අදිරිනිතිය

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම සලකා බැලෙය

    දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරී‍මේ හැකියාව පිළිබඳ මේ වන විට රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දැනට නම් කර ඇති අවධානම් කලාප හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ කරුණු මේ වන විට අධ්‍යයනය කරනු ලැබේ.

    කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නම් එය දැඩි නියාමනයන්ට හා සෞඛ්‍ය නි‍ර්දේශවලට අනුකූලව සිදු කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වෙයි.

    ඒ අනුව, ඇඳිරි නීතිය ලිහිල් කිරීමට අදාළ නිර්දේශයන් හා නියාමනයන් අද(25) හෝ හෙට(26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    එතෙක් දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය 27 වන සඳුදා උදෑසන 5 වන තෙක් බලාත්මකයි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    ස්පයිඩර් මැන්;25344154 said:
    කොළඹ , ගම්පහ , කළුතර හා පුත්තලම ඇතුළුව ඇදිරි නීතිය 27 ඉවතට – සියලු තොරතුරු මෙන්න


    This is fake.wait for presidents statment
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,914
    17,142
    113
    44445.jpg
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    news wagyak yanna awadanam kalapawala ain karanwa kiyala


    :( colombo 13 bn office eka thiynna ara set ekak ahu una e pattatat lagai :(:(:dull:


    Colombo municipal council area high risk. Kirulapona, maradana, Slave Island, pettah borella loku wathu tiyenawa