EROSAN වෙත

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Erosan පොන්නය වෙත
    ඉරෝසන් පොන්න පැටියෝ ...ඔයාගේ ලිපියක් තිබුනා පාස්කු ප්‍රහාරයේ පින්තුර දාල..
    ඒකට පිළිතුරක් එදා තිබ්බ වැඩ නිසා ලියන්න බැරිවුනා
    අද උදේ ලියලා thread එකට දාන්න බලද්දී threadඑක New Posts වලින් මිසින් වෙලා..
    ඒක නිසයි වෙනම පෝස්ට් එකක් ලෙස ලිව්වේ...

    පොන්නයෝ.. මේ සිද්දියේ ඇත්ත නැත්ත මුළු ලංකාවම දන්නවා.උන් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් ....උන් ගේ මව්සංවිදානෙට Fund කලේ ඒකාලේ තොපේ ආරක්සක ලේකම් හරහා ආරක්සක අමාත්‍යන්සෙන් කියලත් කතාවක් තියෙනවා...
    කොහොමහරි මුන් 2019 අප්‍රේල් 21 මේ වැඩේ කළා ...මෙහිදී ගිය ආණ්ඩුවට සිද්දිය වලක්වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීම ගැන තමා චෝදනා එල්ල කල යුත්තේ ..ඊට පෙර හිටන් කාරයාව කිහිපවරක් දැනුවත් කරලා තිබ්බත් ඌ සතපහකට ගණන් ගත්තේ නැහැ ..ඒ අනුව මුලික චුදිතයා විය යුත්තේ කලින්හිටිය මහඑකා වන හිටන් .....රනිල්ට සහ රාජ්ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති සහ පොලිස්පතිට ඌ ආරක්ෂක මණ්ඩලේ රැස්වීම් වලට පවා එන්න ඉඩ දුන්නේනැහැ ....මේකේ සැබෑ චෝදනාව එල්ල වියයුත්තේ හිටන් හුටන්ටයි.. අද ඌ ඉන්නේ කොයි පැත්තේද ?උඹලගේ ලොක්ක හෙවත් මහලොකු ගෝතපාලයා ඌව ආරක්ෂා කරන්නේ ඇයි...දැන් මාස 5 ක‍ට ඌට විරුද්ධ කිසිම Action එකක් නොගත් ගෝතපාල රාජ පස්ස ඇතුළු නඩයත් මිනීමරුවන් !(උඹේම තර්ක අනුව)මිනීමරුවන් ආරකෂාකිරීම යන චෝදනාව යටතේ දඬුවම් ලැබිය යුතුය!!

    1) උඹ දාන තර්කය අනුව යමෙකුගේ පාලන කාලයේ වෙනත් කණ්ඩායමක් විසින් හෝ කරන ලද මිනීමැරුම් වලට මිනීමරුවා වෙන්නේ පවතින රජයේ අගමැති ,(ජනාධිපතිව උවමනාවෙන්ම හලලා -දැන් ඌ ඉන්නේ ගූපොහොට්ටුවේ නිසා ) ....(පසුගිය අප්‍රේල් සිද්ධීන් වලට රජයේ මුස්ලිම් දේසපාලන නායකයකුගේ පවා direct/indirect සම්බන්දයක් ඇති බවක් තවම ඔප්පුවී නැහැ ..මෙතක් ඒ ගැන පළකර ඇති දේවල් මාධ්‍ය සංදර්ශන බව කවුරුත් දන්නවා )
    එහෙමනම් පහුගිය යුද සමයේ යුද්ධයට මැදීවූ නිරායුධ සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය වීමේ මිනීමරුවා මහින්ද ද ???. ඒ මැරිච්ච(රජයේ හමුදාවල ක්‍රියාකාරකම් ,බෝම්බ දැමීමේදී සිදුවූ වැරදීම්) නිසා මියගිය දෙමල,මුස්ලිම් දහස් ගානක පින්තුර දාල මිනීමරුවා මහින්ද කීවම හරිද ??????

    2) උඹලගේ නායකයා කීවේ තරාතිරම නොබලා පාස්කු සිද්ධියේ වරදකරුවන්ට දඬුවම් දෙනවා කියලා නේද ?කෝ එහෙම කලාද ?ඒ වෙනුවට ප්‍රධාන වැරදිකරුට තනතුරකුත් දීල තමාගේ පැත්තට අරගෙන ඌ එක්ක ලව් කරනවා නේද ?? උන්ට දඬුවම් දෙන්න කියලා කාදිනල් කට කැඩෙනකම් කීවත් වැඩක් වුනාද ?චන්දෙ ළඟ හින්දා ආයෙම පාරක් මාධ්‍ය සංදර්ශනයක් නම් මෙහෙයවනවා.. රිෂාඩ්ට විරුද්ධව කිසිම දෙයක් හොයාගන්න බැරි නිසා රිෂාඩ්ගේ මල්ලිව සහ නීතිඥයව අල්ලාගෙන ...ඕක චන්දෙට ක්‍රිස්තියානි චන්ද ටික ගන්නකම් විතරයි!!

    3) දැන් උඹ එළකිරි වෙබ්පිටු පුරා පැහැරුවාට උඹේ පෝස්ට් එක බලලා තියෙන්නේ ලංකාවේ චන්දදායකන් ගෙන් සියයට දශම කීයද බන් ?ඕකම වෙනත් ජනමාධ්‍ය වලටත් යවලා මුළු ලංකාවටම ප්‍රචාරයක් දීපන්කො බන් !!

    4) අවසාන වශයෙන් රනිල් උඹට හරි, උඹේ පවුලේ කෙනෙකුට හරි ඇරියද ?එහෙම case එකක් තියෙනවා නම් කියපන්…අඩුම ගානේ ප්‍රෙග්නන්ට් නොවෙන්න උපදෙසක් හරි දෙන්න පුළුවන්!!!
     
    • Like
    Reactions: Cypress and wdk

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    EROSAN ඉජු ඉජු ඉජු....

    පරිප්පු 65 සැමන් 100 ලාබයි ලබයි.

    කෝ බන් මු ??
     
    • Haha
    Reactions: Cypress

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,005
    6,914
    113
    Nawala
    Erosan පොන්නය වෙත
    ඉරෝසන් පොන්න පැටියෝ ...ඔයාගේ ලිපියක් තිබුනා පාස්කු ප්‍රහාරයේ පින්තුර දාල.. ...


    අපරාදේ උබේ කාලය ...... තර්කානුකුලව දෙයක් පෙන්නන ඕනේ ඔලුව තියන උන්ටනේ , බයියෝ කියන්නේ උපතින්ම ඔලුව නැති උන් සෙට්එකක් නේ !!:rofl:


    නොසිතු වෙලාවක සිදිවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පසේ සිදුවිය හැකි දෙවෙනි ප්‍රහාර මාලාව කලින් ආණ්ඩුව හා එහි බුද්දි අංශ සාර්ථකව වලකා ගත්තා ...ඒක ඉතාමත් ඉහල දක්ෂකමක්....


    නමුත් කොරෝනා ඇතිවෙනවත් එක්කම ඉතාලියේ හා කොරියාවේ ඉදලා ලංකාවට ඇවිල්ලා හැංගිලා ඉන්න සිවිල් ජනතාව සියල්ලම අල්ල ගන්න තවම මේ ආණ්ඩුවට බෑ ...(ඔවුන්ගේ ඔක්කොම තොරතුරු airport එකේ තියනවා ) ඇහුවොත් කියන්නේ බුද්ධි අංශ වල ලොරි talks !!!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මොන පොන්නයද මේ එරෝසනයට බණ හෑලි දාල තියෙන්නෙ 😂😂යකෝ උට දෙයක් තෙරුම් කරනවට වඩා ඒ වෙලාවේ හරකෙකුට අවකලනය කියලා දීපන් 😂😂😂