Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    කවුද යකෝ මගෙ වොයිස් එක ඇහුවාම බයවෙලා දුවපු එකා:dull:මගෙ වොයිස් එක ඒ තරම් අවුල්ද:baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සමහර වෙලාවට ඇත්ත දානවා හැබැයි.....ඒක පොලිටික්ස් වලට වැඩිය නෑ නේද.. පොලිටික්ස් වලට නම් the guardian:nerd:

    corona gana news danawa researches habei wadipura tiyenne minimarum ewai gossip tama. :dull:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Screenshot-11.jpg

    ගොනෝ උඹගේ වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරලා තියෙන්නෙ උඹගේ ප්‍රොක්සි සයිට් එක මිසක් වට්ස් ඇප් ලින්ක් එක නෙමෙයි
    පොඩ්ඩක් කියෝලා බලපන් ඔතන වයිරස් ගාර්ඩ් එකෙන් දාලා තියෙන එක

    අනික බන් ප්‍රොක්සි දාන් ආවට වට්ස් ඇප් ගෲප් එක ඇතුල පෙන්නන්නෙ නැහැ
    ඒකට වට්ස් ඇප් එකවුන්ට් එකක් ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,381
    113
    මාලඹේ
    ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද ( 25) සවස පියවර ගනු ලැබීය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    ගොනෝ උඹගේ වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරලා තියෙන්නෙ උඹගේ ප්‍රොක්සි සයිට් එක මිසක් වට්ස් ඇප් ලින්ක් එක නෙමෙයි
    පොඩ්ඩක් කියෝලා බලපන් ඔතන වයිරස් ගාර්ඩ් එකෙන් දාලා තියෙන එක

    අනික බන් ප්‍රොක්සි දාන් ආවට වට්ස් ඇප් ගෲප් එක ඇතුල පෙන්නන්නෙ නැහැ
    ඒකට වට්ස් ඇප් එකවුන්ට් එකක් ඕන
    :rofl::rofl::rofl::rofl: බයි චාර්ට් පාර්ට් 2 ප්‍රොක්සි වලින් වට්ස් ඇප් ගියා වගේ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    අඩේ බන් මම ඩිස්කෝඩ් ලින්ක් එකක් දැම්මා..ඒක නෑනෙ ..දැන්..වැරදි අරමුනකින් නෙවේ දැම්මෙ..අද්‍යාපනික අරමුනකින්.ඉන්ග්‍රීසි ඉගෙන ගන්න අයට පුරුදු වෙන්න.දැන් ඒක නෑ වගේ... කොහොම හරි..අනිත් ලින්ක් තියනවා..අනික මේකෙ වොයිස් චැට් කරන්න බෑනෙ..:(:(:(:(:(:(:dull:

    Mata gtrz karanna yana de therenne na bn. Eka paththakin u new acc open karanna denne nathuwa elakiri eka close krala danna yanwa e unata alternative groups walata ynawata kamathith na ane manda :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Mata gtrz karanna yana de therenne na bn. Eka paththakin u new acc open karanna denne nathuwa elakiri eka close krala danna yanwa e unata alternative groups walata ynawata kamathith na ane manda :oo:

    අමු කුණුහරුප කියන උන් අයින් කරන්නෙත් නෑ කුණුහරුප අයින් කරන්නෙත් නෑ ටෙලිග්‍රෑම් ගෘප් ලින්ක් විතරක් අයින් කරනව

    අනේ මන්ද ලොක්ක :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    Mata gtrz karanna yana de therenne na bn. Eka paththakin u new acc open karanna denne nathuwa elakiri eka close krala danna yanwa e unata alternative groups walata ynawata kamathith na ane manda :oo:

    මේ ගේරි වහල්ලු ටික thread එක කන්නේ නැත්තම් අපිට වෙන වෙන හදං යන්න උවනාවක් නෑ බං.. :dull: කෙලින්ම මේකේ update බලනවා නේ බං :dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Mata gtrz karanna yana de therenne na bn. Eka paththakin u new acc open karanna denne nathuwa elakiri eka close krala danna yanwa e unata alternative groups walata ynawata kamathith na ane manda :oo:

    ape group eka thawama thiyanawane..mama oyaawa kaalekin dakke naa..mama hithuwe aayi enne nathiweyi kiyalaa naththam mama ara group ekata invayit karanawaa:cool::cool::love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොනෝ උඹගේ වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරලා තියෙන්නෙ උඹගේ ප්‍රොක්සි සයිට් එක මිසක් වට්ස් ඇප් ලින්ක් එක නෙමෙයි
    පොඩ්ඩක් කියෝලා බලපන් ඔතන වයිරස් ගාර්ඩ් එකෙන් දාලා තියෙන එක

    අනික බන් ප්‍රොක්සි දාන් ආවට වට්ස් ඇප් ගෲප් එක ඇතුල පෙන්නන්නෙ නැහැ
    ඒකට වට්ස් ඇප් එකවුන්ට් එකක් ඕන

    ඒව මම GTට කියල තියෙන්නෙ උබ පනින්ඩ ඕන නැ,dharatha පොන්ස් දාපු ලින්ක් එක ඇයි මැකුවෙ ??? උබලගෙ ඔය සිගිති වයිරස් වලින් මාව අල්ලන්ඩ වෙන්නෙ නැ
     
    Last edited:
    Status
    Not open for further replies.