They called Walisara base as "ගැමුනු ". Don`t know about "මහසේන්"දන්න එකෙක් මේක කියහං, ඔය වැලිසර කේස් එක ගියේ ගැමුනු කැම්ප් එකේද? මහසේන් කැම්ප් එකේද?

හෙළයෙක්;25341217 said:They called Walisara base as "ගැමුනු ". Don`t know about "මහසේන්"
Harine bn... Kela wena seen 1k
Ape allapu gedara eka aragena giya covid-19 positive kiyala.
Uge family members la nam aragena giye na. Ada ude 20k vithara avith mulu gedarama quarantine karala giya.
Apu PHI la nam maha balu haththa bn. Aduma gane allapu gewal walata advise karala yanna one menna mehemai kiyala. Un katha kare wath na.
Dan apith test kara ganna one da bns?
Mokada karanne dan?
ජනාධිපතිට දෝෂාභියෝගයක්..?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
(UNP සහ TNA බොරදියේ මාළු බානවා .ආණ්ඩුව දැන් කොරෝනා මර්දනය පැතකින් තියලා පාර්ලිමේන්තු වේ දෝෂ අභියෝගයට මූණ දෙන්න පටන් ගත්තාම අපේ එවුන්ට බඩු හරි.)

umba koheda? navy seen ekada? naththam wena ekakda?![]()

Navy seen eka nevei bn. Kiribathgoda mama inne.
Colombo nagara sabawe iye PCR check karala eke result positive una PHI ekkenk.
Munge olu narak wela,, Corona balapanawa kiynwane moletath..![]()

Navy seen eka nevei bn. Kiribathgoda mama inne.
Colombo nagara sabawe iye PCR check karala eke result positive una PHI ekkenk.

එහෙම එකක් මාධ්‍යයේ කිව්වද? නෑ නේද ??? PHI කෙනෙක් කියන්නේ ඉතින් ඒ මනුස්සය මේ දවස් වල ගොඩක් ඇවිදලා ඇති නේ ?![]()

දැන් හොදටම සුවර්ද උට හැදිලා කියලා..කෝල් එකක් දීලා අහ ගනින් උන්ගෙන්...යන්න නම් එපා පුතෝ වැඩි විස්තර අහන්න..දොර වහගෙන ඉදපන්