Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිරොදායන කරෙ නියමෙට හාමුදාවෙන් දාලා, මොලයක් කියලා නාමයක් නැ රට ඉන්න උන් ගෙන්නුවා මදිවට නිරොදායන කරන්න හාමුදාවෙන් දැම්මා දැන් ලන්කාවට දෙවි පිහිටයි :growl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිරොදායන කරෙ නියමෙට හාමුදාවෙන් දාලා, මොලයක් කියලා නාමයක් නැ රට ඉන්න උන් ගෙන්නුවා මදිවට නිරොදායන කරන්න හාමුදාවෙන් දැම්මා දැන් ලන්කාවට දෙවි පිහිටයි :growl:

    :dull: rate kesha nalikawa ith itng monawa karannada owa karanan wena aya ateth nane
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    dan okkoma aranchi wene forces wala ayada. henama upset ne
    ඔව් බං . බලපන්කො කුඩ්ඩො සෙට් එකකට කොරෝන බෝ වෙලා වෙච්ච විනාසේ .



    අපොයි මේ මනුස්සයා ගම වටේ ගිහින් පන්සලේ පූජවකට ගිහිල්ල රුපියල් 5000 ගන්න ගිහිල්ලා :oo:
    මේ සීදුවේ army එකේ කෙනා ගැනද කියන්නේ .
    මොකක්ද පන්සල .
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් බං . බලපන්කො කුඩ්ඩො සෙට් එකකට කොරෝන බෝ වෙලා වෙච්ච විනාසේ .




    මේ සීදුවේ army එකේ කෙනා ගැනද කියන්නේ .
    මොකක්ද පන්සල .


    නෑ මෙයා අම්බලන්තොට වැලිසර ඉදන් නිවාඩු ආව කේවි එකේ කෙනක්
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    ෆෝරම් එකක් උනාම අනික් අයගේ කතාවලට උත්තර දෙන්න ප්‍රස්න අහන්න ඕනේ "අනේ ඒක එයාගේ අදහස නෙ මට කමක් නෑ" කියල නිකන් ඉන්නව කියන්නේ මේක නිකන් නෝටිස් බෝඩ් එකක් බලනව වගේ වෙනව.

    අදහස් වලින් වලි ගියාට කමක් නෑ කුණුහරුප නොකියා හිටියනං ඇති.



    අන්න ඒකයි පොයින්ට් එක කොච්චර වාද විවාද කරගත්තත් අනිකගෙ කතා කරන්න තියෙන අයිතියටත් ගරු කරන්න දැනගන්න ඕනි. අකමැති දෙයක් කතා කරාම කුණුහරුපෙන් බනින ගානට වැටෙන්න ඕනි නෑ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සූරියවැවෙන් වාර්තා වු කොරෝනා රෝගියා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමටපියවර ගත් බවත් හා ඔහුගේ පවුලේ උදවිය හා ඔහු ආ ගිය තැන් සොයා ඔවුන්ද නිවෙස් තුළම ස්වයං නීරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රහල් රාජපක්ෂ මහතා පැවසිය.


    වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කරනු ලබන සුරියවැව වීරියගම පදිංචි මෙම නාවික හමුදා සෙබලා පසුගිය 18 දින නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ.විවාහකයෙකු වන ඔහු නිවාඩු ලබා නිවසට පැමිණි පසු සුරියවැව රම්මුදුවැව පිහිටි ඔහුගේ බිරිදගේ මහ ගෙදරද ගොස් තිබේ.ඊට අමතරව මෙම නාවික හමුදා සෙබලා ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකටම ගොස් ඇති බවද අනවාරණය වි තිබේ.නිවාඩු ලබා නිවසට පැමිණෙන අතරවාරයේ මෙම සෙබලා විවිධ වාහන 06ක පමණ පැමිණ නිවසට පැමිණ තිබේ.


    මේ වන විට සුරියවැව රම්මුදුවැව,බෝගහඉදිවැව,18 කොළණිය,අළුත්ගම්ආර,වීරියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකම පවුල් 50ක් පමණ නිවෙස් තුළම නීරෝධායනයට ලක් කර තිබේ.මෙම නාවික හමුදා සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණි දින සිට පුද්ගලයින් ආසන්න වශයෙන් 200 පමණ ඇසුරු කර ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.ඔහු නගරයේ බැංකු, වෙළදසැල් ඇතුළුස්ථාන කිහිපයක් වෙතද ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.


    කෙසේ වෙතත් මේ වන විට සුරියවැව රම්මුදුවැවෙන් හා වීරිගම වසම් තුළින් එම ගම්මාන වෙත ඇතුළුවීම හෝ පිටවිම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට සුරියවැව කොරෝනා කමිටුව කටයුතු කර තිබෙනවා.මීට අමතරව මෙම නාවික හමුදා සෙබලා ආගිය තැන් හා ඇසුරු කල අයෙකු වේ නම් වහාම ඒ පිළිබදව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කරන ලෙසද සුරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂඛ නිමල් සේනාරත්න මහතා ඉල්ලිමක් කරනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25348560 said:
    [/B]


    අන්න ඒකයි පොයින්ට් එක කොච්චර වාද විවාද කරගත්තත් අනිකගෙ කතා කරන්න තියෙන අයිතියටත් ගරු කරන්න දැනගන්න ඕනි. අකමැති දෙයක් කතා කරාම කුණුහරුපෙන් බනින ගානට වැටෙන්න ඕනි නෑ.
    ehema wenne ne ban are gathi nare.. ekama de kata kata naliyana ewatath katawahagena inna eka tamai.. me rate minissunta strck displine tiyenne one netanma hadanna be.. :dull:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙළයෙක්;25348560 said:
    [/B]


    අන්න ඒකයි පොයින්ට් එක කොච්චර වාද විවාද කරගත්තත් අනිකගෙ කතා කරන්න තියෙන අයිතියටත් ගරු කරන්න දැනගන්න ඕනි. අකමැති දෙයක් කතා කරාම කුණුහරුපෙන් බනින ගානට වැටෙන්න ඕනි නෑ.






    එහෙම අයව නොසලකාහැරලා කතාව කරගෙන ගියාම ඉවරයිනේ
    :nerd:
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    I had kind of military training before enter
    to med school in 2011. My idea about the army is well disciplined place. When it comes to obey for command they are the superior but when it comes to a situation need to think and work they dont have that ability. That's what happens here so sad.
     
    • Like
    Reactions: BadBlueGenius

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :dull: rate kesha nalikawa ith itng monawa karannada owa karanan wena aya ateth nane

    වෙන උන් නැති හින්දා තමයි බන් රට ඇතුලට වයිරස් එක නොගෙන ඉන්න ඔන හරි ලොකු දෙයක් කරෙ අපි තමයි මුලු ලොකෙන්ම පලවෙනියට නිරොදායන පටන් ගත්තෙ, මොන ගොන් බුරු වැඩක්ද බන් වයිරස් තියෙන රටවල උන්ව ලන්කාවට ගෙන්න ගෙන්න නිරොදායන කරන්නෙ පුකෙ ආමාරුවටද ඉලගට චන්දයක් අටො ගත්තා, ඇන්දිරිනිතිය අයින් කරනවා කඩින් කඩ, පුලුවන් රටවලටත් අවුටොෆ් කොන්ට්‍රොල් වෙලා තියෙද්දි ලන්කාව ගැන හිතන්න ඔන මිට වැඩිය, බැසිල් කෙනෙක්ව දාගෙන චන්දෙට ලැස්ති වෙනවා 5000 එවා බෙද බෙදා මොන කාලකණ්ණි කමක්ද :angry:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    හෙළයෙක්;25348560 said:
    [/B]


    අන්න ඒකයි පොයින්ට් එක කොච්චර වාද විවාද කරගත්තත් අනිකගෙ කතා කරන්න තියෙන අයිතියටත් ගරු කරන්න දැනගන්න ඕනි. අකමැති දෙයක් කතා කරාම කුණුහරුපෙන් බනින ගානට වැටෙන්න ඕනි නෑ.
    තමන්ගේ මතෙන් අනිත්කෙනගේ මතේ පරාජය කරන්න බැහැ කියල
    තේරුන ගමන් තමයි කුණුහරප කියන්න ගන්නේ .
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113


    සෙබළා නවගම්මානයේ තරුණ පිරිස් සමග දින කීපයක්ම වොලිබෝල් ක්‍රීඩාවේද නිරත වී ඇති අතර ඔහු සමග ක්‍රීඩා කළ තරුණයින් 15 කට ආසන්න සංඛ්‍යාවක් හා ඔවුන්ගේ පවුල් වල උදවියද ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් දී තිබේ.



    ai bn navy welath mehema hasirenne. :no:
     
    Status
    Not open for further replies.