Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    පක්ශ වලින් චන්දෙ ඉල්ලන එව්වො එකට ඉදගෙන ඒවා දිහා බල බල හිනා වෙනවා.. අපේ අයියලා මරාගන්නවා...:lol:

    ඔව් උන්ට සතුටුයි... :baffled::rofl:
    ඇත්තටම කිව්වොත් ඔතන 225 මන්ත්‍රීලට එලකිරි එකට අවිත් ෆේස්බුක් එකට ඇවිත් නැත්තම් ගමට ඇවිත් හැම වෙලේම දේශපාලනය කරන්න බෑනේ.. මේ වගේ හැම සීන් එකට බැහැල රණ්ඩු වෙන්න බැහැනේ...

    ඒක නිසා තමන්ගේ පක්ෂයට ඡන්ද දෙන එවුන් බ්‍රේන් වොශ් කරනවා.. උං ලක්ෂ ගනන් ඉන්නවනේ. යන හැම තැනම වලි දාගන්නවා (Divide and Rule)

    කොරෝනා වෙලාවේ ඇත්තටම වැදගත් දේශපාලණ කරුණු කතා කරන්න පුලුවන්. පාර්ලිමේන්තුව රැස් කලේ නැත්තම්, ඡන්දය තිබ්බේ නැත්තම්, මොනාද වෙන්න පුලුවන් ප්‍රශ්ණ? ඒවට විසඳුම් තියනවද?

    එහෙම කතා කරලා මේකෙන් ගොඩ එනවා මිසක්, එක එක දේශපාලන පක්ශ වෙනුවෙන් කඩේ ගිහින් වැඩක් නෑනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලහන් මම කිව්ව විදියටම උබ මාව ඉග්නෝර් කරානෙ බන්:(:(

    https://i.imgur.com/zH6uVcX.jpg [/QUOTE]

    [SIZE="3"][COLOR="Blue"]පොන්න රුචිරය ටොන් පච කෙල කෙලා ඉනනව, :lol::lol::lol:[/COLOR][/SIZE]
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    April23
    02.00pm
    කොරෝනා ආසාධිත තවත් රෝගීන් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.මින් පෙරද රෝගීන් හමුවූ කොළඹ 12 කොටහේන ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් මොවුන් හමුවී ඇත.
    ඒ අනූව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 334ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

    අවසන් ආසාදිතයින් සිව් දෙනාම බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්
    April 23, 2020 03:09 pm

    අද(23) හඳුනා ගත් නව ආසාදිතයින් සිව් දෙනා කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 334 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    මෙරටින් හඳුනා ගෙන ඇති ආසාදිතයින් 334 දෙනාගෙන් 105 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දෙසිය විසි දෙදෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

    සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 173 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද සඳහන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    බලහන් මම කිව්ව විදියටම උබ මාව ඉග්නෝර් කරානෙ බන්:(:(

    Well when you mention all the possibilities one of them is bound to happen

    Doesn't make you a genius for listing all the possibilities beforehand :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් උන්ට සතුටුයි... :baffled::rofl:
    ඇත්තටම කිව්වොත් ඔතන 225 මන්ත්‍රීලට එලකිරි එකට අවිත් ෆේස්බුක් එකට ඇවිත් නැත්තම් ගමට ඇවිත් හැම වෙලේම දේශපාලනය කරන්න බෑනේ.. මේ වගේ හැම සීන් එකට බැහැල රණ්ඩු වෙන්න බැහැනේ...

    ඒක නිසා තමන්ගේ පක්ෂයට ඡන්ද දෙන එවුන් බ්‍රේන් වොශ් කරනවා.. උං ලක්ෂ ගනන් ඉන්නවනේ. යන හැම තැනම වලි දාගන්නවා (Divide and Rule)

    කොරෝනා වෙලාවේ ඇත්තටම වැදගත් දේශපාලණ කරුණු කතා කරන්න පුලුවන්. පාර්ලිමේන්තුව රැස් කලේ නැත්තම්, ඡන්දය තිබ්බේ නැත්තම්, මොනාද වෙන්න පුලුවන් ප්‍රශ්ණ? ඒවට විසඳුම් තියනවද?

    එහෙම කතා කරලා මේකෙන් ගොඩ එනවා මිසක්, එක එක දේශපාලන පක්ශ වෙනුවෙන් කඩේ ගිහින් වැඩක් නෑනේ..

    නැත්තන් නැත්තන් නැත්තන් නෙමේ එක දිගට අපේ ආණ්ඩුව රට කරගෙන යනව, එච්චරයි, කාට හරි ප්‍රශ්න තියෙනවද???
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    ඔව් උන්ට සතුටුයි... :baffled::rofl:
    ඇත්තටම කිව්වොත් ඔතන 225 මන්ත්‍රීලට එලකිරි එකට අවිත් ෆේස්බුක් එකට ඇවිත් නැත්තම් ගමට ඇවිත් හැම වෙලේම දේශපාලනය කරන්න බෑනේ.. මේ වගේ හැම සීන් එකට බැහැල රණ්ඩු වෙන්න බැහැනේ...

    ඒක නිසා තමන්ගේ පක්ෂයට ඡන්ද දෙන එවුන් බ්‍රේන් වොශ් කරනවා.. උං ලක්ෂ ගනන් ඉන්නවනේ. යන හැම තැනම වලි දාගන්නවා (Divide and Rule)

    කොරෝනා වෙලාවේ ඇත්තටම වැදගත් දේශපාලණ කරුණු කතා කරන්න පුලුවන්. පාර්ලිමේන්තුව රැස් කලේ නැත්තම්, ඡන්දය තිබ්බේ නැත්තම්, මොනාද වෙන්න පුලුවන් ප්‍රශ්ණ? ඒවට විසඳුම් තියනවද?

    එහෙම කතා කරලා මේකෙන් ගොඩ එනවා මිසක්, එක එක දේශපාලන පක්ශ වෙනුවෙන් කඩේ ගිහින් වැඩක් නෑනේ..

    :yes::yes::yes::yes::yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    PCR පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහය ගන්න තීරණයක්

    COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමඟ ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    Well when you mention all the possibilities one of them is bound to happen

    Doesn't make you a genius for listing all the possibilities beforehand :lol:
    දැන් උබ ඇත්තටම මුඩුක්කු කාරයො ටික පන්නලා කොරෝනා ගැන කතා කරන්න නේද ඕන වෙලා තිබ්බෙ. දැන් ඒක නෙවේනෙ බන් වෙන්නෙ. උබත් මම වගේ කුණුහර්ප කියන මුඩුක්කු කාරයෙක්ව කෝට් කරන්න අරන්. ඇයි මෙහෙම ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ හුත්තෝහ්? සමාජෙ හදන්න බෑබන්. උබ හරි සිවිලයිස් වෙයන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,412
    113
    මාලඹේ
    දැන් උබ ඇත්තටම මුඩුක්කු කාරයො ටික පන්නලා කොරෝනා ගැන කතා කරන්න නේද ඕන වෙලා තිබ්බෙ. දැන් ඒක නෙවේනෙ බන් වෙන්නෙ. උබත් මම වගේ කුණුහර්ප කියන මුඩුක්කු කාරයෙක්ව කෝට් කරන්න අරන්. ඇයි මෙහෙම ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ හුත්තෝහ්? සමාජෙ හදන්න බෑබන්. උබ හරි සිවිලයිස් වෙයන්.

    මොකෝ බං බය වෙලා වගේ කැමරා දෙන්නේ:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    දැන් උබ ඇත්තටම මුඩුක්කු කාරයො ටික පන්නලා කොරෝනා ගැන කතා කරන්න නේද ඕන වෙලා තිබ්බෙ. දැන් ඒක නෙවේනෙ බන් වෙන්නෙ. උබත් මම වගේ කුණුහර්ප කියන මුඩුක්කු කාරයෙක්ව කෝට් කරන්න අරන්. ඇයි මෙහෙම ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ හුත්තෝහ්? සමාජෙ හදන්න බෑබන්. උබ හරි සිවිලයිස් වෙයන්.

    You misunderstand, I want you here, but I would like it better if you could say the same thing in English, try it
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    You misunderstand, I want you here, but I would like it better if you could say the same thing in English, try it
    d1SMopY.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://i.imgur.com/d1SMopY.jpg [/QUOTE]

    [SIZE="3"][COLOR="Blue"] අනුර හුත්තිගෙ පුතා කීව නේද මිලියන 122ක් කියල, ඉතුරු 100 මොකද උනේ පොන්න රුචිරයො..[/COLOR][/SIZE]:lol::lol::lol:
     
    Status
    Not open for further replies.