Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    tama puluwan 90% wath.. cluster eka anuwa tama.. community spread wedi unoth nam hoyana eka lesi ne.. anith ratwal app use karalath eith hoyaganna beri godak ituru wenawa. Lankawe ehema mukth ne lesi ne. minussun parissam une netnam itn lanakwata wena thathwe bayanakai. dan itng tamage arakshawa tamama sapaya ganna. :(

    පවු බන් මේ මිනිස්සු. රටට සේවය කරන්න ගිහිල්ලා. පෙලක් සෙබලු එක එක වාහන වලට මාරු වෙවි ගෙදර ගිහින් තියෙන්නේ. එහෙම උනේ කොහොමද. හෙට සේවයට වාර්තා කරන සෙබලු නැවත එන්නේ කොහොමද.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,868
    113
    28
    ලොවෙත් නැති තැනක
    බලපන් මුන්ගේ කුහකත්වය

    95025791_520508302159154_3738304350066311168_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවු බන් මේ මිනිස්සු. රටට සේවය කරන්න ගිහිල්ලා. පෙලක් සෙබලු එක එක වාහන වලට මාරු වෙවි ගෙදර ගිහින් තියෙන්නේ. එහෙම උනේ කොහොමද. හෙට සේවයට වාර්තා කරන සෙබලු නැවත එන්නේ කොහොමද.

    ඒවට තමයි හමුදාවෙන් බස් දාන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පවු බන් මේ මිනිස්සු. රටට සේවය කරන්න ගිහිල්ලා. පෙලක් සෙබලු එක එක වාහන වලට මාරු වෙවි ගෙදර ගිහින් තියෙන්නේ. එහෙම උනේ කොහොමද. හෙට සේවයට වාර්තා කරන සෙබලු නැවත එන්නේ කොහොමද.

    ow ban. ea minissu meka patan gatte dawase idan marenawa nindak natuwathi ... :( mewata itng waga kiyanna one me minusunt mewa karanna upades deepu minissu wagakimakin dewal karanna hodata puluwan kama tiyeddi karap dei. dan oya minissu tika neme hamadetama inne rate wena
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    රටක සල්ලි, ඒ මොහොතේ රටේ තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට සමාන වෙන්න ඕන .
    output එක ස්ථාවරව තියෙද්දී සල්ලි print කරාම මුදලේ වටිනාකම අඩු වෙනවා .
    අද rs. 100 කින් කරන දේ හෙට කරන්න ඊටවඩා වැඩි මුදලක් ඕන වෙනවා .

    මචෝ පොඩ්ඩක් එක පැහැදිලි කරපංකෝ

    ඕක මචංලා වෙන්නේ මෙහෙමයි, කතාව ටිකක් දිගයි.

    මුදල් ඒකක වල වටිනාකමත් තීරණය වෙන්නේ වෙළඳපොල ක්‍රමයකින්. අනික් බඩු වගේ තමයි. අපි රුපියල් සහ ඩොලර් ගමුකො.....දැන් මේ දෙකේ සාපේක්ෂ වටිනාකම තීරණය වෙන්නෙත් ඉල්ලුම සැපයුම අනුව, මෙහෙම හිතන්න.

    ලංකාවේ ඉන්න උඹ පිට රටකින් බඩුවක් ගේනවා කියල හිතමු. උන්ට රුපියල් වැඩක් නෑනේ? උන් ඉල්ලන්නේ ඩොලර්. එතකොට උඹ කරන්නේ උඹේ රුපියල් ටික දීල ඩොලර් ටිකක් අරගන්නවා. අරගෙන ඒ ටික ඌට දෙනවා. රුපියල් සැපයුමක් ඇති උනා ඩොලර් ඉල්ලුමක් ඇති උනා මොකක්ද වෙන්නේ? ඩොලර් මිල ඉහල ගියා.

    ලංකාවේ ඉන්න උඹ බඩු ටිකක් රට යවනවා පිට රටක ගැනුම්කරුවෙක්ට. මොකද වෙන්නේ? ඌ උඹට ඩොලර් දෙනවා උඹ ඒවා දීල රුපියල් ගන්නවා. ඩොලර් සැපයුම ඉහල ගියා රුපියල් ඉල්ලුමක් ආවා. මොකද වෙන්නේ? රුපියල් මිල ඉහල ගියා.

    දැන් උඹලට තේරෙනවා ඇති රුපියලේ වටිනාකම අපේ වෙළඳ ශේෂයට සම්බන්ද වෙන හැටි.

    දැන් ලංකාවේ පහුගිය ටිකේ මොකද උනේ? ජංගි කර්මාන්ත ටික එහෙම්මම වැටුනා අපේ අපනයන නැතිවෙලා ගියා ඒත් ඉතින් ආනයන කරන්න එපයි. ඩොලර් එකේ බලන් ඉද්දි වැඩි උනා.

    දැන් ඊළඟ කොටසට එමු. ඩොලර් එක කඩාගෙන වැඩි වෙන එක නැවතුනා නේද? ඒ ඇයි? රටේ අපනයන පටන් ගත්තේ නෑනේ? හේතු දෙකයි.

    පලවෙනි හේතුව තමයි විදේශ සංචිත නිදහස් කිරීම. මහා බැංකුව ගාව තියන විදේශ සංචිත කියල ජාතියක්. සරලවම ඩොලර් එකතුවක්. මහ බැංකුව කරේ ඒවා වෙළඳපොලට නිකුත් කරපු එක. ඩොලර් සැපයුමක් ආවා මිල පහලට ආවා.

    දෙවෙනි එක ආනයන දැඩිව සීමා කිරීම. රුපියල් සැපයුම සහ ඩොලර් ඉල්ලුම අඩු කරන්නයි ඒක කරේ.

    දැන් මේකේ ප්‍රතිපලය මොකක්ද? ප්‍රතිපලය තමයි මහා බැංකුවේ විදේශ සංචිත අඩු වීම. මේ හේතුව නිසා තමයි ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ මහ බැංකුවෙන් ඉල්ලීමක් කරේ විදේශ සංචිත ශක්තිමත් කරගන්න ණයක් දෙන්න කියල.

    දැන් උඹලට තේරෙනවා ඇති ඇයි රුපියල් අච්චු ගහල ණය ගෙවන්න බැරි කියල. සල්ලි අච්චු ගහනවා කියන්නේ අද උඹේ අතේ තියන 5000 ඇත්ත වටිනාකම හෙට වෙද්දී 4500 වෙලා කියන එක. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ ඔන්න ඕකට.

    ලංකාවේ 5000 බෙදන්නේ අච්චු ගහල නම් සිංහලුන්ට අබ සරණයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    Patta machan Thanks....:love:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    muladi math me site eke scene api wishwasa kale naha
    hituwe un nikan lankawa india level ekata dala ohe publish karapu ekak kiyala

    habai me yana widiayata hitenne nedda meka wishwasa wela api hamoma baya una nam hodai kiyala :baffled:

    https://www.dkv.global/risk-ranking

    api muladi wage ayeth overconfidence una
    19 news wala tibbe monada okkoma hari 20 idan restore kiyala
    e weddi cases 270y tibbe
    dan dawas 7k athulatha 235k alutin awa :baffled: almost cases gaana double una
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    5000 දුන්නේ print කරලා නෙමේ. වෙන එකකින් කියලා පෙලක් මිනිස්සු කතාවෙනවා. ඇත්ත මොකක් කියලාදනම් දන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    ඕක මචංලා වෙන්නේ මෙහෙමයි, කතාව ටිකක් දිගයි.

    මුදල් ඒකක වල වටිනාකමත් තීරණය වෙන්නේ වෙළඳපොල ක්‍රමයකින්. අනික් බඩු වගේ තමයි. අපි රුපියල් සහ ඩොලර් ගමුකො.....දැන් මේ දෙකේ සාපේක්ෂ වටිනාකම තීරණය වෙන්නෙත් ඉල්ලුම සැපයුම අනුව, මෙහෙම හිතන්න.

    ලංකාවේ ඉන්න උඹ පිට රටකින් බඩුවක් ගේනවා කියල හිතමු. උන්ට රුපියල් වැඩක් නෑනේ? උන් ඉල්ලන්නේ ඩොලර්. එතකොට උඹ කරන්නේ උඹේ රුපියල් ටික දීල ඩොලර් ටිකක් අරගන්නවා. අරගෙන ඒ ටික ඌට දෙනවා. රුපියල් සැපයුමක් ඇති උනා ඩොලර් ඉල්ලුමක් ඇති උනා මොකක්ද වෙන්නේ? ඩොලර් මිල ඉහල ගියා.

    ලංකාවේ ඉන්න උඹ බඩු ටිකක් රට යවනවා පිට රටක ගැනුම්කරුවෙක්ට. මොකද වෙන්නේ? ඌ උඹට ඩොලර් දෙනවා උඹ ඒවා දීල රුපියල් ගන්නවා. ඩොලර් සැපයුම ඉහල ගියා රුපියල් ඉල්ලුමක් ආවා. මොකද වෙන්නේ? රුපියල් මිල ඉහල ගියා.

    දැන් උඹලට තේරෙනවා ඇති රුපියලේ වටිනාකම අපේ වෙළඳ ශේෂයට සම්බන්ද වෙන හැටි.

    දැන් ලංකාවේ පහුගිය ටිකේ මොකද උනේ? ජංගි කර්මාන්ත ටික එහෙම්මම වැටුනා අපේ අපනයන නැතිවෙලා ගියා ඒත් ඉතින් ආනයන කරන්න එපයි. ඩොලර් එකේ බලන් ඉද්දි වැඩි උනා.

    දැන් ඊළඟ කොටසට එමු. ඩොලර් එක කඩාගෙන වැඩි වෙන එක නැවතුනා නේද? ඒ ඇයි? රටේ අපනයන පටන් ගත්තේ නෑනේ? හේතු දෙකයි.

    පලවෙනි හේතුව තමයි විදේශ සංචිත නිදහස් කිරීම. මහා බැංකුව ගාව තියන විදේශ සංචිත කියල ජාතියක්. සරලවම ඩොලර් එකතුවක්. මහ බැංකුව කරේ ඒවා වෙළඳපොලට නිකුත් කරපු එක. ඩොලර් සැපයුමක් ආවා මිල පහලට ආවා.

    දෙවෙනි එක ආනයන දැඩිව සීමා කිරීම. රුපියල් සැපයුම සහ ඩොලර් ඉල්ලුම අඩු කරන්නයි ඒක කරේ.

    දැන් මේකේ ප්‍රතිපලය මොකක්ද? ප්‍රතිපලය තමයි මහා බැංකුවේ විදේශ සංචිත අඩු වීම. මේ හේතුව නිසා තමයි ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ මහ බැංකුවෙන් ඉල්ලීමක් කරේ විදේශ සංචිත ශක්තිමත් කරගන්න ණයක් දෙන්න කියල.

    දැන් උඹලට තේරෙනවා ඇති ඇයි රුපියල් අච්චු ගහල ණය ගෙවන්න බැරි කියල. සල්ලි අච්චු ගහනවා කියන්නේ අද උඹේ අතේ තියන 5000 ඇත්ත වටිනාකම හෙට වෙද්දී 4500 වෙලා කියන එක. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ ඔන්න ඕකට.

    ලංකාවේ 5000 බෙදන්නේ අච්චු ගහල නම් සිංහලුන්ට අබ සරණයි

    මෙහෙම කරල නන් රිටන් එක සිය ගුණයකින් විතර කන්න බලාගෙන ඉන්න තියෙන්නෙ. දැනට ඩොලර් එහෙම හොයනව නන් එහෙම්ම තියපන් රුපියල් කරන්නෙ නැතුව.
     
    අඩෝ උබ නේද කිව්වෙ අර හැට පැනපු අත්තල ටික අල්ලගෙන් සල්ලි ප්‍රින්ට් කරනව කියල. මොන අපරාද කතාවක්ද බලපන්කො.
     
    well said
    11.gif

    lankawe ewun thawa deyak therum ganna oni
    lankawe godak services and products (mainly jangi) okkoma api supply karanne Europe and USA walata. Europe and USA watenawa kiyanne mehe uparimeta kela wenawa :D IT companies wala salary cut kiyannet meehta ena dollar watenawa.

    China wateddi kela wena sapekshawa adui, jangi gattot jangi maha raw materials enne naha e wage scene walin impact ekak tiyanawa. habai arahe watuna kiyanna owa ekak wath wikunaganna baha
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503

    Hoda explanation ekak. :nerd::nerd:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    EPF / ETF :(:(

    EPF/ETF වලට දැනට අත තියන්න බෑ. අර ඒවගේ සල්ලි දායකයොන්ට බෙදනවා කියාගෙන කබ්රාල් එන්නේ ඔය පොටට තමයි :baffled:

    හෙළයෙක්;25349853 said:

    මෙහෙම කරල නන් රිටන් එක සිය ගුණයකින් විතර කන්න බලාගෙන ඉන්න තියෙන්නෙ. දැනට ඩොලර් එහෙම හොයනව නන් එහෙම්ම තියපන් රුපියල් කරන්නෙ නැතුව.

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    හෙළයෙක්;25349856 said:

    අඩෝ උබ නේද කිව්වෙ අර හැට පැනපු අත්තල ටික අල්ලගෙන් සල්ලි ප්‍රින්ට් කරනව කියල. මොන අපරාද කතාවක්ද බලපන්කො.

    අම්මෝ මමනම් ඔවා කියලා නෑ. 🤣🤣🤣 උබට වැරදීමක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    well said
    11.gif

    lankawe ewun thawa deyak therum ganna oni
    lankawe godak services and products (mainly jangi) okkoma api supply karanne Europe and USA walata. Europe and USA watenawa kiyanne mehe uparimeta kela wenawa :D IT companies wala salary cut kiyannet meehta ena dollar watenawa.

    China wateddi kela wena sapekshawa adui, jangi gattot jangi maha raw materials enne naha e wage scene walin impact ekak tiyanawa. habai arahe watuna kiyanna owa ekak wath wikunaganna baha

    අපේ number one export partner US ඊළඟට EU. සිංහලු චීනට කඩේ ගියාට උන් අපිට විකුනනවා මිසක් මෙලෝ දෙයක් ගන්නේ නෑ :baffled:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    issella dawasakata wedi une 2-10 wage, ita passe bandaranaike set eka ahu una, egollangen 10-25 wage, dan navy set una dawase idan 30-50 athara wartha wenawa.

    Navy eke ayata PPE tibbema nedda?

    e camp ekata ayeth awoth ehe inna ayama anathai ne
     
    • Like
    Reactions: BadBlueGenius
    Status
    Not open for further replies.