Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි මම වරදි නම් උඹ කියපන් කෝ වරදි තැන්? සල්ලි අච්චු ගැහුවා කියලා අර නිව්ස් ලින්ක් එකක් දාලා තියෙන්නේ මොකක්ද උඹේ ප්‍රශ්නෙ?

    උඹ වේදනාවට කියවනවා එහෙම නෙවෙයි නේ? :rofl:

    නැ බන් උබට මාහා බැන්කු අදිපතිගෙ ගෙදර වැඩ කරන ජොබ් එක සුවර් එලට ලියලා තියෙනවා, ලන්කාවෙ ඩොලර් තියාගන්න ඉන්දියාවෙන් නය ඉල්ලපු එවා ලොක බැන්කුවෙ එකෙක් උබෙ පොස්ට් එක දැක්කා නම් උ වෙන රස්සාවක් හොයා ගන්නවා උබට ඉතින් තෙරෙනවා වැඩිනෙ මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරලා තියෙනව කිවුවනෙ හරකා කියලා මොනවා කරන්නද
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද 63ක් බන් එන්න එන්නම වැඩිවෙනවා.
    epi-curve_26_4_2020.jpg


    අද තමයි එහෙනම් වැඩිම නිවාඩු වලට ගම් වලට ගිය Navy අයගෙන් ඉස්සරහට community spread පටන්ගන්නත් පුලුවන් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු :(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    උඹ කට පියන් හිටිය නම් ඌ තනියම කියවන්නැයි:nerd:

    විස්වාස කරපන් ඌ තනියම කියවනවා :rofl: අර ලඟදි ගිය apple android thread එක බලපන්, එකෙක්වත් මූ ව quote කරලා නැ ඌ ඒත් මට කුණුහරපෙන් බනිනවා :rofl:
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එඩ්වඩ් කොල්ලට කේනති ගිහින්ද මන්දා

    Coronavirus (Covid19)... 04-27-2020 12:42 AM huththige ballo tho deshapalanayen thorawa katha karapu eka deyak pennapapanko wesige wahalo. dan ithin corona ekka haminiyan

    රෙප් නෙමේ බන් ජීවිතේ. රෙප් බලාගෙන වැඩ කරලා නෑ මේකේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    නැ බන් උබට මාහා බැන්කු අදිපතිගෙ ගෙදර වැඩ කරන ජොබ් එක සුවර් එලට ලියලා තියෙනවා, ලන්කාවෙ ඩොලර් තියාගන්න ඉන්දියාවෙන් නය ඉල්ලපු එවා ලොක බැන්කුවෙ එකෙක් උබෙ පොස්ට් එක දැක්කා නම් උ වෙන රස්සාවක් හොයා ගන්නවා උබට ඉතින් තෙරෙනවා වැඩිනෙ මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරලා තියෙනව කිවුවනෙ හරකා කියලා මොනවා කරන්නද

    ඉකොමස් කියන්නේ මොකක්ද කියලා නම් දන්නෙ නෑ :lol: උඹව අාය මේ thread එකේ quote කරන්නේ නැ අනික් උන්ට කරදරේ නිසා.

    පලා ගන්න අාස නම් අර deleted එකෙන් දාපු thread එකට වරෙන් :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එඩ්වඩ් කොල්ලට කේනති ගිහින්ද මන්දා

    Coronavirus (Covid19)... 04-27-2020 12:42 AM huththige ballo tho deshapalanayen thorawa katha karapu eka deyak pennapapanko wesige wahalo. dan ithin corona ekka haminiyan

    රෙප් නෙමේ බන් ජීවිතේ. රෙප් බලාගෙන වැඩ කරලා නෑ මේකේ

    rep ඇඩ්

    උ තමයි බන් ඔය වගෙ බලු වැඩ කරන්නෙ කොල්ලන්ගෙ රෙප් කපලා කොටවලා ගොන් ආතල් ගන්න හුත්තිගෙ පුතෙක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    එඩ්වඩ් කොල්ලට කේනති ගිහින්ද මන්දා

    Coronavirus (Covid19)... 04-27-2020 12:42 AM huththige ballo tho deshapalanayen thorawa katha karapu eka deyak pennapapanko wesige wahalo. dan ithin corona ekka haminiyan

    රෙප් නෙමේ බන් ජීවිතේ. රෙප් බලාගෙන වැඩ කරලා නෑ මේකේ

    පිස්සුද බං? ඔන්න rep දුන්නා :nerd:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    එඩ්වඩ් නෙමේ වගේ
    එහෙනම් කවුද හ්ම්ම්ම්
    ctooi කොල්ලද අහ්???


    අල්ලල දාපන්, ගෙවල් අස්සට වෙලා depress වෙච්ච උං ඉන්නවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක මචංලා වෙන්නේ මෙහෙමයි, කතාව ටිකක් දිගයි.

    මුදල් ඒකක වල වටිනාකමත් තීරණය වෙන්නේ වෙළඳපොල ක්‍රමයකින්. අනික් බඩු වගේ තමයි. අපි රුපියල් සහ ඩොලර් ගමුකො.....දැන් මේ දෙකේ සාපේක්ෂ වටිනාකම තීරණය වෙන්නෙත් ඉල්ලුම සැපයුම අනුව, මෙහෙම හිතන්න.

    ලංකාවේ ඉන්න උඹ පිට රටකින් බඩුවක් ගේනවා කියල හිතමු. උන්ට රුපියල් වැඩක් නෑනේ? උන් ඉල්ලන්නේ ඩොලර්. එතකොට උඹ කරන්නේ උඹේ රුපියල් ටික දීල ඩොලර් ටිකක් අරගන්නවා. අරගෙන ඒ ටික ඌට දෙනවා. රුපියල් සැපයුමක් ඇති උනා ඩොලර් ඉල්ලුමක් ඇති උනා මොකක්ද වෙන්නේ? ඩොලර් මිල ඉහල ගියා.

    ලංකාවේ ඉන්න උඹ බඩු ටිකක් රට යවනවා පිට රටක ගැනුම්කරුවෙක්ට. මොකද වෙන්නේ? ඌ උඹට ඩොලර් දෙනවා උඹ ඒවා දීල රුපියල් ගන්නවා. ඩොලර් සැපයුම ඉහල ගියා රුපියල් ඉල්ලුමක් ආවා. මොකද වෙන්නේ? රුපියල් මිල ඉහල ගියා.

    දැන් උඹලට තේරෙනවා ඇති රුපියලේ වටිනාකම අපේ වෙළඳ ශේෂයට සම්බන්ද වෙන හැටි.

    දැන් ලංකාවේ පහුගිය ටිකේ මොකද උනේ? ජංගි කර්මාන්ත ටික එහෙම්මම වැටුනා අපේ අපනයන නැතිවෙලා ගියා ඒත් ඉතින් ආනයන කරන්න එපයි. ඩොලර් එකේ බලන් ඉද්දි වැඩි උනා.

    දැන් ඊළඟ කොටසට එමු. ඩොලර් එක කඩාගෙන වැඩි වෙන එක නැවතුනා නේද? ඒ ඇයි? රටේ අපනයන පටන් ගත්තේ නෑනේ? හේතු දෙකයි.

    පලවෙනි හේතුව තමයි විදේශ සංචිත නිදහස් කිරීම. මහා බැංකුව ගාව තියන විදේශ සංචිත කියල ජාතියක්. සරලවම ඩොලර් එකතුවක්. මහ බැංකුව කරේ ඒවා වෙළඳපොලට නිකුත් කරපු එක. ඩොලර් සැපයුමක් ආවා මිල පහලට ආවා.

    දෙවෙනි එක ආනයන දැඩිව සීමා කිරීම. රුපියල් සැපයුම සහ ඩොලර් ඉල්ලුම අඩු කරන්නයි ඒක කරේ.

    දැන් මේකේ ප්‍රතිපලය මොකක්ද? ප්‍රතිපලය තමයි මහා බැංකුවේ විදේශ සංචිත අඩු වීම. මේ හේතුව නිසා තමයි ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ මහ බැංකුවෙන් ඉල්ලීමක් කරේ විදේශ සංචිත ශක්තිමත් කරගන්න ණයක් දෙන්න කියල.

    දැන් උඹලට තේරෙනවා ඇති ඇයි රුපියල් අච්චු ගහල ණය ගෙවන්න බැරි කියල. සල්ලි අච්චු ගහනවා කියන්නේ අද උඹේ අතේ තියන 5000 ඇත්ත වටිනාකම හෙට වෙද්දී 4500 වෙලා කියන එක. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ ඔන්න ඕකට.

    ලංකාවේ 5000 බෙදන්නේ අච්චු ගහල නම් සිංහලුන්ට අබ සරණයි


    :yes:

    Sri Lanka prints more money as rating downgraded to just above CCC

    https://economynext.com/sri-lanka-prints-more-money-as-rating-downgraded-to-just-above-ccc-68138/
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.

    ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී තිබෙනවා. එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

    කොරෝනා ආසාධිත රෝගීන් 120 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර මේ වන විට පුද්ගලයින් 396 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබනවා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ‘‘බොඩි බෑග්’’ (ශරීර උර) 1000ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස
    සංවිධානයෙන් ඉල්ලා ඇත.


    ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‘බොඩි බෑග්’ 1000ක් ලබා දීමට හැකි බව දැනුම් දී තිබුණි. එම දැනුම් දීම මත මෙම ඉල්ලීම් ලිපිය යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මාර්තු මස මුලදී ද බොඩි බෑග් 300ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන රෝගීන් බහාලීම සඳහා මෙම බොඩි බෑග් හෙවත් ශරීර උර භාවිතා කරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න තෙර්ඩ් එකේ වලිය පටන් ගත්තෙ අපි නොවේ දැන් නොදාගෙන ඇහැරුනාට පස්සෙ දෙන්නම් ජම්බෝ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    2020-04-26.png


    කොරොනා අසාදිතයන් ප්‍රමාණය 485 දක්වා ඉහල යයි:(:(
    මෙයාල සර්වර් එකේ එකම ඉමේජ් එක රිප්ලේස් කරන්නෙ. ඉතින් කලින් දාන ෆිගර්ස් අප්ඩෙට් වෙනව.
     
    Status
    Not open for further replies.