Home delivery services [Updating]

Status
Not open for further replies.

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    uba badu gattada machan meken..

    Mama Highland illuwama kiwa Highland witarak deliver karanna be kiyala. Tawa badu mona hari gattot genath dennam kiyala.
    Eeta passe badu list ekak hadagena call kara eeye. Phone eka answer kare ne.
    Dan Big sale eke order ekak dala tiyenne. Ayema welawaka try karanawa me number ekata.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,575
    7,784
    113
    මෙන්න මෙතන...
    Mama Highland illuwama kiwa Highland witarak deliver karanna be kiyala. Tawa badu mona hari gattot genath dennam kiyala.
    Eeta passe badu list ekak hadagena call kara eeye. Phone eka answer kare ne.
    Dan Big sale eke order ekak dala tiyenne. Ayema welawaka try karanawa me number ekata.

    math dan ghn awe..kade wahala ada..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :cool:ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.:shocked::shocked::shocked: :cool::cool:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94186399_2604364109777854_2216387885639139328_o.png
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    :cool:ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.:shocked::shocked::shocked: :cool::cool:

    ow dan unter echhara orders na
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ
    :cool:ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.:shocked::shocked::shocked: :cool::cool:

    රුපියල් 500 ක් ගන්නවා නේද ඕකුන්:angry::angry::angry:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    mama me daws tikema maharagama haraha borellata giya ude hawasa car eke nam eka thanaking wath nawatthuwe na, bike eke yaddi nam nawatthala ahanwa koheda yanne keyala. petrol shed nam okkoma arala.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    Pass බලන්නේ නැද්ද :shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :cool:ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.:shocked::shocked::shocked: :cool::cool:

    උන්ගේ බඩු ගණන් හොදටම..

    ගම්මිරිස් 100g 200 යි...කඩේ 100g 100යි.. බි ලුණු කිලෝ එක 150..කඩේ 100යි.. පුදුම ගසා කෑමක් මේ ටිකේ උන් කන්නේ :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උන්ගේ බඩු ගණන් හොදටම..

    ගම්මිරිස් 100g 200 යි...කඩේ 100g 100යි.. බි ලුණු කිලෝ එක 150..කඩේ 100යි.. පුදුම ගසා කෑමක් මේ ටිකේ උන් කන්නේ :dull:

    :shocked::shocked::shocked::shocked::baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උන්ගේ බඩු ගණන් හොදටම..

    ගම්මිරිස් 100g 200 යි...කඩේ 100g 100යි.. බි ලුණු කිලෝ එක 150..කඩේ 100යි.. පුදුම ගසා කෑමක් මේ ටිකේ උන් කන්නේ :dull:

    විකුණගන්න බැරි බඩු ඔක්කොම මිනිස්සුන්ගේ ඇගේ ගහනවා. Anchor විතරයි තියෙන්නේ කිරි පිටි වලට.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්

    Ungeth limited items da natnam selection ekak tiyenawada?
    Badu tika genawamada pay karanne?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mama me daws tikema maharagama haraha borellata giya ude hawasa car eke nam eka thanaking wath nawatthuwe na, bike eke yaddi nam nawatthala ahanwa koheda yanne keyala. petrol shed nam okkoma arala.

    Wattegedara junction eka hariye checkpoint eke newettuwe nedda ban?

    Mawa yana hemadama nawattanawa.
     
    Status
    Not open for further replies.