ID අංක_අනුව_ඵළියට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,162
    3,634
    113
    Pls wear a MASK
    ID අංක_අනුව_ඵළියට

    නිවසින් බැහැරව යාමට ඉඩ දෙන්නේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි



    අත්‍යාවශය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

    ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණක් වන අතර
    සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ පහත දක්වා ඇති පරිදිය.

    අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
    බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
    සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

    කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.


    Neth
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,194
    119
    63
    දැන් මේක 27 ඉදලාද නැත්තම් මැයි 4 වෙනිදා ඉදලද ක්‍රියාත්මක ?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    mata friday.. e unata wedata yanna puluwan ne anith daas walath :P


    mewa hariyata kriyathmaka karanna baha ban podi town wala minissu athal ekatath pare :(
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට කවදාවත් එළියට බහින්න වෙන්නෙ නෑ.. අගට තියෙන්නෙ V අංකුර...:baffled:
     

    Similar threads