Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හෙළයෙක්;25350546 said:
    තව දවස් 7කින් ඒ 20 ඔපන් කරපුවගෙ රිසල්ට් එන්න පටන් ගන්නව.

    minissu roththa buruththa pitin ehe mehe yanna gattama nikanma spread wenawa :dull: antime track karaganna baruwa italy usa state ekata yanna wenawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Capture2.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    යස්.
    ඒක තමයි සීන් එක.
    හැබැයි මේකයි ඉතින්. කාලෙකට පස්සේ ආව පැන්ඩමික් කේස් එකක්
    කවුරුවත් මෙහෙම එකක් හැඩල් කරලා නෑ
    ලොකේ දියුණුයි කියලා හිතාන ඉන්නවා
    පොඩි කාලෙකින් බෙහෙත් හම්බු වෙයි කියලා විශ්වාස කලා

    සාධාරණ හේතු මචං

    ow eka aththa, eth apita podi advantage ekak awa italy wage mulin case weddi prepare wenna. Mulin minissu hitha hadagena hitiya ape climate ekata awulak naha kiyala

    Mama hitanne better to prepare for worse and wish the best :) Lankawe wage facility adu ratakata oka face karanna amarui. China okkoma manufacture karana nisa pata gala hospital gahanawa machine gahanawa

    dan nikan balapan alibaba gihin virus ekata hariyana devices wikunanna tiyanawa

    (lankawe minissu invent kala devices thaman daksha nisa, eth apita ara wage plants nane mass production yanna)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    හෙනයා;25350553 said:
    කරන්න තිබ්බ ඉතින්.. කරේ නෑනේ..
    මාර්තු මුලම වහල එන එන කට්ටියව quarantine වලට යැව්වා නම් මෙහෙම spread වෙන්නේ නෑ.. දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ.. වෙලා ඉවරයි නේ.. ඉස්සරහට එන දෙකට ready වෙන්නයි තියෙන්නේ ... :dull:
    ඉස්සරහට එන දේකට ready වෙනවා කියල අපේ පැත්තෙන්
    වෙන්න තියෙන්නේ අර කලින් එකෙක් කිව්වා වගේ .
    ගෙවල් paint කරන එක තමයි . :D:D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    minissu roththa buruththa pitin ehe mehe yanna gattama nikanma spread wenawa :dull: antime track karaganna baruwa italy usa state ekata yanna wenawa

    ඕකෙත් පැති ගොඩාක් තියෙනවා බන්.
    අර ඉන්දියාවේ වගේ සිකෙන්න කරන්න ඕනේ.
    මට නම් සැරටම හිතෙන්නේ ඉන්දියාවේ ඔෆිසියල් කවුන්ට් එක මීට වඩා වැඩි වෙන්න ඕනේ
    අන් ඉන්න විදියට. ටෙස්ට් මදි කමින් මාට්ටු නොවෙනවද දන්නෙත් නෑ

    කර්ෆිවු කේස් එක එක දිගට අල්ලන් යන්නත් බෑ බන්ස් අපේ වගේ ටවල. උඹලා අපි මෙහෙම හිටියට එදා වේල ටුවර් මිනිස්සුන්ට එක තැන ගොඩ දවසක් ඉන්න බෑ. අරක්කු නැතිව ඉන්න බෑ. මානසික සංකුලතා සීණ් අනම් මනම්. ඊට පස්සේ වෙන වෙන සීණ් පටන් ගන්නවා. ගෘහස්ත හිංසනෙයි අරවා මෙව්වයි. මේ හැමදේම බැලන්ස් කර ගන්නත් වෙනවා. අනික එදා වේල ටුවර් උන් තමන් ගාව තියෙන රත්තරං බඩුවක් හරි උකස් කරගන්න දවසක් දෙන්න වෙනවා. රු 5000කින් 5 - 6 ජීවත් වෙන පවුලක් දවස් ගාණක් අදින්න බෑ මචං. ඕක හෙනම ස්ටොරියක්

    තේරුම් ගන්න වෙනවා අපිට හැමෝම එකම කන්ඩිෂන් එකක නෑ කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,680
    113
    දැන් කියන්න එපා. මකලා ඉවරයි. ඒ වෙලා බයිලා ගහලා දැන් කියනවා එපාලු.:growl:
    :frown::frown: එපා යකෝ ජෝක් එකක් කරේ. ඔය වසලයෙක් දෙකෙක් ඕනිම නන් රෙප් කපයි. :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow eka aththa, eth apita podi advantage ekak awa italy wage mulin case weddi prepare wenna. Mulin minissu hitha hadagena hitiya ape climate ekata awulak naha kiyala

    Mama hitanne better to prepare for worse and wish the best :) Lankawe wage facility adu ratakata oka face karanna amarui. China okkoma manufacture karana nisa pata gala hospital gahanawa machine gahanawa

    dan nikan balapan alibaba gihin virus ekata hariyana devices wikunanna tiyanawa

    (lankawe minissu invent kala devices thaman daksha nisa, eth apita ara wage plants nane mass production yanna)

    නිකන් බිල්ලෝ මවන්න එපා..සේරම control කරලා තියෙන්නේ..හරිම සරලයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    mama kalinuth kiwwa me welawe pandemic situation ekak handle karanna puluwan domain eka danna leadership ekak naha :)

    Gota and MR was proven to give political support when there was war. I think they are doing same, We have same forces in charge and they are doing there best. When war was there SF played a vital role when it comes to war strategies. He was a proven solder so he knew everything about war.

    Now we want someone like him to lead this effort in terms of virus pandemic state. They should have some knowledge about medical services and viruses.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Body bags were requested to maintain inventory and not because of COVID-19, says Health Ministry

    Colombo (News 1st); The Health Ministry says it requested 1000 Body Bags from the International Committee of the Red Cross to maintain inventory and not because it anticipates a high death toll as a result of the present COVID-19 pandemic.

    A statement from the Director-General of Health Services, Dr. Anil Jasinghe notes as a result of Sri Lanka’s successful program to combat COVID-19 the country would not experience a high death toll adding measures are in place to prevent the spread of the virus from the clusters which have been detected and isolated.

    Dr. Anil Jasinghe says, the Ministry of Health always maintains its inventory at a certain level including medicines, medical equipment, and body bags, stressing it is a mandatory technical requirement.

    The statement says the Ministry of Health was given an opportunity to fill up its inventory from the Coordinating Committee of the International Committee of the Red Cross and therefore, it was made use of.

    Dr. Anil Jasinghe stressed, it has been a practice for many decades to place bodies of the dead as a result of any disaster and other ill-fated events in body bags and it does not apply to COVID-19 alone.

    He said, for example, the bodies of the victims 2019 April Attacks were also placed in body bags and highlighted it is an internationally accepted and followed practice.

    Therefore, the Director-General of Health Services said the general public need not have any unnecessary fear over the request which was made.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,680
    113
    mama kalinuth kiwwa me welawe pandemic situation ekak handle karanna puluwan domain eka danna leadership ekak naha :)

    Gota and MR was proven to give political support when there was war. I think they are doing same, We have same forces in charge and they are doing there best. When war was there SF played a vital role when it comes to war strategies. He was a proven solder so he knew everything about war.

    Now we want someone like him to lead this effort in terms of virus pandemic state. They should have some knowledge about medical services and viruses.

    එකෙක් දැන් මේක බලල ප්ලෑනක් ගහන ගමන් ඇත්තෙ. :lol::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ow eka aththa, eth apita podi advantage ekak awa italy wage mulin case weddi prepare wenna. Mulin minissu hitha hadagena hitiya ape climate ekata awulak naha kiyala

    Mama hitanne better to prepare for worse and wish the best :) Lankawe wage facility adu ratakata oka face karanna amarui. China okkoma manufacture karana nisa pata gala hospital gahanawa machine gahanawa

    dan nikan balapan alibaba gihin virus ekata hariyana devices wikunanna tiyanawa

    (lankawe minissu invent kala devices thaman daksha nisa, eth apita ara wage plants nane mass production yanna)

    යස් මචං
    එක තමයි අපේ වගේ රටවල හෙනේ.
    හිතපන් ඇමරිකාව 1000000+ හැඩල් කරනවා ඇඩිල්ලක් නැතිව
    උන් තාමත් කන්ට්‍රෝල් සර්කල් එක ඇතුලෙලු
    ඒත් අපි 2000+ කිව්වම ???:(:(

    නිකමට ගෙස් කරපන් අපේ රටේ තත්වේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඕකෙත් පැති ගොඩාක් තියෙනවා බන්.
    අර ඉන්දියාවේ වගේ සිකෙන්න කරන්න ඕනේ.
    මට නම් සැරටම හිතෙන්නේ ඉන්දියාවේ ඔෆිසියල් කවුන්ට් එක මීට වඩා වැඩි වෙන්න ඕනේ
    අන් ඉන්න විදියට. ටෙස්ට් මදි කමින් මාට්ටු නොවෙනවද දන්නෙත් නෑ

    කර්ෆිවු කේස් එක එක දිගට අල්ලන් යන්නත් බෑ බන්ස් අපේ වගේ ටවල. උඹලා අපි මෙහෙම හිටියට එදා වේල ටුවර් මිනිස්සුන්ට එක තැන ගොඩ දවසක් ඉන්න බෑ. අරක්කු නැතිව ඉන්න බෑ. මානසික සංකුලතා සීණ් අනම් මනම්. ඊට පස්සේ වෙන වෙන සීණ් පටන් ගන්නවා. ගෘහස්ත හිංසනෙයි අරවා මෙව්වයි. මේ හැමදේම බැලන්ස් කර ගන්නත් වෙනවා. අනික එදා වේල ටුවර් උන් තමන් ගාව තියෙන රත්තරං බඩුවක් හරි උකස් කරගන්න දවසක් දෙන්න වෙනවා. රු 5000කින් 5 - 6 ජීවත් වෙන පවුලක් දවස් ගාණක් අදින්න බෑ මචං. ඕක හෙනම ස්ටොරියක්

    තේරුම් ගන්න වෙනවා අපිට හැමෝම එකම කන්ඩිෂන් එකක නෑ කියලා.

    yes mulu lankawama mehema digatama lockdown kaloth prashna tiyanawa. Dan too late :) Muladima lassanata isolate karaganna tibba. uba oya kiyana prashna okkoma ape deshapaluwo dannawa. apita Europe wage dollar ganan wisi karanna salli naha 5000 amaruwen denne.

    Mehema ratakata me magula hadagattoth nannantarai. eka nisa muladima overreact karala avoid karana eka hodai.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හෙළයෙක්;25350602 said:
    එකෙක් දැන් මේක බලල ප්ලෑනක් ගහන ගමන් ඇත්තෙ. :lol::lol:

    plan eka gahanna ewi pavithra madam hari, rajithaya hari :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    යස් මචං
    එක තමයි අපේ වගේ රටවල හෙනේ.
    හිතපන් ඇමරිකාව 1000000+ හැඩල් කරනවා ඇඩිල්ලක් නැතිව
    උන් තාමත් කන්ට්‍රෝල් සර්කල් එක ඇතුලෙලු
    ඒත් අපි 2000+ කිව්වම ???:(:(

    නිකමට ගෙස් කරපන් අපේ රටේ තත්වේ

    ow nikamata balapan ara muladi release unu analytics
    api okkoma hituwe mewa boru kiyala
    https://www.dkv.global/safety-ranking

    meka publish weddi aussi NZ hodai kiyala tibba. dan hariyatama eka prove una. thawa germany patta gemak gahanawa

    api ewata infected count eka unge wediy ape adui eka nisa api hodai kiyala hitha hadagatta. apita therenne naha me wage count ekak awoth api kohen nawatiy da kiyala
     
    Status
    Not open for further replies.