Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    505යි..අන්තිම 100 වැඩි වෙන්න ගියේ දවස් 2යි....
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    අර දුන්නු ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් තිබ්බ නම්
    තිබ්බනන් තියෙයි මේන් කියල දුන්න කියල හරි තියෙනවනෙ දැන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25349909 said:
    තිබ්බනන් තියෙයි මේන් කියල දුන්න කියල හරි තියෙනවනෙ දැන්.

    Lankawe salli bara dila tiyanne mara kenata. :rofl: Ayyala mallila samadanayen ewata weda denawa wage. man nam mewa kiyana eka nawatala tiyenne wedak nati nisa. habei minissu me minussu vishavasa karanawane. anith lajja nadda rate minissunge dewal paule aya atarema beda ganna eka
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ මේකේ දේශපාලන උට්ටවල් කියවන්න එපා යකු
    කතා කරපල්ලකෝ කොරෝනා ගැන
    ඒ සම්බන්ධ දේවල්

    දේශපාලනේ, ක්‍රය ශක්තිය, විනිමය අනුපාත ඕනේ නම් වෙන ත්‍රෙඩ් ඕපන් කරපල්ලකෝ
    එපා වෙනවනේ:angry::angry::angry::angry::angry::angry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය ආසාදනය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි හි) සේවය කල ශ්‍රී ලාංකිකයෙකු අද (26) ඩුබායි හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ප්‍රමාණ සමීක්ෂකවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි රසික ද සිල්වා නැමැත්තෙකි. මොහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

    රසික ද සිල්වා මහතාට ඉකුත් 16 වැනිදා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව රෝහල් ගතව ඩුබායි හි පිහිටි කැනේඩියන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටදී අද දින ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

    මියගිය ලාංකිකයා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටියේය. හෙතෙම කලක පටන් සිය පවුලේ සාමාජිකයන් සමග ඩුබායි හි වාසය කළ අයෙකුද වේ.

    මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 10,349 දෙනෙකු වාර්තා වන අතර එම වයිරසය ආසාදනයෙන් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිටිති. තවත් පුද්ගලයින් 1978 දෙනකු ඉන් සුවය ලබා ඇතැයි ද එරට පලවන “ද නැෂනල් ” පුවත් වෙබ් අඩවිය අද (26) වාර්තා කළේය.

    එම කොරෝනා ආසාදිතයින් අතර ලාංකිකයින් කිහිපදෙනෙකු සිටින බවත් ඉන් ඇතමෙක් එරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර තවත් කිහිප දෙනෙකු සුව අතට පත්ව සිටිති.

    සුවය ලැබූවන් අතර ඩුබායි හි ප්‍රමාණ සමීක්ෂකවරුන් ලෙස සේවයේ නියුතු ලාංකික යුවළක්ද වෙති.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    :(:(
     
    :(:( නිවන් සුව
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    EWh51arXgAEqgGd.jpg

    EWh51alWAAAGBe_.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අඩේ මේකේ දේශපාලන උට්ටවල් කියවන්න එපා යකු
    කතා කරපල්ලකෝ කොරෝනා ගැන
    ඒ සම්බන්ධ දේවල්

    දේශපාලනේ, ක්‍රය ශක්තිය, විනිමය අනුපාත ඕනේ නම් වෙන ත්‍රෙඩ් ඕපන් කරපල්ලකෝ
    එපා වෙනවනේ:angry::angry::angry::angry::angry::angry:

    කොරෝනා නිසා රටට වෙන දේ තමයි කිව්වේ, ඒක දේශපාලනේ වගේ පේනවා නම් ඒක උඹේ අව්ලක්

    පිස්සෝ ඇවිල්ල මේකේ සින්දු දානකොට තිබිච්ච නැති අමාරුවක් උඹලට ආර්ථිකේ ගැන ලිව්වම එනවා නේද?

    අපිටත් පිස්සුනේ මේකේ දිගට ටයිප් කරලා දාන්න, ගොන් ජෝක් එකක් දාගෙන ඉන්නේ නැතුව
     
    • Like
    Reactions: MihiCherub

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා නිසා රටට වෙන දේ තමයි කිව්වේ, ඒක දේශපාලනේ වගේ පේනවා නම් ඒක උඹේ අව්ලක්

    පිස්සෝ ඇවිල්ල මේකේ සින්දු දානකොට තිබිච්ච නැති අමාරුවක් උඹලට ආර්ථිකේ ගැන ලිව්වම එනවා නේද?

    අපිටත් පිස්සුනේ මේකේ දිගට ටයිප් කරලා දාන්න, ගොන් ජෝක් එකක් දාගෙන ඉන්නේ නැතුව

    දිගටම ඇදගෙන යනන් එපා බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,251
    113
    මාලඹේ
    කොරෝනා නිසා රටට වෙන දේ තමයි කිව්වේ, ඒක දේශපාලනේ වගේ පේනවා නම් ඒක උඹේ අව්ලක්

    පිස්සෝ ඇවිල්ල මේකේ සින්දු දානකොට තිබිච්ච නැති අමාරුවක් උඹලට ආර්ථිකේ ගැන ලිව්වම එනවා නේද?

    අපිටත් පිස්සුනේ මේකේ දිගට ටයිප් කරලා දාන්න, ගොන් ජෝක් එකක් දාගෙන ඉන්නේ නැතුව

    මචං මම ලිපිය කියෙවුවා . වටිනා ලිපියක් .ලිපිය කියවගෙන යන කොට මට හිතුනේ මහබැංකු අධපති ට වඩා දැනුමක් උබ ට තියෙනා ව කියලා .ඒත් මේ ආණ්ඩුව උබල වගේ දැනුමක් තියෙන එවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති හැටි .ඒත් මට විශ්වාසයක් තියෙනවා උඹේ ලිපිය මහා බැංකු අධිපති කිව්වොත් ෂුවර් එකටම StepDown වෙලා උබ ට එ පෝස්ට් එක හම්බු වෙනස් වෙනවා මට 100% sure . මේක විහිලුවකට එහෙම ගන්න එපා ඇත්තමයි කිව්වේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මචං මම ලිපිය කියෙවුවා . වටිනා ලිපියක් .ලිපිය කියවගෙන යන කොට මට හිතුනේ මහබැංකු අධපති ට වඩා දැනුමක් උබ ට තියෙනා ව කියලා .ඒත් මේ ආණ්ඩුව උබල වගේ දැනුමක් තියෙන එවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති හැටි .ඒත් මට විශ්වාසයක් තියෙනවා උඹේ ලිපිය මහා බැංකු අධිපති කිව්වොත් ෂුවර් එකටම StepDown වෙලා උබ ට එ පෝස්ට් එක හම්බු වෙනස් වෙනවා මට 100% sure . මේක විහිලුවකට එහෙම ගන්න එපා ඇත්තමයි කිව්වේ.

    මාහා බැන්කු අදිපති දැක්කා නම් අරුව ගෙදර වැඩට ගන්නවා, ඔය වගෙ දන්න එකෙක් ගෙදර වැඩට හොයා ගන්න එක ලෙසි නැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,251
    113
    මාලඹේ
    මාහා බැන්කු අදිපති දැක්කා නම් අරුව ගෙදර වැඩට ගන්නවා, ඔය වගෙ දන්න එකෙක් ගෙදර වැඩට හොයා ගන්න එක ලෙසි නැ

    විහිළුවක්ට ගන්න එපා මචං මම සිරාවටම කිව්වේ .
    බොක්කෙන්ම කිව්වේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචං මම ලිපිය කියෙවුවා . වටිනා ලිපියක් .ලිපිය කියවගෙන යන කොට මට හිතුනේ මහබැංකු අධපති ට වඩා දැනුමක් උබ ට තියෙනා ව කියලා .ඒත් මේ ආණ්ඩුව උබල වගේ දැනුමක් තියෙන එවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති හැටි .ඒත් මට විශ්වාසයක් තියෙනවා උඹේ ලිපිය මහා බැංකු අධිපති කිව්වොත් ෂුවර් එකටම StepDown වෙලා උබ ට එ පෝස්ට් එක හම්බු වෙනස් වෙනවා මට 100% sure . මේක විහිලුවකට එහෙම ගන්න එපා ඇත්තමයි කිව්වේ.

    :rofl::rofl::rofl: ඔය පොන්නයගෙන් සරල ප්‍රශ්නයක් අහපන් මචෝ, ඌට පැහැදිලි කරන්ඩ කියපන් පාර්ලිමේන්තුව වහල තියෙද්දි කොහොමද සල්ලි අච්චු ගහන්නෙ කියල, ඔක්කොම දන්න පොන්නය ඒක දන්නෙ නැ.. :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.