0112614907
Meka thoga kadayak. Highland witharak dena ekak ne.
Badu list ekak order karoth genath dewi.
uba badu gattada machan meken..
Mama Highland illuwama kiwa Highland witarak deliver karanna be kiyala. Tawa badu mona hari gattot genath dennam kiyala.
Eeta passe badu list ekak hadagena call kara eeye. Phone eka answer kare ne.
Dan Big sale eke order ekak dala tiyenne. Ayema welawaka try karanawa me number ekata.
ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.

![]()

රුපියල් 500 ක් ගන්නවා නේද ඕකුන්![]()
mama me daws tikema maharagama haraha borellata giya ude hawasa car eke nam eka thanaking wath nawatthuwe na, bike eke yaddi nam nawatthala ahanwa koheda yanne keyala. petrol shed nam okkoma arala.

ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.
![]()
![]()

na dan rs 350i ganne. mae first order ekatanam mam ars 500k geuwa 2nd ekata nam rs 350i geuwe

උන්ගේ බඩු ගණන් හොදටම..
ගම්මිරිස් 100g 200 යි...කඩේ 100g 100යි.. බි ලුණු කිලෝ එක 150..කඩේ 100යි.. පුදුම ගසා කෑමක් මේ ටිකේ උන් කන්නේ![]()

Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්