Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    ආණ්ඩුවට අවාසි මුඩුක්කු ලැන්ග් එක විතරයි අවුල්.:lol::lol:

    කුණු හරුප කියාගෙන රට හදන්න යනකොට නොන්දියි එකයි මම කිව්වේ . රට හදන්න කලින් තමන් හැද්දෙන්න ඕනේ . :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    FB page ඕන ගොබයෙකුට හදන්න පුළුවන් :lol:. FB page වල යන්නේ ඔක්කොම News හරි කියලා ඔප්පු කරන්නත් එනවා තව:lol:

    :rofl::rofl: ගු ඇන් පි පොන්න වේසාවියො එහෙම තමයි මචෝ..උන් බලන්නෙ පච කියල බලේ ගන්ඩ, ඕකුන් ටොන් පච වපුර වපුර යන්නෙ ඒකනෙ, ගු ඇන් පි පොන්න රැල හිතාගෙන ඉන්නෙ පච දැම්මම මිනිස්සු ඇන්දෙනව අනිත් උන් හරක් කියල..:lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සඳුදාට....:love::love::love: :cool: :cool: :cool: :cool:

    giphy.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    කුණු හරුප කියාගෙන රට හදන්න යනකොට නොන්දියි එකයි මම කිව්වේ . රට හදන්න කලින් තමන් හැද්දෙන්න ඕනේ . :lol::lol:

    Erozan mewa kiyawalath hoda lamayek wenna :)
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැලිසර නාවික හමුදා කඳවුරේ 4000ක් හුදෙකලා කරයි : අනියත බියක් ඇතිකර නොගන්නැයි ජනතාවට දැනුම් දෙයි
    http://nethnews.lk/article/76543

    අනියත බියක් ගන්න දෙයක් බැ. මාස ගානක ඉදන් බියෙන් තමා ඉන්නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    තොපි චන්දෙ දීල පත් කරොත් එක්කො ඒක පොන්නයෙක් නැත්තන් මීහරකෙක්... :lol::lol::lol::lol: මොලේ ඇති එකෙක් ඉන්නවද ගු ඇන් පි එකේ..:dull::dull:

    Pakshe sabahapathi ohomada katha karanne??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    Erozan mewa kiyawalath hoda lamayek wenna :)

    උබ නාකි නිසා ඇස් වල අවුලක් තියෙනවා වගේ :lol:
    ඉරෝසන් නෙවෙයි වෙන කවුරු හරි මොන කිව්වොත් මට වැඩක් නැහැ. මම කිව්වේ යුට මගේ කොමන්ට් එක කොට් කරලා reply කරපු නිසා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    උබ නාකි නිසා ඇස් වල අවුලක් තියෙනවා වගේ :lol:
    ඉරෝසන් නෙවෙයි වෙන කවුරු හරි මොන කිව්වොත් මට වැඩක් නැහැ. මම කිව්වේ යුට මගේ කොමන්ට් එක කොට් කරලා reply කරපු නිසා.

    Ekathamai “uta’’ (Erozan) math kiwe
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්න පී.එච්.අයි කෙනෙක්ගෙන් ඇහුවා
    අර මාකොල පී.එච්.අයි වැඩ කරන්නෙ කොළඹලු ඌට ආරංචි උන හැටියට නම්

    ඔව් කොලබ මහා නගර සභාවට අනුයුක්තව සේවය කරන කෙනෙක්
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    යටිපතුල්, පා ඇඟිලි දම් හෝ නිල් වේ නම් කොවිඩ් විය හැක

    යටි පතුල් සහ පා ඇඟිලි දම් හෝ නිල් පැහැයට හැරී වේදනාකාරී වීම කොවිඩ් 19 වෛරසයේ නවතම රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇතැයි අමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධානී වෛද්‍ය එවින් ලෝටෙන්බැක් ප්‍රකාශ කරයි. වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වන ළමා හා තරුණ පිරිස අතර පතුල් හා ඇඟිලිවල වැඩි සංවේදිතාව සහිත කොවිඩ් 19 රෝගීන් සිටිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

    ඇතැම් රෝගීන්ගේ පතුල් සහ ඇඟිලි වේදනාවෙන් දින හතක් දහයත් අතර කාලයක් පැවත අතුරුදන්ව යන අතර බහුතරයකට ශ්වසන අපහසුතා දක්වා රෝගය උත්සන්න වන බව වෛද්‍ය ලෝටන්බැක් පවසයි. ​මීට අමතරව රසය සහ සුවඳ දැනීම අහිමි වීමද කොවිඩ් 19 ආසාදිතයන්ට උද්ගත විය හැකි රෝග ලක්ෂණ ලෙස ඉතාලි පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු මාසයේදී අනාවරණය කරගෙන ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.


    aruna.lk
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාකොල PHI සින් එක අත්ත වගේ.මගේ එහෙ ඉන්න යාලුවෙක් දන් කිව්වේ.මිඩියා වලට දෙන්න වෙයි ගොඩක් කට්ටිය දන්නවා.

    මිඩියා වලට දෙනවා මචං දැන් අහුවෙන අහුවෙන කෙස් එක බ්‍රේකින් නිවුස් දෙන්නේ නෑ හවස නිවුස් වල අනිවාර්යයෙන්ම කියයි
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මිඩියා වලට දෙනවා මචං දැන් අහුවෙන අහුවෙන කෙස් එක බ්‍රේකින් නිවුස් දෙන්නේ නෑ හවස නිවුස් වල අනිවාර්යයෙන්ම කියයි

    ela ela ada derana site ekata dai tawa tikakin ehenam
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බස්නාහිර සිරවූ 250 000කට ගෙදර යන්න අවසර ලැබෙයි

    සිය නිවෙස්වලට යාමට නොහැකි බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස් දහසක් පමණ වන පිට පළාත් පදිංචිකරුවන්ට සිය ගම්බිම් බලා යාමට අවසර දීමට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා පත් කර සිටින ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23 වැනිදා) තීරණය කළේය.

    මේ අතරින් හතළිස් හත්දහසක් පමණ ම කොළඹ හා තදාසන්නව රැඳී සිටිති. ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා දින ගණනාවක් ඔවුනට පළාතේ රැඳී සිටීමට සිදුවීම පිළිබඳ සලකා බලා ඉහත තීරණය ගෙන තිබේ. මෙම පිරිසට පිටපළාත්වලට යාම සඳහා විශේෂ අවසරයක් ලබාදීමට නියමිතය.

    :eek:
     
    Status
    Not open for further replies.