Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කියපු දේ වරද පෙන්නපන් කෝ :lol:

    BTW පුතා charted accountant කරන්නේ accounting, ඔය ලියලා තියෙන්නේ economics :rofl:

    කියනවද කොහෙන්ද උබ කියන එවට හිනා වෙන්න ඔන කියලා මාහා බැන්කු අදිපති කියන්නෙ economics කරපු එකෙක්, උබ මොකක්ද හුත්තො කොහෙද ඉස්කොලෙ ගියෙ :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට හිතන්නේ china කාරයා ලග මේකට බෙහෙතක් තියෙනවා උන් ඒකෙන් උන්ගේ මිනිස්සු සනීප කරනවා නැත්නම් ලේඩේ ආරම්භ උන china මෙච්චර ඉක්මනින් ලෙඩේ ඉවර කරේ කොහොමද.

    ඔක තෙරුනා උන් වයිරස් එක ගැන දෙවල් දන්නවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මට හිතන්නේ china කාරයා ලග මේකට බෙහෙතක් තියෙනවා උන් ඒකෙන් උන්ගේ මිනිස්සු සනීප කරනවා නැත්නම් ලේඩේ ආරම්භ උන china මෙච්චර ඉක්මනින් ලෙඩේ ඉවර කරේ කොහොමද.

    ඔව් බන් ඌන් ලඟ අනිවා වැක්සීන් එකක් ඇති. හෙන ලොකු ගානකට විකුනයි මේක තව සිරියස් ගියොත්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    කියනවද කොහෙන්ද උබ කියන එවට හිනා වෙන්න ඔන කියලා මාහා බැන්කු අදිපති කියන්නෙ economics කරපු එකෙක්, උබ මොකක්ද හුත්තො කොහෙද ඉස්කොලෙ ගියෙ :rofl:

    මම ලියලා තියන එකේ වරදි තැන කියපන් කෝ ඉතින් :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම ලියලා තියන එකේ වරදි තැන කියපන් කෝ ඉතින් :lol:

    අතඇරපන් බන් නිදාගන්න එකෙක් ඇහැරවන්න පුළුවන්. හැබැයි නිදාගන්නවා වගේ රඟපාන එකෙක්ව කවදාවත් බෑ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම ලියලා තියන එකේ වරදි තැන කියපන් කෝ ඉතින් :lol:

    හරි බන් උබව ගැලපෙනවා මාහා බැන්කු අදිපතිගෙ ගෙදර වැඩට, හොදට ලියාලා තියෙනවා 5000 අච්චු ගාහාපු එකයි දන් නැත්තෙ :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරොනා ආසාදිතයන් ගණන 523 දක්වා ඉහලට. ටහිකෙයි කිව්වලු.

    2020-04-26.png
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දිගටම ඇදගෙන යනන් එපා බන්.

    ඔව් මචං
    ඇරියයස් එකකට නෙමේ
    මේකේ ලෙඩේ ගැන විතරක් කතා කරමු

    නැත්නම් ලෙඩේ අප්ඩේට් එකක් ගන්න පැය ගාණක් පේජ් අතරෙ දුවන්නයි වෙන්නේ.
    ඇයි වෙන වෙන බයිලනේ තියෙන්නේ

    උඹම ඕපන් කරපන් කොරෝනා සහ දේශපාලනය / කොරෝනා සහ ආර්ථිකය කියලා වෙනම ත්‍රෙඩ්. එතකොට ලෙඩේ ගැන විතරක් මේකේ කතා කරයිනේ
     
    • Like
    Reactions: hirashgeff

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම ලියලා තියන එකේ වරදි තැන කියපන් කෝ ඉතින් :lol:

    ඔව් මචං
    ඇරියයස් එකකට නෙමේ
    මේකේ ලෙඩේ ගැන විතරක් කතා කරමු

    නැත්නම් ලෙඩේ අප්ඩේට් එකක් ගන්න පැය ගාණක් පේජ් අතරෙ දුවන්නයි වෙන්නේ.
    ඇයි වෙන වෙන බයිලනේ තියෙන්නේ

    උඹම ඕපන් කරපන් කොරෝනා සහ දේශපාලනය / කොරෝනා සහ ආර්ථිකය කියලා වෙනම ත්‍රෙඩ්. එතකොට ලෙඩේ ගැන විතරක් මේකේ කතා කරයිනේ:lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් බන් ඌන් ලඟ අනිවා වැක්සීන් එකක් ඇති. හෙන ලොකු ගානකට විකුනයි මේක තව සිරියස් ගියොත්


    ඔව් මුන් තව ටිකක් ලොකු රටවල් වල කෙලවෙනකන් ඉන්නවා සහ ඇමරිකාවේ බලය නැති කරලා ලෝක බලවතා වෙන්නත් චීනාගේ හිතේ අදහස තියනවා.චීනා කියන්නේ මහ කපටි ජාතියක් සතපහකට විස්වාස කරන්න බෑ :dull:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හරි බන් උබව ගැලපෙනවා මාහා බැන්කු අදිපතිගෙ ගෙදර වැඩට, හොදට ලියාලා තියෙනවා 5000 අච්චු ගාහාපු එකයි දන් නැත්තෙ :rofl:

    හරි මම වරදි නම් උඹ කියපන් කෝ වරදි තැන්? සල්ලි අච්චු ගැහුවා කියලා අර නිව්ස් ලින්ක් එකක් දාලා තියෙන්නේ මොකක්ද උඹේ ප්‍රශ්නෙ?

    උඹ වේදනාවට කියවනවා එහෙම නෙවෙයි නේ? :rofl:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි මම වරදි නම් උඹ කියපන් කෝ වරදි තැන්? සල්ලි අච්චු ගැහුවා කියලා අර නිව්ස් ලින්ක් එකක් දාලා තියෙන්නේ මොකක්ද උඹේ ප්‍රශ්නෙ?

    උඹ වේදනාවට කියවනවා එහෙම නෙවෙයි නේ? :rofl:

    ආයේම බයිලනේ බන් කියවන්නේ:no::no:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් සොයාගැනුණු නව ආසාදිතයින් 6 දෙනා ඊයේ (25) රාත්‍රියේම අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණි.

    මෙම ආසාදිතයින් 6 දෙනා අතරට පඬුවස්නුවර බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත නාවික හමුදා සෙබලාගේ බිරිඳ හා මාස 6 ක් වයසැති දරුවා ද වෙයි.

    එමෙන්ම පඬුවස්නුවර නාවික සෙබලා සමඟ එකම යතුරු පැදියේ පැමිණි වරකාපොල පාදෙණිය හෙට්ටිගෙදර ප්‍රදේශයේ පදිංචි තවත් නාවික සෙබලෙකු ටද කොවිඩි 19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණි.



    ඒ අදාළ සෙබළ පෙරේදා දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

    කුරුණෑගල ශික්ෂණ රෝහලේදී හඳණාගත් රෝගීන් 6 දෙනාට අතරට පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් දෙදෙනකු ද වෙයි.

    ඉන් එක් සෙබලෙක් මැල්සිරිපුර මහයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අතර අනෙක් සෙබළා අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මේ වන විට මැල්සිරිපුර සෙබළාගේ මහයාය ගම්මානයට ඇතුළුවන මාර්ග 3 ක් තාවකාලික මාර්ග බාධක යොදා වසා දැමිමට පොලිසිය අද පියවර ගත්තේය.

    පසුගිය 11 වැනිදා නිවාඩු ලබා අලව්වේ පිහිටි නිවසට පැමිණි අනෙක් යුද හමුදා සෙබළා ආගිය ස්ථාන අද විෂභිජහරණයට ලක්කෙරුණි.

    මේ අතර පසුගිය 18 වැනිදා අවිස්සාවෙල්ල කුඩගම යිහැල්ලවත්ත ප්‍රෙද්ශයේ නිවසට පැමිණ සිටි වැලිසර නාවික සෙබළෙකු ටද කොවිඩ් නයින්ටීන් වැලදී ඇති බව තහවුරු වී තිබුණි.

    ඒ අනුව ඔහු ඇසුරු කළ නිවෙස් 8 ක පුද්ගලයින් 30 ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි.



    මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබදුන් දෙදෙනකු හා යුද හමුදා සෙබලුන් කිහිප දෙනෙකු රත්නපුරයේ සිට පසුගිය 22 වැනිදා කෙසෙලේ වෙලඳමේ නිරත පුද්ගලයෙකු විසින් සිය ලොරි රථයෙන් ලුණුගම්වෙහෙර ප්‍රෙද්ශයට රැගෙන විත් තිබුණි.

    එලෙස පැමිණි නාවික හමුදා සෙබලෙක් කොවිඩ් - 19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමත් සමග ලොරි රථයේ හිමිකරුට නිවසේම ස්වං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දි තිබුණි.

    කෙසේ වෙතත් අද දිනයේදි ඔහුව PCR පරික්ෂණයට ලක් කිරිමට නියමිතව තිබු අතර ගිලන් රථයක් ඔහුගේ නිවසට පැමිණෙනවා වෙනුවට ඔහුව ගිලන් රථය ඇති තිස්සමහාරාම නගරයට යතුරු පැදියකින් ගෙන්වා ගෙන ඇත.

    මේ අතර කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ හම්බන්තොට බැරගම දහමිපුර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළාගේ බිරිඳ, දරුවා, මව සහ නැගනිය හා ඔහු ඇසුරු කළ තවත් පිරිසක් නිරෝධායනයට ලක් කෙරුණි.

    මේ අතර පිළියන්දල පැලන්වත් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත නාවික සෙබළාගේ පවුලේ සාමජිකයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් රැගෙන ගියේය.

    එමෙන්ම ඔහු ගමන් ගත් ස්ථාන විෂබීජහරණයට ලක්කෙරුණි.
     
    • Like
    Reactions: Dishta Didin
    Status
    Not open for further replies.