Home delivery services [Updating]

Status
Not open for further replies.

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්

    site ekata add karanakota pennanawada available or not kiyala?
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    UPS එකට කෙලවුනා.. ගන්න තැනක් නැද්ද? :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ungeth limited items da natnam selection ekak tiyenawada?
    Badu tika genawamada pay karanne?

    Keels එකේ වගේ බඩු select කරන්න බෑ මචන්. අපිට ඕන බඩු ටික type කරලා submit කරන්න ඕන
    • Dhal 2kilo
    • Rice 2kilo
    • Milk Powder 400g x2
    • Sunlight x4
    • Cholocate biscuts 100g x2 ඔය වගේ :rofl:

    අවශ්‍ය brand එකක් තියෙනවනම් ඒකත් එක්කම දැම්මම හොදයි. නැතිනම් උන්ට කැමති එක එවයි. :lol:

    ඔය වගේ ලියලා submit කලාම උන් ටික වෙලාවකින් call කරලා ඕක confirm කරගන්නවා.

    බඩු ටික ගෙනාවාම cash දීලා ගන්න පුලුවන්. උන්ගේ FB page එකේ intro video එකේ තියෙන්නේ නම් ගෙදර ගෙනාවාම card එකෙන් pay කරන්නත් පුලුවන් කියල. ඒක නම් හැම වෙලේම හරියන එකක් නැ.

    Video (thanks to nshrinith) : http://www.elakiri.com/forum/showpost.php?p=25328110&postcount=1781
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Wattegedara junction eka hariye checkpoint eke newettuwe nedda ban?

    Mawa yana hemadama nawattanawa.


    maharagama idala nuge godata patthat ayaddi chek kare na, eddi nam bike eka nawatthala ahuwa koheda yanne kayala, car eka nam nawatthuwe na. mama hospital ekata giye . hospitel ekata giya keyapu gaman yanna keuwa :cool:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    na ban, mama hospital ekata giye , baluwema na kohenwath, bike eke yanakotanam, nawatthala ahwa koheda yanne keyala, hospital giya keyapu gaman yanna keuwa. oya tv eke pennana tharama na ban.

    Ow ban car eke yaddi nawattanne naha. Math giya hospital eke pass ekath issaraha tiyagena asawata nawattuwe naha. Jaywardenapura hospital:rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්

    අපේ එකෙක් කාගිල්ස් එකෙන් වේලපු මිරිස් කරල් කිලෝ එකක් ඕඩර් කරලා උට මිරිස් කුඩු කිලෝ එකක් ගෙනත් දීලා. :lol:
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    අපේ එකෙක් කාගිල්ස් එකෙන් වේලපු මිරිස් කරල් කිලෝ එකක් ඕඩර් කරලා උට මිරිස් කුඩු කිලෝ එකක් ගෙනත් දීලා. :lol:

    matath una :lol: mata ewwe kali miris :rofl:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    na ban, mama hospital ekata giye , baluwema na kohenwath, bike eke yanakotanam, nawatthala ahwa koheda yanne keyala, hospital giya keyapu gaman yanna keuwa. oya tv eke pennana tharama na ban.

    Mamat hospital tamai giye. Dawasak wife baba ekka passe seat eke yaddi wattegedara jun eke check point eken check kara.man kiwwa hospital indan enne kiyala . But eyala Mulin hituwe mama taniyama rawum gahanawa kiyala . E nisa ayinata karala nawattanna kiwwa . Eeta passe awit serama wistara ahuwa .
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    Mama Highland illuwama kiwa Highland witarak deliver karanna be kiyala. Tawa badu mona hari gattot genath dennam kiyala.
    Eeta passe badu list ekak hadagena call kara eeye. Phone eka answer kare ne.
    Dan Big sale eke order ekak dala tiyenne. Ayema welawaka try karanawa me number ekata.

    අඩෝ බඩු ඉවර වෙලා ද කොහෙද බන් Oder කරන්න දෙන්නේ නැ lan phone එකට ගත්ත answer කරන්නේ නැ :(:(
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94316915_1117665478615839_2268246222714175488_o.jpg
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    me dawaswala stationery items ganna puluwan book shop dannawada kadawatha, kelaniya, borella ,nawala awata
     
    Status
    Not open for further replies.