Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-04-26.png
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    පලවනි රෝගින් 100 ට දින 54 යි
    දෙවනි රෝගින් 100 ට දින 19 යි
    තෙවනි රෝගින් 100 ට දින 8 යි
    සිව්වැනි රෝගින් 100 ට දින 4 යි
    පස්වන රෝගින් 100 ට දින 2 යි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පලවනි රෝගින් 100 ට දින 54 යි
    දෙවනි රෝගින් 100 ට දින 19 යි
    තෙවනි රෝගින් 100 ට දින 8 යි
    සිව්වැනි රෝගින් 100 ට දින 4 යි
    පස්වන රෝගින් 100 ට දින 2 යි.

    thawa week ekaking dawasta 1000 unath ekath normal me yana vidiyata.. metana prashne tiyenne wedi wena eka nawatna ganaa upayawal monawada kiyana ekai test wedi karanne tibba meta kalin. ara kudu karayo tikata sihi nati wenna monawahari dila hari eka thankata gal karanan tibba.. kauda ban mewa karanna upades denne. :dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පලවනි රෝගින් 100 ට දින 54 යි
    දෙවනි රෝගින් 100 ට දින 19 යි
    තෙවනි රෝගින් 100 ට දින 8 යි
    සිව්වැනි රෝගින් 100 ට දින 4 යි
    පස්වන රෝගින් 100 ට දින 2 යි.


    that's horrible. where is the chart?
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    පලවනි රෝගින් 100 ට දින 54 යි
    දෙවනි රෝගින් 100 ට දින 19 යි
    තෙවනි රෝගින් 100 ට දින 8 යි
    සිව්වැනි රෝගින් 100 ට දින 4 යි
    පස්වන රෝගින් 100 ට දින 2 යි.

    me trend eke widihata dawasata 100 gahai ne ban heta idan :oo:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර
    පලවනි රෝගින් 100 ට දින 54 යි
    දෙවනි රෝගින් 100 ට දින 19 යි
    තෙවනි රෝගින් 100 ට දින 8 යි
    සිව්වැනි රෝගින් 100 ට දින 4 යි
    පස්වන රෝගින් 100 ට දින 2 යි.


    හෙට 600 පනියි වගේ නේ? මේ 500 න් කීදෙනෙක් අවදානම් කලාපෙන් පිටද බන්?


    අවදානම් කලාපෙන් පිට අය වැඩි වෙන්න ගත්තොත් ලන්කාවටම ආයෙත් කර්ෆිව් දාන්න වෙයි නේ දිගටම?

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම ටෙස්ටිං යනවා මචංල
    අද රෑම හරි හෙට උදේම හරි තව අප්ඩේට් එන්න පුළුවන්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වහාම ක්‍රියාත්මක වන ලෙස නිවාඩු ලබා නිවස්වෙත ගොස් සිටින නාවික හමුදාවේ සියලුම සෙබළුන්ට ලගම කදවුරවෙත වාර්තා කරන මෙන් නියෝග
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන්නම් contact tracing අමාරු වෙයි වගේ නේද.

    tama puluwan 90% wath.. cluster eka anuwa tama.. community spread wedi unoth nam hoyana eka lesi ne.. anith ratwal app use karalath eith hoyaganna beri godak ituru wenawa. Lankawe ehema mukth ne lesi ne. minussun parissam une netnam itn lanakwata wena thathwe bayanakai. dan itng tamage arakshawa tamama sapaya ganna. :(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Navy eke un patta widiyata bo karagena

    bo karagena uwamawen neme. oya virus eka hati anit heka ea minssu virus eka contrac una aya ekka idala awanam quarantine walata dannati tibbe.. PPE natuwa virus tiyana kenek gawata giyo sorry tama :dull:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    දැන් නම් ලේසි වෙන්නෙ නැහැ සිංහලු. මේක සෑහෙන්න දරුණුයි. දවස් කීයද නේවි එකේ කොල්ලො බැහැලා සුදුවැල්ලෙ කුඩ්ඩො අල්ලා, නේවි එකේ විතරක් 95 ක් පොසිටිව්. :dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් නම් ලේසි වෙන්නෙ නැහැ සිංහලු. මේක සෑහෙන්න දරුණුයි. දවස් කීයද නේවි එකේ කොල්ලො බැහැලා සුදුවැල්ලෙ කුඩ්ඩො අල්ලා, නේවි එකේ විතරක් 95 ක් පොසිටිව්. :dull:

    අනුපහට වැඩි වෙන්න ඕනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ලේසි වෙන්නෙ නැහැ සිංහලු. මේක සෑහෙන්න දරුණුයි. දවස් කීයද නේවි එකේ කොල්ලො බැහැලා සුදුවැල්ලෙ කුඩ්ඩො අල්ලා, නේවි එකේ විතරක් 95 ක් පොසිටිව්. :dull:

    ඒක එච්චරම ගැටලුවක් නැ, හමුදාවෙ කොල්ලන්ට කොරෝනා කජ්ජක් නෙමේ, අවදානම් වයස් නෙමේ අදාල වෙන්නෙම නැ..:yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api me rate inna kota kochara parissam wenawada kata krana manussayek gawin mask dagena yannath bayay. puluwan taram ath wela yanne. kottamalli vitamin C, D beepan gastric hadunath karanna deyak ne man nam bonawa.
     
    Status
    Not open for further replies.