chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඔන්න මාත් සබ් කරා...... අපෙත් කට්ටිය හීනියට එකක් පටන් ගත්තා... :D:D
    ගොං ජෝක් වගේ ඒව නං නැ.... කාට හරි ප්‍රොයෝජනයක් වෙයි කියල හිතෙන දෙයක් කරන්න තමයි බැලුවේ.... මෙන්න ගිහින් බලන්න.... කැමතිනන් සබ් පාරක් දාගෙන යන්න...:yes::yes:

    https://www.youtube.com/channel/UCR9td5pbVQRh-mx-6ibXocA?view_as=subscriber

    මචං තව එකක්.... sub2sub කියල term එකක් තියෙනවා යූ ටියුබ් එකේ. ඒක නිසා කමෙන්ට් section එකේ ඔයා සබ් කරා ඔයාටත් සබ් කරන්න කියල දාන්න යන්න එපා. අදාල channel එකේ email එකට mail එකක් දාන්න. නැත්නන් monetize කරන්න review කරනකොට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා..... :no::no: monetize උන අයටනන් අවුලක් නැතුව ඇති
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63

    මාත්Sub කරා..කොහොමද ඒකට සෙට්වෙන්නේ?
     
    කෝ උබ කීවෙ නෑනේ විස්තරේ