Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    කොරෝනා නිසා රටට වෙන දේ තමයි කිව්වේ, ඒක දේශපාලනේ වගේ පේනවා නම් ඒක උඹේ අව්ලක්

    පිස්සෝ ඇවිල්ල මේකේ සින්දු දානකොට තිබිච්ච නැති අමාරුවක් උඹලට ආර්ථිකේ ගැන ලිව්වම එනවා නේද?

    අපිටත් පිස්සුනේ මේකේ දිගට ටයිප් කරලා දාන්න, ගොන් ජෝක් එකක් දාගෙන ඉන්නේ නැතුව
    digatama dapan... corona nisa ne economy eka kela wenne.. 20++
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,685
    113
    Loading...
    BiUHNu0.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සයුරට විරාමයක් දී කොරෝනා මඬින්න ගොඩබිමට ආ නාවික සෙබළු දෙස වැරදි ඇසින් නොබලන්න - යුද හමුදාපති
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    corona thread asse wali daganna un playan Ko Wena thread ekakata magula

    News ekak hoya ganna page 20,30 k karala wanna one
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    The Army Commander confirms 53 Navy personnel have tested positive for COVID-19, yesterday. 16 were at the Welisara Navy camp while 37 others were on leave.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Health Services DG Dr Anil Jasinghe says ADB funding construction of a lab that can perform 1000 PCR tests daily.
    Current capacity at 1200 daily but will increas w/ few unis + pvt hospitals also beginning to perform tests, he said. @adaderana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඊයේ (26) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනා ගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊයේ (26) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනා ගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    යුධ හමුදාපතිවරයා සඳහන් කලේ මෙලෙස වාර්තා වූ නාවික හමුදා නිලධාරින් ගෙන් 16 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරු තුලින්ද 37 දෙනෙක් පිටතදී ද හමුව ඇති බවයි.

    කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, රත්නපුර, අම්පාර, වව්නියාව, ත්‍රිකුණාමලය, මාතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින්ද කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

    නාවික හමුදාවේ කොරෝනා ආසාධිත වූ නිලධාරින් සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙක්ට ද කොරෝනා රෝගය ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
    ඊයේ දිනය වන විට නව කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියා.
    ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී ඇති අතර එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් දිස්ත්රික වලින් safe zone හදලා හමාරයි..තව ටික දවසක් ගියාම ගම වලත් හදලා ඉවරයි :lol::(
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හැඳුනුම්පත් ක්‍රමය ලෙඩේ වැඩි කරන වැඩක්

    Covid - 19 වයිරසය දරුණු අන්දමින් රට පුරා පැතිරයෑමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඇති වෙළෙඳසල්වලට එක් එක් දිනවල එක් එක් පුද්ගලයකු නිවසින් බැහැරවීමට අවස්ථාව සැලසීමෙන් හැම නිවෙසක් තුළටම කොරෝනා වයිරසය රැගෙන යෑමට පාර කැපීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

    මෙම අවදානම නොසලකා හැර කටයුතු කළහොත් සෑම නිවෙසකින්ම කොරෝනා ආසාදිතයන් බිහිවී රෝගය පාලනය කරගත නොහැකි වෙනවා පමණක් නොව ආසාදිතයන් ගමක්, නගරයක් පාසා පොකුරු පිටින් බිහිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

    එක් නිවෙසකින් භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා නිරෝගී තරුණ එක් පුද්ගලයකුට නිවෙස ආසන්නයේ වෙළෙඳසලකට යෑම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

    දැනට දින කිහිපයක සිට නාවික හමුදාවේ සාමාජිකයන් හරහා පැතිර යෑමට පටන්ගත් Covid 19 වසංගතයට ගොදුරු වූ පුද්ගලයන්, මෙතෙක් එකම කොරෝනා ආසාදිතයකු වාර්තා නොවූ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බවත්, එසේ හමුවී ඇති ආසාදිතයන්ගේ නිවෙස් ආසන්නයේ නිවෙස් ආශි්‍රතව ආවේක්‍ෂණ හා පරීක්‍ෂණ තවමත් අවසන් වී නොමැති මේ අවස්ථාවේ, සමාජ දුරස්ථභාවය ආරක්‍ෂා කිරීමට මෙන්ම සංචරණ සීමාව පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

    අවදානම් සහගත තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ඇති විය හැකි භයානක තත්ත්වයට රටත්, ජනතාවත් ගොදුරුවීමට ඉඩ නොතබා විශේෂයෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කිහිපයක අලුතින් මතුව ඇති අවදානම විශේෂ සැලකිල්ලට ගත යුතු බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ, Covid - 19 රෝග ව්‍යාප්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය කඩිනමින් සමාලෝචනය කරන ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බවද පැවැසීය.

    කුරුණෑගල වැනි සමහරක් දිස්ත්‍රික්කවල රෝගය ඇතැයි හඳුනාගත් නාවික හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයන්ට පවා රෝගය වැලඳී ඇතැයි තහවුරු වී ඇති බැවින්, අලුතින් මතුව ඇති මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර, සමාජ දුරස්ථකරණය අරමුණු කරගත් පුද්ගල සංචරණ සීමාවන් හඳුනාගත් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන මෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත තම සංගමය යැවූ ලිපිය මඟින් ඉල්ලීමක් කළ බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් දිස්ත්රික වලින් safe zone හදලා හමාරයි..තව ටික දවසක් ගියාම ගම වලත් හදලා ඉවරයි :lol::(

    ඕවලට මුකුත් නොකිය හිටු :dull::dull::dull:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැකිරාව ගනේවල්පොල මාමිනියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී පැමිණ ඇති රැවුල වවා ගත් නාඳුනන පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමි නම සහ ආවතේවකරු බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ යැයි පවසමින් මුහුණට කැස” පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිසියට එම පරීක්ෂණය ආරම්භ කොට ඇත.

    අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ විහාරාධිපති හිමියන් සහ ආවතේවකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (25) පෙරවරුවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
    ඉකුත් 24 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සැතපෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු එහි දොරට තට්ටු කර තිබේ.

    එම අවස්ථාවේ දොරට තට්ටු කළ පුද්ගලයා කවුරුන්ද යන්න විපරම් කිරීමට විහාරාධිපති හිමියන් ලැගුම් ගෙයි දොර විවෘත කරනවාත් සමගම දොර අසල සිටි රැවුල වවාගත් නාඳුනන පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් එකවරම බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනේ යැයි පවසමින් විහාරාධිපති හිමියන්ගේ මුහුණට කැස යාබද කාමරය දෙසටපලා ගොස් ඇත.
    අනතුරුව ලැගුම් ගෙට පසුපස කාමරයක නිදා සිටි විහාරස්ථානයේ ආවතේවකරුද නින්දෙන් අවදි කළ එම පුද්ගලයා එපරිද්දෙන්ම ඔහු බදාගෙන ඔහුගේ මුහුණට කැස පලා ගොස් ඇත.

    :baffled::baffled::baffled::baffled:
     
    යප්පි යොබ්බලා යොක්කොම යෙකයිනෙ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ

    :oo::oo:
     
    Status
    Not open for further replies.