මේකේ හරක් ඉන්නවානේ බන්. ඉරෝෂන් පිස්සා කියලා හැම එකාම දන්නවා. ඌ උගේ මතේ දාලා චාටර් වෙලා හරි යනවා. මේක ඇතුලේ මොකක් හරි ගොන් කතාවක් දැන්මහම ගනන් ගන්නේ නැතුව හිටියාම ඇති. නැතුව උත් එක්ක ඇරගන්න ගියාම ඌත් එනවා මොකාද වගේ. එක දැන් ගන්න ඕනි අනිත් උන්.
patan gatta. thani athin appudi gahanna bene kohomat




