට කුනුහර්පත් හෙනම කලාත්මක විදියට කියන්නේ .
    Linda මුට බනින comment කියවන්න ආස හිතෙනවා .

    ඒ ගමන ලින්ඩගෙ පුකත් ලෙවන්ඩ පටන් ගත්තද, පොන්ස් දන්නෙ නැත්තන් දැනගනින් මේකෙ ඉන්න 20-30 රව්ට්ටල ලින්ඩ සක්කිලිය මාසෙට ඩොලර් 20 ගානෙ හොරා කෑව..
    ඇයි බන් උබල හොරුන්ගෙ පස්සවල් ලෙවකන්ඩ ඔච්චර ආස.. :lol::lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    උබම කියලා උබම හිනා වෙනවා කියන්නෙ වෙදනාවෙ උපරිම සලකුන , ආපාහු සිරිකොතෙ වැඩට එන්න කිවුවෙ කවදද බොට

    ත්‍රෙඩ් එකක දැකපු ගමන් දූවගෙන එනවා කියන්නේ කොහොම වේදනාවක්ද කියල හිතපන්කෝ :rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    හෙළයෙක්;25329144 said:
    19 ගේන්න අත ඉස්සුවෙ කවුද? උබ කිව්ව තම්බින්ගෙ කොටින්ගෙ ලෙවකන සෙට් එක බලාගන්න ඕනි. පර හැත්ත. :growl::growl:

    19 kikaru kukko wage atha usapu widiya api dakane :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ගෙ තම්බින්ගෙ පුකවල් සුප්පු කරන ගු ඇන් පි බැල්ලියනටම පෙනියන්


     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow machan uba kiyana de aththa :yes: anuraya hena deal karaya, wijeyadasagen laksha 25kma lat ekedi gatta. unta chande 3% wage wateddi rata winasa wenawa

    උබට හෙන හිතට ආමාරුයි නෙ අනුර වගෙ එකෙකුට මිනිස්සු චන්දෙ නොදෙන එකට දුක් වියන් යකො ටොයිලට් වලදි සල්ලි ගන්න අනුර වගෙ පට්ට හොරෙකුට ලන්කාවෙ උන් 3% හරි චන්දෙ දෙන එකට
     
    Status
    Not open for further replies.