Lankans Living in Australia

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    95013030_10215439592734148_7174212585535832064_o.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,048
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් Ausi වල Movies download කරන්න තහනම් ද බන්.? එත කොට ඔය ඉන්න ඉන්දියන් / චීන එවුන් කොහොමද බන් Movies එහෙම බලන්නේ. ?

    ඔහේ ඉන්න එකෙක් දාල තිබ්බ Netflix වගේ services pay කරලා අරගෙන බලන්න ඕන කියලා. එත් ඔය ඉන්දියන් / චීන ඒවා ඔය Service වල නැනේ. උන් කොහොමද බලන්නේ ? Telegram වගේ social media එව වලින් Download කරට අවුලක් නැද්ද ?

    ගොඩක් ඉන්දියන් උන් Ausi IT side එක අල්ලලා කියනවා. එතකොට උන් කොහොම ද බන් ගොඩ දාගන්නේ?

    අනික ඔය ඉන්දියන් උන් Udemy / Lynda ඔක්කොම අපි වගේ හොරට ටොරන්ට් නේ Download කරලා ඉගෙන ගන්නේ. Youtube උනත් බලන්න විතරද පුලුව. Download කරන්න බැරිද..?

    ලංකාවේ එකෙක් ටොරන්ට් සීඩ් කරලා AUS $ බර ගානක දඩයක් කාල තිබ්බ. ඔහේ ඔක්කොම එවුන් License Software ද use කරන්නේ?
    ඉන්දියන් / චීන එවුන් විතරක් නෙමේ . ලන්කාවේ එකෙක් උනත් use කරනවා කියන්නේ පුදුමයි නේ බන් . Photoshop එහෙම කරන එකෙක් කොහොමද කරන්නේ. අවුරුද්කට බර ගානක් ගෙවන්න වෙනව නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716

    Pissuda yako tahanam tamai eth karuwath enne ne owa check karanna gewal asse.Airport check eken passe ona magulak torrent banna puluwan.personal use nan kisi awulak ne.sell karanna gattama tama fk wenne
     
    ඇයි බන් ISP (ලංකාවේ Telecom / Dialog ) වගේ උන්ට අල්ලන පුලුවුන් නේ. උන් complain කරොත් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඇයි බන් ISP (ලංකාවේ Telecom / Dialog ) වගේ උන්ට අල්ලන පුලුවුන් නේ. උන් complain කරොත් ?

    Ehema strict ne ban.anika isp walin allane kohomada godak un inne shared house wala.wifi connect wela.lankawa wagema thama owa.personal use nan mokek wath hoyanna enne ne.lankawe un adu gane windows hari genuine dagena enawa airport eken eddi.indian un ehemawath ne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචන් Ausi වල Movies download කරන්න තහනම් ද බන්.? එත කොට ඔය ඉන්න ඉන්දියන් / චීන එවුන් කොහොමද බන් Movies එහෙම බලන්නේ. ?

    ඔහේ ඉන්න එකෙක් දාල තිබ්බ Netflix වගේ services pay කරලා අරගෙන බලන්න ඕන කියලා. එත් ඔය ඉන්දියන් / චීන ඒවා ඔය Service වල නැනේ. උන් කොහොමද බලන්නේ ? Telegram වගේ social media එව වලින් Download කරට අවුලක් නැද්ද ?

    ගොඩක් ඉන්දියන් උන් Ausi IT side එක අල්ලලා කියනවා. එතකොට උන් කොහොම ද බන් ගොඩ දාගන්නේ?

    අනික ඔය ඉන්දියන් උන් Udemy / Lynda ඔක්කොම අපි වගේ හොරට ටොරන්ට් නේ Download කරලා ඉගෙන ගන්නේ. Youtube උනත් බලන්න විතරද පුලුව. Download කරන්න බැරිද..?

    ලංකාවේ එකෙක් ටොරන්ට් සීඩ් කරලා AUS $ බර ගානක දඩයක් කාල තිබ්බ. ඔහේ ඔක්කොම එවුන් License Software ද use කරන්නේ?
    ඉන්දියන් / චීන එවුන් විතරක් නෙමේ . ලන්කාවේ එකෙක් උනත් use කරනවා කියන්නේ පුදුමයි නේ බන් . Photoshop එහෙම කරන එකෙක් කොහොමද කරන්නේ. අවුරුද්කට බර ගානක් ගෙවන්න වෙනව නේ.

    :lol::lol: ithin ban Minister for Communications ma kiwwane VPN daalaa ona deyak baganna kiyala.....ithin api VPN daalaa banne.....
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,048
    113
    33
    ෆින්ලන්ඩ්
    Ehema strict ne ban.anika isp walin allane kohomada godak un inne shared house wala.wifi connect wela.lankawa wagema thama owa.personal use nan mokek wath hoyanna enne ne.lankawe un adu gane windows hari genuine dagena enawa airport eken eddi.indian un ehemawath ne.

    Ammata siri aehemath seen aekuk da. ado aehenum lankawei Ausi kiyala maha wenasak nehe ne.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    මචන් Ausi වල Movies download කරන්න තහනම් ද බන්.? එත කොට ඔය ඉන්න ඉන්දියන් / චීන එවුන් කොහොමද බන් Movies එහෙම බලන්නේ. ?

    ඔහේ ඉන්න එකෙක් දාල තිබ්බ Netflix වගේ services pay කරලා අරගෙන බලන්න ඕන කියලා. එත් ඔය ඉන්දියන් / චීන ඒවා ඔය Service වල නැනේ. උන් කොහොමද බලන්නේ ? Telegram වගේ social media එව වලින් Download කරට අවුලක් නැද්ද ?

    ගොඩක් ඉන්දියන් උන් Ausi IT side එක අල්ලලා කියනවා. එතකොට උන් කොහොම ද බන් ගොඩ දාගන්නේ?

    අනික ඔය ඉන්දියන් උන් Udemy / Lynda ඔක්කොම අපි වගේ හොරට ටොරන්ට් නේ Download කරලා ඉගෙන ගන්නේ. Youtube උනත් බලන්න විතරද පුලුව. Download කරන්න බැරිද..?

    ලංකාවේ එකෙක් ටොරන්ට් සීඩ් කරලා AUS $ බර ගානක දඩයක් කාල තිබ්බ. ඔහේ ඔක්කොම එවුන් License Software ද use කරන්නේ?
    ඉන්දියන් / චීන එවුන් විතරක් නෙමේ . ලන්කාවේ එකෙක් උනත් use කරනවා කියන්නේ පුදුමයි නේ බන් . Photoshop එහෙම කරන එකෙක් කොහොමද කරන්නේ. අවුරුද්කට බර ගානක් ගෙවන්න වෙනව නේ.

    Yako mehe lankawa kiyala hitanna epa. mehe higanno nemei inne. netflix monthly cost eka $12 withara eka mehe pub ekaka beer ekaka gaana.

    Anith eka mehe inna hema Indian ekama uba hitan inna daachiye ewun nemei. Students lai, meheta aluthen apu ewun nam uba kiwwa wage wenna puluwan. Eth mehe inna godak settle wechcha Indian ewun professional jobs and businesses karanne. Samaha ewunta merenna salli thiyenawa. Mehe offices wala IT department wala godak indian ewun weda karanawa. kalathurakin thama lankawe ekek hamba wenne godak ewun cleaning karanne.

    America wala highest earning ethic group eka Indians. Unge average household income eka suddantath wada wediy. mama mehe statistics nam danne naa. Eth average ekak beluwoth meheth un godak udin inna puluwan.
     
    Last edited:

    :confused:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158

    My man has to learn a lot about Aussie..give it a time bro