වැලිසර නාවික හමුදාවේ

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Lankawe ubata open minded wenna baha machan :)
    ubata openly prashnayak ahanna baha uba deshapalana pakshayakata label karanawa. agamakata/jathiyakata label karanawa ;)

    2008, 2009 wage kale wage nemei dan lankawe godak denek internet eke innawa. poddak FB wala dan yana comments balanna. mita awurudu 10kata kalin tibba thatwe balanna :D

    Incredible Sri Lanka bro :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranil ponnayata tho puka diyan gota tai mahindatai deela iwarawela mokada okun okkoma ape puke thama arinne :lol:

    පොනන්යගෙ ගල් කොල්ල හිතාගෙන ඉන්නෙ ඔක්කොම ඌයි පොන්නයි වගේ කියල
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    පොනන්යගෙ ගල් කොල්ල හිතාගෙන ඉන්නෙ ඔක්කොම ඌයි පොන්නයි වගේ කියල

    Ow ponnayage gal kolloth uba wagei unuth redi nehiwa kade yanawane tho wage :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සති ගණන් වැඩ කරලා නිවාඩු පිට බන් ගිහින් තියෙන්නේ . ආමි එකේ අය විතරක් නෙමේ මෙහෙම යන්න.

    ස්වයං නිරෝධානේ වෙන්න කියලා නැත්නම් මිස්ටේක් එකක් ලොකු

    ගමේ ගිහින් ඇවිල්ල ලු නිරෝධායනයට යවන්න ඉඳල තියෙන්නේ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow ponnayage gal kolloth uba wagei unuth redi nehiwa kade yanawane tho wage :lol:

    හරියට උබ වගේ කඩේ යන්ඩ තෙර්ඩ් දාල නිකාන් පුක පලා ගන්නව..:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ගමේ ගිහින් ඇවිල්ල ලු නිරෝධායනයට යවන්න ඉඳල තියෙන්නේ :(

    ඈත්තටම එහෙම කරනවා බන්. නිවාඩු ගිහිල්ලා කෑම්ප් එකට එන එවුන් නිරෝධායනය කරනවා. මගේ යාලුවෙක් ඉන්නවා 18 නෑවට ගියේ. ඌ ඒකෙම නිරෝධායනය වෙනවා. උණ බලනවා ඉන්නවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඈත්තටම එහෙම කරනවා බන්. නිවාඩු ගිහිල්ලා කෑම්ප් එකට එන එවුන් නිරෝධායනය කරනවා. මගේ යාලුවෙක් ඉන්නවා 18 නෑවට ගියේ. ඌ ඒකෙම නිරෝධායනය වෙනවා. උණ බලනවා ඉන්නවා

    නිවාඩු දීල රට පුරා යවලා ආපහු ආවම නිරෝධනයට යවන්නේ මොකටද.
    අර බොරු කියලා admit වෙච්චි ලෙඩ්ඩු බලපු දොස්තරලා නර්ස් ලා ගෙදර වත් යන්න දෙන්නේ නැතුව සති දෙකක් නිරෝධනයට යැව්වා .
    උදේ ගෙදරින් වැඩට ආපු මිනිස්සු ගෙදර ගියේ සති දෙකකට පස්සෙ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවාඩු දීල රට පුරා යවලා ආපහු ආවම නිරෝධනයට යවන්නේ මොකටද.
    අර බොරු කියලා admit වෙච්චි ලෙඩ්ඩු බලපු දොස්තරලා නර්ස් ලා ගෙදර වත් යන්න දෙන්නේ නැතුව සති දෙකක් නිරෝධනයට යැව්වා .
    උදේ ගෙදරින් වැඩට ආපු මිනිස්සු ගෙදර ගියේ සති දෙකකට පස්සෙ :angry:

    නැතුව උබ මොකක්ද කරන්ඩ කියන්නෙ පොන්ස් ??????
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නිවාඩු දීල රට පුරා යවලා ආපහු ආවම නිරෝධනයට යවන්නේ මොකටද.
    අර බොරු කියලා admit වෙච්චි ලෙඩ්ඩු බලපු දොස්තරලා නර්ස් ලා ගෙදර වත් යන්න දෙන්නේ නැතුව සති දෙකක් නිරෝධනයට යැව්වා .
    උදේ ගෙදරින් වැඩට ආපු මිනිස්සු ගෙදර ගියේ සති දෙකකට පස්සෙ :angry:

    නෑ ඒක තමා ක්‍රමය. ඔය සිද්දියට අදාලව නෙමේ මම කියන්නේ. කරන විදිහ ඕක තමා. ඔය ගෙදර ගිය එවුනුත් ගියේ මාස එකා හමාරකට පස්සේ. මගේ මස්සිනා ජෑෆ්නා හිටියේ. ඌ ආවේ මාස දෙකක් එක දිගට ඉදලා. උන් එක දිගට වෑඩ. හරක් බලනවා වගේ මිනිස්සු බලන්න වෙලානේ. කෑම්ප් වල හුගක් ඉන්න හින්දා එහෙම තමා කරන්නේ. යන්න දෙන්නේ නෑ. ගියොත් ගන්නේ නිරෝධායනය කරලා. එහෙමයි ආමි එක නම් බේරිලා ඉන්නේ. නේවි එකට වෑරදුනා. දොස්තරලාට බොරු කියල එන ලෙඩ්ඩු සෙට් වෙනවා වගේ තමා. මුන්ට හෑමදාම බොරු කිය කිය එන එවුන් තමා චෙක් කරන්න වෙන්නේ. උන් ලෙඩ්ඩුද නෑද්ද කියලවත් නොදෑන
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    නැතුව උබ මොකක්ද කරන්ඩ කියන්නෙ පොන්ස් ??????

    කොරෝනා මර්ධනයට නන්දසේනගේ උවමනාව මත යොදවා සිටින ආරක්ෂක අංශ වල සාමාජිකයන්ම කොරෝනා රෝග වාහකයන් වී රට පුරා කොරෝනා බෙදමින් යෑමම නන්දසේනගේ තීරණ වල ඔලමොට්ටල කම පෙන්වයි. දැන්වත් සෞඛ්‍ය අංශ වා ඉන්නා වසංගත රෝග පිළිබද විද්වතුන්ට මේක පාලනය කරන්න බාර දෙන්න. නැත්තන් තොලොංචි වෙලා ඇමරිකාවටම යන්න. :angry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කොරෝනා මර්ධනයට නන්දසේනගේ උවමනාව මත යොදවා සිටින ආරක්ෂක අංශ වල සාමාජිකයන්ම කොරෝනා රෝග වාහකයන් වී රට පුරා කොරෝනා බෙදමින් යෑමම නන්දසේනගේ තීරණ වල ඔලමොට්ටල කම පෙන්වයි. දැන්වත් සෞඛ්‍ය අංශ වා ඉන්නා වසංගත රෝග පිළිබද විද්වතුන්ට මේක පාලනය කරන්න බාර දෙන්න. නැත්තන් තොලොංචි වෙලා ඇමරිකාවටම යන්න. :angry:

    ඉහත ප්‍රකාශය "ත්‍රීප්‍රසන්ටා ඇපනැති ලපානිටා" ජාතියේ වහලෙක් ගේ "Rs. බිලියන 8 ටේ ජාතික විමුක්ති රෙදි සෝදන මැශිමේ" සමජරෝගී නිශ්පාදනයකි.
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    ඉහත ප්‍රකාශය "ත්‍රීප්‍රසන්ටා ඇපනැති ලපානිටා" ජාතියේ වහලෙක් ගේ "Rs. බිලියන 8 ටේ ජාතික විමුක්ති රෙදි සෝදන මැශිමේ" සමජරෝගී නිශ්පාදනයකි.

    දැන් තේරෙනවා නේද හුමදාව මැදිහත්වෙලා කරන නිරෝධායන වැඩපිලිවෙල ගැන හමුදා වේ එවුන්ගෙම තියෙන විශ්වාසෙ කොච්චර ද කියල. පට්ටියේ හරක් දානවා වගේ පෝලිමේ තියලා කන්න දීලා , බොන්න දීලා, බජව් දාල ආතල් දීලා ගෙවල් වලට පැටෙව්වට වැඩක් නැහැ අඩුම තරමින් pcr තියා anti body ටෙස්ට් එකවත් කරන්නේ නැහැ. හැබයි මීඩියා ෂෝ එක නම් තිතට තියනවා. ත්‍රස්තවාදීන්ට බය නොවෙච්ච හමුදාවේ කොල්ලෝ ඇහැට පෙන්නේ නැති කොරෝනා වලට බය වෙලා තියෙන්නේ අදුරදර්ශී දුර්වල තීරණ ගන්නා ජනාධිපති සහ හමුදාපති නිසා. හමුදාවේ අයත් දන්නවා දොස්තරලා කියන දේ නාහන මේ රජය කොහෙටද යන්නේ කියලා.