Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    බුදු දහමෙන් පිහිට හා ආරක්ශාව ලැබෙනව, අනිත් ආගම් වගේ නෙමේ බුදු දහම..


    Buddhagama philosophy ekak. eken labena pihita eka follow karana kenata follow kirimen labena de. e hara wena pihitak na.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමයි..

    අපි හැමෝම අපේ හබ්බවෙන contact ලියමු..මන් නම් march 18 ඉදන් ලිව්වා..මුණගැහෙන අය,කතා කරන අය..phone number සහ වෙලාව එක්ක


    ita amatharawa shop ekakata giyoth eka, delivery service use kaloth, chun paan, mobile shops walin badu gatta eva.
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    (Unconfirmed news)
    කුරුණෑගල එක්කෙනෙක් Navy එකේ. අනිත් කෙනා Guide කෙනෙක් කියලා ආරංචි උනේ. ඊළඟ update එකේ කියයි.

    Guide kathawat mko une eka athada eeka aththa unoth apahu loku awlak wenwa
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    හිරු එකේ කොරෝනා හැදුනු කෙනා එක්ක කතා කරපු වීඩියෝ එකේ url එක දෙන්න.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ita amatharawa shop ekakata giyoth eka, delivery service use kaloth, chun paan, mobile shops walin badu gatta eva.

    ඔව් ඒ සේරම ලියනවා..දැනට march 18 ඉදන් contact 10 තියෙනවා :sorry:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමයි..

    අපි හැමෝම අපේ හබ්බවෙන contact ලියමු..මන් නම් march 18 ඉදන් ලිව්වා..මුණගැහෙන අය,කතා කරන අය..phone number සහ වෙලාව එක්ක

    Yeah,, good idea
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අද සන්ධ්‍යා කාලයේ මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය. ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙනි. ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි.
    මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පවතින තත්ත්වය යටතේ ඊළග පාසල් වාරය ආරම්භ කිරීමේ දිනය නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවත් මැයි මාසයේ මුල් සතියේ සෞඛ්‍ය බලධාරීන් සමග එළැඹෙන සාකච්ඡා වලින් පසු දැනට යොදාගෙන ඇති මැයි 11 දිනය සම්බන්ධ තීරණය ගන්නා බවත්
    අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දන්වා සිටියේය.


    තමාට පුද්ගලිකව පෙනී යන ආකාරයට මැයි 11 දිනය ප්‍රායෝගිකව පාසල් විවෘත කිරීමට හැකි දිනයක් ලෙස නොපෙන්නවන බවද ඔහු කී අතර සාකච්ඡාව අනුව ගන්නා තීරණය අනුව එය වෙනස්විය හැකි බව කීය.

    කෙසේ වෙතත් කවරදාක පාසල් යලි විවෘත කලද එය සිදු කරන්නේ පියවර කිහිපයක් යටතේ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දන්වා සිටියේය. ඉහළ පන්ති වල අධ්‍යයන කටයුතු මුලින් අරඹා පසුව පහළ පන්තිවල කටයුතු අරඹන බව කීය.

    එහිදී මුල් අදියර යටතේ පළමුවෙන් ගුරුවරුන් පාසලට කැඳවීමද දෙවනුව අනධ්‍යයන සේවක මණ්ඩල තෙවනුව උසස් පෙළ පන්තිවල සිසුන් පාසලට ගෙන්වීමද සිව්වැනි අදියර යටතේ කුඩා දරුවන් පාසලට කැඳවීමටද නියමිත බව දන්වා සිටියේය.
     
    Status
    Not open for further replies.