Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාහා බැන්කු අදිපති දැක්කා නම් අරුව ගෙදර වැඩට ගන්නවා, ඔය වගෙ දන්න එකෙක් ගෙදර වැඩට හොයා ගන්න එක ලෙසි නැ

    :rofl::rofl: කොහෙන් හරි උස්සපු එකක අන්තිම කැල්ල විතරක් ඌ ලියල,5000 ආච්චු ගැහුවනම් කියල, ඒ පොන්නය දන්නෙ නැ පාර්ලිමේන්තුව වහල තියෙද්දි සල්ලි අච්චු ගහන්ඩ බැ කියන එක.. :lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,535
    5,409
    113
    The Government printed Rs. 7.87 billion during the week – CBSL

    Capture.png

    https://www.newsfirst.lk/2020/04/25/the-government-printed-rs-7-87-billion-during-the-week-cbsl/
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    :rofl::rofl: කොහෙන් හරි උස්සපු එකක අන්තිම කැල්ල විතරක් ඌ ලියල,5000 ආච්චු ගැහුවනම් කියල, ඒ පොන්නය දන්නෙ නැ පාර්ලිමේන්තුව වහල තියෙද්දි සල්ලි අච්චු ගහන්ඩ බැ කියන එක.. :lol::lol::lol:

    :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    නව කොරෝනා ආරම්භ වූ චීනයේ වූහාන් කොරෝනා වසංගතයෙන් නිදහස් වේ

    ලොවපුරා ලක්‍ෂ 30 කට ආසන්න පිරිසකට ආසාදනය වෙමින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් ප‍්‍රාන්තය අද කොරෝනා වෛරසයෙන් නිදහස් වී තිබෙනවා.

    චීන බලධාරීන් පවසන්නේ වූහාන් ප‍්‍රාන්තය තුළ මේ වනවිට කිසිදු කොරෝනා රෝගියෙකු නොමැති බවයි. බරපතල තත්ත්වයේ පසු වූ අවසන් රෝගියාද සුව වී පිටව ගිය බව චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප‍්‍රකාශක මයි ෆෙන්ග් අද ප‍්‍රකාශ කළා.

    වූහාන් ප‍්‍රාන්තයෙන් කිසිදු නව කොරෝනා ආසාදිතයෙකුද වාර්තා වී නැහැ.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් දෙසැම්බර් මාසයේ සිට චීනයෙන් වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 82,816 ක්. ඉන් සියයට 56 ක් එනම් රෝගීන් 46,452 ක් වාර්තා වන්නේ වූහාන් ප‍්‍රාන්තයෙන්.

    වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයත් සමග දින 76 ක් ප‍්‍රාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවුණා.

    මේ අතරතුර රෝගීන් 1,990 දෙනෙකු සමග ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වන වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 26,496 ක්.

    ඉන්දීය වෛද්‍ය පර්යේෂණ සභාව පවසන්නේ මේ දක්වා ඉන්දියාව තුළ පුද්ගලයින් හය ලක්‍ෂ 25,309 දෙනෙකු කොරෝනා සාම්පල් පරීක්‍ෂාවකට ලක්කර ඇති බවයි.

    මේ අතර දෛනිකව සිදුකරන පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව ලක්‍ෂයක් දක්වා වැඩි කිරීමට බි‍්‍රතාන්‍ය සැලසුම් කරද්දී අමෙරිකාවේ නිව්යෝර්ක් බලධාරීන් සැරසෙන්නේ සිදුකරන පරීක්‍ෂණ පෞද්ගලික ඔසුසැල් 5,000 කටද ලබාදීමටයි.

    ඒ, දෛනික පරීක්‍ෂණ සංඛ්‍යාව 40,000 ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින්. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය පවසන්නේ බි‍්‍රතාත්‍ය ජනගහණයෙන් 10% කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි සැක කරන බවයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විහිළුවක්ට ගන්න එපා මචං මම සිරාවටම කිව්වේ .
    බොක්කෙන්ම කිව්වේ

    විහිලුවකට නෙවෙයි බන් ඔය වගෙ දන්න එකෙක් ගෙදරක වැඩට ඉන්නවා කියන්නෙ කොච්චර ලොකු දෙයකද කොහොමද චාටඩ් එකවුන්ට් දන්න එකෙක් ගෙදරක වැඩ කරනවා කිවුවහාම

    :rofl::rofl: කොහෙන් හරි උස්සපු එකක අන්තිම කැල්ල විතරක් ඌ ලියල,5000 ආච්චු ගැහුවනම් කියල, ඒ පොන්නය දන්නෙ නැ පාර්ලිමේන්තුව වහල තියෙද්දි සල්ලි අච්චු ගහන්ඩ බැ කියන එක.. :lol::lol::lol:

    අනිවාර්යයෙන් මාහා බැන්කු අදි පතිගෙ ගෙදර ජොබ් එක සුවර් හොදට කොපි කරලා දැනගෙන ලිවුවා වගෙ තියෙනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    මචං මම ලිපිය කියෙවුවා . වටිනා ලිපියක් .ලිපිය කියවගෙන යන කොට මට හිතුනේ මහබැංකු අධපති ට වඩා දැනුමක් උබ ට තියෙනා ව කියලා .ඒත් මේ ආණ්ඩුව උබල වගේ දැනුමක් තියෙන එවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති හැටි .ඒත් මට විශ්වාසයක් තියෙනවා උඹේ ලිපිය මහා බැංකු අධිපති කිව්වොත් ෂුවර් එකටම StepDown වෙලා උබ ට එ පෝස්ට් එක හම්බු වෙනස් වෙනවා මට 100% sure . මේක විහිලුවකට එහෙම ගන්න එපා ඇත්තමයි කිව්වේ.

    Can you point out the mistakes I have made? Or you are just butt hurt? :lol:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මාහා බැන්කු අදිපති දැක්කා නම් අරුව ගෙදර වැඩට ගන්නවා, ඔය වගෙ දන්න එකෙක් ගෙදර වැඩට හොයා ගන්න එක ලෙසි නැ

    :rofl::rofl::rofl: ඔය පොන්නයගෙන් සරල ප්‍රශ්නයක් අහපන් මචෝ, ඌට පැහැදිලි කරන්ඩ කියපන් පාර්ලිමේන්තුව වහල තියෙද්දි කොහොමද සල්ලි අච්චු ගහන්නෙ කියල, ඔක්කොම දන්න පොන්නය ඒක දන්නෙ නැ.. :lol::lol::lol::lol::lol:

    ඒකද පොන්ස් quote කරන්න බය? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    Can you point out the mistakes I have made? Or you are just butt hurt? :lol:
    අපි කියන දේ ඇත්තද කියල දැනන්න තියෙන මීටර තමා ඔය. හාම්පුතට රිදුනනද කුක්ක එතන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25350053 said:
    අපි කියන දේ ඇත්තද කියල දැනන්න තියෙන මීටර තමා ඔය. හාම්පුතට රිදුනනද කුක්ක එතන

    සිරාම සීන් එක. මොහොකට කුණුහරප රෙප් ඒකක් එනවා කියන්නේ රිදෙන්නම කුඩුවෙන්නම වැදිලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මාහා බැන්කු අදිපති දැක්කා නම් අරුව ගෙදර වැඩට ගන්නවා, ඔය වගෙ දන්න එකෙක් ගෙදර වැඩට හොයා ගන්න එක ලෙසි නැ

    ජනෙල් පුකා :rofl: thread කන්නේ නැතුව අර උඹට ඇරපු thread එකට වරෙන් ඇරලා ගන්නම් :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජනෙල් පුකා :rofl: thread කන්නේ නැතුව අර උඹට ඇරපු thread එකට වරෙන් ඇරලා ගන්නම් :lol:

    රිදිලා ලැජ්ජයි ඉතින් පල් වෙන එකෙ සිමාවක් තියෙනවා නොදන්න හුත්තවල් දන්නවා වගෙ කියන්න ගියහාම ඔහොම තමයි දෙමවුපියන්ගේ වැරදි :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හෙළයෙක්;25350050 said:
    අලුත් කොලෙ ඉල්ලගන්න ලොක්ක ගාවට පෙතිත් අරන් ගිහින්.

    හෙනයා;25350052 said:
    කියන්න දෙයක් නැතිම උනාම කියන දේවල් :rolleyes: ගනන් ගන්න එපා

    හෙළයෙක්;25350053 said:
    අපි කියන දේ ඇත්තද කියල දැනන්න තියෙන මීටර තමා ඔය. හාම්පුතට රිදුනනද කුක්ක එතන

    බලු රැළ බුරා පනිනවා කියන්නේ හරි :lol: shanudri අදහන එකා නම් වේදනාවෙන් පස්සෙන් එන එකනේ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    විහිලුවකට නෙවෙයි බන් ඔය වගෙ දන්න එකෙක් ගෙදරක වැඩට ඉන්නවා කියන්නෙ කොච්චර ලොකු දෙයකද කොහොමද චාටඩ් එකවුන්ට් දන්න එකෙක් ගෙදරක වැඩ කරනවා කිවුවහාම

    අනිවාර්යයෙන් මාහා බැන්කු අදි පතිගෙ ගෙදර ජොබ් එක සුවර් හොදට කොපි කරලා දැනගෙන ලිවුවා වගෙ තියෙනවා

    රිදිලා ලැජ්ජයි ඉතින් පල් වෙන එකෙ සිමාවක් තියෙනවා නොදන්න හුත්තවල් දන්නවා වගෙ කියන්න ගියහාම ඔහොම තමයි දෙමවුපියන්ගේ වැරදි :baffled:

    කියපු දේ වරද පෙන්නපන් කෝ :lol:

    BTW පුතා charted accountant කරන්නේ accounting, ඔය ලියලා තියෙන්නේ economics :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    රටටම සැනසිල්ලක්.. කොළඹ කෙසෙල්වත්තේ කොරෝනා පොකුර නිවී යයි.. අවසන් පරීක්‍ෂණවලින් කිසිදු ආසාදිතයෙකු නෑ..

    කොළඹ 12, කෙසෙල් වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය තුරන් වෙමින් ඇති බව පෙනී යන්නේ යැයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කරයි.

    පෙරේදා දිනයේ පුද්ගලයන් 160 දෙනකුට කොරෝනා පරීක්‍ෂණ කලද කිසිම අයකුට වෛරස ආසාදන වී නැති බව හෙළිවූ බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් ගෙනගොස් නිරෝධායන කඳවුරැවල රඳවා සිටින පුද්ගලයන්ගෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.

    මෑත කාලයේ මෙරට වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබුණේ කොළඹ කෙසෙල් වත්ත ප්‍රදේශයෙනි.
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මට හිතන්නේ china කාරයා ලග මේකට බෙහෙතක් තියෙනවා උන් ඒකෙන් උන්ගේ මිනිස්සු සනීප කරනවා නැත්නම් ලේඩේ ආරම්භ උන china මෙච්චර ඉක්මනින් ලෙඩේ ඉවර කරේ කොහොමද.
     
    • Like
    Reactions: Dishta Didin
    Status
    Not open for further replies.