ගඟ දිගේ...
ලංකාවේ පරිසරය ඇසුරෙන් සිදු කරපු හොඳ වැඩසටහන ද මන්ඳා... ජැක්සන්ගේ වචන භාවිතය,බැක්ග්‍රවුන්ඩ් මියුසික් කියලා වැඩක් නෑ...
ජැක්සන් පටන් ගැන්මෙන් ඉරිසියාකාර වැඩක් කරනවා(1 ඡායාරූපය).ඒ මහවැලියේ මුල් උල්පතකින් වතුර ටිකක් බොන එක.. ඒ හැඟීම කොහොමද කියලා හිතාගන්න වත් බෑ...
හොර්ටන් දියකඩිත්ත යි,අග්‍රබෝපත් දිය කඩිත්තයි( දෙවැනි ඡායාරූප ) එකතු වෙනතැන...මෙතැන් සිට තමයි දිය පාරට නමක් එකතු වෙන්නේ.. අග්‍රාබෝපත් ඔය...
තාක්ෂණයෙන් අගපත් අද වන් කාලයක මෙවැනි සුන්දර නිර්මාණ එළියට නොඑන්නේ වත්මන් මිනිසාගේ රසාස්වාදය කොතරම් දුරක් වාණිජකරණයට ලක් වී ඇත් ද??
හෝර්ටන් තැන්න, අග්‍රාබෝපත් කන්ද හා තොටුපල කන්දෙන් එන කුඩා දිය සීරා එකතු වෙලා අග්‍රාඔය හැදුනා....
අග්‍රාඔයට දඹගස්තලාවඔය එකතු උනා...
මෙතැන් සිට කොත්මලා ඔය නිර්මාණය වෙනවා...
දඹගස්තලාවේ මුල් දිය සිරා පැමිණෙන්නේ අඹේවල ඉඳන්....
තලවාකැලේ දී කොත්මලා ඔයට නානුඔය එකතු වෙනවා...
නානු ඔයට වතුර ලැබෙන්නේ ග්‍රෙගරි වැවෙන්....ග්‍රෙගරි වැව පෝෂණය වෙන්නේ පිදුරුතලාගලින්...
මල්හෑවෙන් කොත්මලා ඔයට පූනඬලු ඔය එකතු වෙයි...
පූනාඔය ද අවසානයේ කොත්මලා ඔයට එකතු වී කොත්මලේ ජලාශය නිර්මාණය වේ...
මින් එහාට ඇත්තේ මළ ගඟක් ය...මක්නිසාද කොත්මෙලේ ජලාශයේ ජලය විදුලිය නිර්මාණය ට යෝදාගන්නා බැවිනි... එහාට ගිය ජල මළගඟ නැවත ජිවමාන වේ..ඒ අටබාගේ දීය.. අවසායේ හැටන් ගඟත් කොත්මලායත් එකතු වී ඒ මහ සශ්‍රික මහවැලිය නිර්මාණය වේ..ඒ මහවිල්ලෑවේදි.

Last edited: