Coronavirus in Sri Lanka peaking around mid-August

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    d1y0GUh.jpg

    ලංකාවෙ කොරෝනා පීක් එක එන්න තියෙන්නෙ අගෝස්තු මැද කියල තමයි මේකෙන් පෙන්නුම් කරන්නෙ.

    මේක කියන ප්‍රොෆෙසර් කියනවා ඩේලි රේට් එක 270 විතර ඇවිල්ල ඒ වෙනකොට ඔක්කොම අය 21,500 විතර වෙයි කියල.

    වැඩි විස්තර මෙතනින්: http://www.ft.lk/opinion/Sri-Lanka-s-corona-quandary-To-relax-or-not-to-relax/14-699073

    Using data from the European Centre for Disease Prevention and Control, the model estimates infections slightly increasing at about 3% per day. The model shows infection rate growing slowly and peaking at 270 per day with around 21,500 total infections at the peak. Without insight into whether systematic testing is occurring, Magdon-Ismail advises that the next few days will be telling to see if confirmed infections (red dots) are slowly increasing, or going down.

    “The country has managed to strongly social distance and bring the rate down drastically. The curfew is working, but it has prolonged the process, extending the peak into August. If the curfew does not bring the infections down to zero before herd immunity (where majority of population is immune) has built up, it all just restarts.”

    Ultimately, what authorities need to keep in mind is making sure the solution (shutdown of the economy) is not worse than the problem initially posed.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,609
    40,169
    113
    ඔය මුළු රටම ලොක්ඩවුන් කරලා තිබ්බොත් වෙන හැටි වෙන්න ඇතිනෙ. දවල් කාලෙට රට ඇරලා රෑට විතරක් ඇඳිරි නීතී දැම්මොත් ඊටත් කලින් පීක් එකට එනව.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය මුළු රටම ලොක්ඩවුන් කරලා තිබ්බොත් වෙන හැටි වෙන්න ඇතිනෙ. දවල් කාලෙට රට ඇරලා රෑට විතරක් ඇඳිරි නීතී දැම්මොත් ඊටත් කලින් පීක් එකට එනව.

    ඔව් මචන් කෙටියෙන්ම කියනවනම් ඒක තමයි අසම්ප්ෂන් එක
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,628
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලු ඉල්ලන් කෑවොත් තමා..සිංහලු හරියට ඉන්නව නම් ඇඳිරි නීතිය ඕනිත් නෑ ඒත් පාරෙ බස් කෝච්චි වල රස්සාවට යනකොට පරිස්සම් වෙන එක ලේසිත් නෑ..90%ක් හොඳට හිටියත් 10%ක් මෝඩ සිංහලු ඇති ඔක්කොටම කෙලවන්ඩ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    සිංහලු ඉල්ලන් කෑවොත් තමා..සිංහලු හරියට ඉන්නව නම් ඇඳිරි නීතිය ඕනිත් නෑ ඒත් පාරෙ බස් කෝච්චි වල රස්සාවට යනකොට පරිස්සම් වෙන එක ලේසිත් නෑ..90%ක් හොඳට හිටියත් 10%ක් මෝඩ සිංහලු ඇති ඔක්කොටම කෙලවන්ඩ.

    දැනටමත් ඉල්ලන් කාල ඉවරයි. දැන් වත් මොඩ තිරන නොගෙන හිටියොත් ඇති
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ඔය මුළු රටම ලොක්ඩවුන් කරලා තිබ්බොත් වෙන හැටි වෙන්න ඇතිනෙ. දවල් කාලෙට රට ඇරලා රෑට විතරක් ඇඳිරි නීතී දැම්මොත් ඊටත් කලින් පීක් එකට එනව.

    This is a smart strategy the government follows to finish the illness fast.
    No matter what, there will be a peak and then it will go away.
    So, getting to the peak faster means end will also come faster.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    infection vitarak unoth hodai.. critical natuwa.

    Mongal da ban? :dull: crticle nowunata ochchara patients la accommodate karanna tharam mehe health-infrastructure strong naha. 1000 patients awoth it will collapse :no: crticle naththe healthy ayata hadena nisa eetath. Lungs weak kenkta hadunama ithin ahanna deyak nane :baffled:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Most of the navy personals are confined in the camp, so that number won't contribute to the projected growth. But due to lack of aggressive testing, there will be more undetected and infected clusters in coming weeks.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Mongal da ban? :dull: crticle nowunata ochchara patients la accommodate karanna tharam mehe health-infrastructure strong naha. 1000 patients awoth it will collapse :no: crticle naththe healthy ayata hadena nisa eetath. Lungs weak kenkta hadunama ithin ahanna deyak nane :baffled:

    Lungs week kiyanne mona wageda ban. Mata kalin pneumonia hadila tiyenawa. Eka awlak da?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    mee podi ratata mona lock down da appa , moko anduwen kanna , beheth ehema dana wa da nikan , ewa gedaara ta gena method elkak thama na , lock down kaloth minisu parata bahala hoda sellamak natanawa sure
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    දැනටමත් ඉල්ලන් කාල ඉවරයි. දැන් වත් මොඩ තිරන නොගෙන හිටියොත් ඇති

    Koheda yakooo Ilan kala tiyenne ... curfew ain karanawa kiwwata .. Ehema kale nane... ubala wage gewal wala Inna Baka panditha unta ona ekak kiwahaki :angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,609
    40,169
    113
    සිංහලු ඉල්ලන් කෑවොත් තමා..සිංහලු හරියට ඉන්නව නම් ඇඳිරි නීතිය ඕනිත් නෑ ඒත් පාරෙ බස් කෝච්චි වල රස්සාවට යනකොට පරිස්සම් වෙන එක ලේසිත් නෑ..90%ක් හොඳට හිටියත් 10%ක් මෝඩ සිංහලු ඇති ඔක්කොටම කෙලවන්ඩ.

    Koheda yakooo Ilan kala tiyenne ... curfew ain karanawa kiwwata .. Ehema kale nane... ubala wage gewal wala Inna Baka panditha unta ona ekak kiwahaki :angry::angry::angry:
    මහ එවුන් බෝලේ පාස් කරපු ගමන් උබලත් දැන් දැන් ලස්සනට මිනිස්සුන්ට බෝලේ පාස් කරන්න පටන් අරන් නේද? කොරෝනා හැදුන චීන කෙල්ල ඉඹලා කරලා කොරෝනා වෛරස් එක මිනිස්සුන්ට විහිලුවක් කරා. මුල ඉඳන්ම රට වහන්න බෑ කිය කිය ඉඳලා බැරිම තැන වැහුවා. කලින්ම ලොක්ඩවුන් නොකර නොමිනේශන් දෙන්න ඇදගෙන ගියා. රටේ චන්දයක් තියන්න පුළුවන් පුළුවන්. තත්වය පාලනය වෙලා තියෙන්නෙ කියලා පත්තර වල මුල් පිටුවෙ දැම්මා. ගොන් බයියොන්ට රැවටෙන්න බයි චාර්ට් ඇන්දා. ගෙවල් වලට වෙලා හිටපු බේබද්දන්ට බාර් ඇරලා දුන්නා. මොනාද ඕයි මේ විහිළු? ලැජ්ජයි බන් උබල ගැන. උබල දේශපාළුවො ඩිෆෙන්ඩ් කරන නිසා රිස්ක් එක මිනිස්සුන්ටයි එන්නෙ.