SLT usage meter එක වැඩද.?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    කිසිම අවුලක් නෑ OT දාල වැඩ. කොච්චර වැඩද කිව්වොත් පාවිච්චි නොකරත් බඩු වැඩ :lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    වැඩ

    කිසිම අවුලක් නෑ OT දාල වැඩ. කොච්චර වැඩද කිව්වොත් පාවිච්චි නොකරත් බඩු වැඩ :lol:

    හෑ මගෙ වැඩ නෑනෙ... නිකන්ම හිස් පිටුවක් සුදුපාට එන්නෙ:dull::dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Webp-net-resizeimage-2.png


    මේ...:baffled: