SLT Fibre Internet

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    ගෙදර පාවිච්චි කරන fiber කනෙක්ෂන් එකේ usage එක මාර විදියට යනවා.
    මම පාස්වර්ඩ් මාරුකරලා ඔක්කොම කරලා තියෙන්නේ.
    මේ රවුටර් එක හරහා පිට කෙනෙක් පාවිච්චි කරන නැහැ කියල නම් සුවර් .

    මගේ SLT account username එක වෙන කෙනෙක් config කරගෙනද බලන්න පුලුවන්ද ?

    නැත්නම් මට මේක අඩු කරගන්නේ කොහොම්ද

    Quic letf 30%
    Netflix (use karanewath natha) 25%

    මට මේක track කරගන්නේ කොහොම්ද

    ස්තුතියි
     
    Last edited:
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    Gedara godak kattiya use karanawa nam amarui. Naththan umbe pc and phone ekata data meter software ekak daala mona ewatada data yanne hoyanna puluwan.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    ගෙදර පාවිච්චි කරන fiber කනෙක්ෂන් එකේ usage එක මාර විදියට යනවා.
    මම පාස්වර්ඩ් මාරුකරලා ඔක්කොම කරලා තියෙන්නේ. පිට කෙනෙක් පාවිච්චි කරන නැහැ කියල නම් සුවර් .

    මට මේක track කරගන්නේ කොහොම්ද

    ස්තුතියි
    Complaint it to TRCSL. SLT usage tracker is full of bugs. They don't fix it. Some months the same happens to me as well. Compare it with your local firewall apps and file the complaint.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ගෙදර පාවිච්චි කරන fiber කනෙක්ෂන් එකේ usage එක මාර විදියට යනවා.
    මම පාස්වර්ඩ් මාරුකරලා ඔක්කොම කරලා තියෙන්නේ. පිට කෙනෙක් පාවිච්චි කරන නැහැ කියල නම් සුවර් .

    මට මේක track කරගන්නේ කොහොම්ද

    ස්තුතියි
    Ow horata data kapanawa math sahenna oka gana test karala complaint kara therumak na un kiyannema ehema karanne na kiyala

    https://elakiri.com/threads/slt-fiber-vs-dialog-fiber-what’s-new-from-starlink.2230790/

    Hamoma ekathu wela ekata complain ekak danma nam hari trcsl ekata email

    80mb block ekak yaddi 100mb count karanwa

    midnight ekata kalin 100mb block ekak complete krala data block eka 0 karanwa pahuwada udeta 7 ta 0 wal idan count wenna mb block eka

    Ethanama maset 3GB
     
    • Like
    Reactions: lilman

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    PC එකක නම් GlassWire, Networx වගේ එකක් install කරලා monitor කරලා බලන්න. එහෙම proof නැතුව කිව්වාට කවුරුත් ගණන්ගන්නෙ නෑ මොකද ගොඩක් අය "data වාෂ්ප" වුණා කියලා නැට්ට පාගන් කෑගහන්නෙ තමන්ගෙ device වල apps auto update වෙලා වගේ දේවල් නිසා. ඉස්සර වගේ නෙවෙයි Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා background එකේ, ඒ අස්සෙ Windows update download වෙනවා.

    හරියට proof එක්ක TRCSL එකට complain කරන්න SLT එකෙන් පිළිගත්තෙ නැත්නම්
     
    • Like
    Reactions: msan and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    PC එකක නම් GlassWire, Networx වගේ එකක් install කරලා monitor කරලා බලන්න. එහෙම proof නැතුව කිව්වාට කවුරුත් ගණන්ගන්නෙ නෑ මොකද ගොඩක් අය "data වාෂ්ප" වුණා කියලා නැට්ට පාගන් කෑගහන්නෙ තමන්ගෙ device වල apps auto update වෙලා වගේ දේවල් නිසා. ඉස්සර වගේ නෙවෙයි Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා background එකේ, ඒ අස්සෙ Windows update download වෙනවා.

    හරියට proof එක්ක TRCSL එකට complain කරන්න SLT එකෙන් පිළිගත්තෙ නැත්නම්
    ☝️☝️☝️☝️🤌
     
    msan

    Active member
  • Oct 17, 2017
    234
    233
    43
    PC එකක නම් GlassWire, Networx වගේ එකක් install කරලා monitor කරලා බලන්න. එහෙම proof නැතුව කිව්වාට කවුරුත් ගණන්ගන්නෙ නෑ මොකද ගොඩක් අය "data වාෂ්ප" වුණා කියලා නැට්ට පාගන් කෑගහන්නෙ තමන්ගෙ device වල apps auto update වෙලා වගේ දේවල් නිසා. ඉස්සර වගේ නෙවෙයි Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා background එකේ, ඒ අස්සෙ Windows update download වෙනවා.

    හරියට proof එක්ක TRCSL එකට complain කරන්න SLT එකෙන් පිළිගත්තෙ නැත්නම්
    +Wifi metered danna

    VScode use karanawan, auto update off karanna, extension walata ehema

    Glasswire dala balanna, malware ehema thiyeda kiyala.
     
    • Like
    Reactions: Cyber Punk