Jobs වලට කෙළවුන IT කාරයෝ ඉන්නවනම් එන්න.

easankad

Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    IT Jobs වලට කෙළවුන IT කාරයෝ ඉන්නවනම් එන්න.

    මේ දිනවල සමස්ත ලොවම ගිලගෙන සිටින COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද බොහෝ ක්ෂේත්‍රවල රැකියා අහිමිවීමේ අවධානමක් පවතින අතර, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේද ඇතැම් සමාගම්වල වැටුප් කප්පාදු කිරීමේ, රැකියා අහිමිවීමේ සිද්ධීන් දිනෙන් දින වාර්තා වෙයි. එමෙන්ම විදේශීය ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන් යම් යම් ආයතනවල ඉඳිරි පැවැත්මද ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවටද අප වෙත තොරතුරු වාර්තා වී ඇත.

    මේ පිළිබඳව විධිමත් ලෙස තොරතුරු එක්රැස් කරගැනීම වෙනුවෙන් UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් සරල ප්‍රශ්නාවලියක් සකස් කර ඇති අතර එසේ ලබාගන්නා තොරතුරු පදනම් කරගනිමින් රැකියා අහිමිවන සහ වැටුප් කප්පාදුවකට ලක්වන සේවකයන් හට සහනයක් ලබා දීම පිණිස මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට අප කටයුතු සම්පාදනය කර ඇත. ඔබ නිදහස් වෘත්තිකයෙක් නම් (Freelancer) ඔබගේ ගැටලුත් මෙම ප්‍රශ්නාවලිය හරහා අප වෙත ඉඳිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    තවද ඔබ තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවෙක් නම් ඔබටත් මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු ලබාදිය හැකි අතර මෙම අභාග්‍යසම්පන්න කාල සීමාවේදී ආයතන හිමිකරුවන්ටද නොයෙක් ගැටළු ඇති බව නොරහසකි. එම ගැටළු වෙනුවෙන්ද සාධනීයව මැදිහත්විමටද අප බලාපොරොත්තු වේ.

    ඔබ ලබාදෙන සියළු තොරතුරුවල රහස්‍යභාවය සහ ඔබගේ පෞද්ගලිකත්වය සුරකින බවට අප සහතික වන අතර, මෙම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කර ඔබගේ තොරතුරු හැකි ඉක්මනින් අප වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    සමීක්ෂණයට සහභාගිවීමට මෙතැන ක්ලික් කර අපගේ facebook පිටුවට පිවිසෙන්න

    සහෝදරත්වයෙන්
    UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    මැදිහත්කරුවෙකු වශයෙන් ඉදිරිපත් වීමට ඔයාලට ඇති නීතිමය වලංගුබාවය මොකක්ද? ඇයි ආයතන හිමිකරුවන් ඔයාල කියන දේ පිළිගන්න ඕනේ?
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මැදිහත්කරුවෙකු වශයෙන් ඉදිරිපත් වීමට ඔයාලට ඇති නීතිමය වලංගුබාවය මොකක්ද? ඇයි ආයතන හිමිකරුවන් ඔයාල කියන දේ පිළිගන්න ඕනේ?

    UNITE කියන්නේ වෘත්තිකයින් වෙනුවෙන් ඉන්න සංගමයක්. ආයතන හිමිකරුවන් UNITE කියන එක අහන්න ඕන නැහැ. නමුත් කම්කරු දෙපාර්තමේන්තුව කියන දේ අහන්න වෙනවා එයාලට. කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගමයක් විදිහට ලියාපදිංචිය තියෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හදාගත්ත සංගමයක් මේක.

    ආයතන කම්කරු නීති උල්ලංගනය කරනවානම් ඒ වෙනුවෙන් අවශ්‍යය පියවර ගන්න UNITE එකට හැකියාව තියෙනවා. අවශ්‍යය නීතිමය ලියාපදිංචිය UNITE එකට තියෙන නිසා.
     
    • Like
    Reactions: vito

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Smells fishy

    අර අපේ තුන් මුල්ලේ java සර් අටවන් ඉන්න සංසදය නෙවෙයි නේද මේ.. මං දැක්කා එයත් ලඟදි tv එකේ කතා කර කර හිටියා
     
    Last edited:
    • Haha
    Reactions: vito

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    UNITE කියන්නේ වෘත්තිකයින් වෙනුවෙන් ඉන්න සංගමයක්. ආයතන හිමිකරුවන් UNITE කියන එක අහන්න ඕන නැහැ. නමුත් කම්කරු දෙපාර්තමේන්තුව කියන දේ අහන්න වෙනවා එයාලට. කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගමයක් විදිහට ලියාපදිංචිය තියෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හදාගත්ත සංගමයක් මේක.

    ආයතන කම්කරු නීති උල්ලංගනය කරනවානම් ඒ වෙනුවෙන් අවශ්‍යය පියවර ගන්න UNITE එකට හැකියාව තියෙනවා. අවශ්‍යය නීතිමය ලියාපදිංචිය UNITE එකට තියෙන නිසා.

    එහෙනම් එළකිරි මචන්.
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Smells fishy

    අර අපේ තුන් මුල්ලේ java සර් අටවන් ඉන්න සංසදය නෙවෙයි නේද මේ.. මං දැක්කා එයත් ලඟදි tv එකේ කතා කර කර හිටියා

    :lol::lol: ව්‍යාපාරිකයෝ නැහැ මේකේ. ඔකොම වැඩ කරන employees විතරයි ඉන්නේ.
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මේ දිනවල සමස්ත ලොවම ගිලගෙන සිටින COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද බොහෝ ක්ෂේත්‍රවල රැකියා අහිමිවීමේ අවධානමක් පවතින අතර, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේද ඇතැම් සමාගම්වල වැටුප් කප්පාදු කිරීමේ, රැකියා අහිමිවීමේ සිද්ධීන් දිනෙන් දින වාර්තා වෙයි. එමෙන්ම විදේශීය ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන් යම් යම් ආයතනවල ඉඳිරි පැවැත්මද ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවටද අප වෙත තොරතුරු වාර්තා වී ඇත.

    මේ පිළිබඳව විධිමත් ලෙස තොරතුරු එක්රැස් කරගැනීම වෙනුවෙන් UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් සරල ප්‍රශ්නාවලියක් සකස් කර ඇති අතර එසේ ලබාගන්නා තොරතුරු පදනම් කරගනිමින් රැකියා අහිමිවන සහ වැටුප් කප්පාදුවකට ලක්වන සේවකයන් හට සහනයක් ලබා දීම පිණිස මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට අප කටයුතු සම්පාදනය කර ඇත. ඔබ නිදහස් වෘත්තිකයෙක් නම් (Freelancer) ඔබගේ ගැටලුත් මෙම ප්‍රශ්නාවලිය හරහා අප වෙත ඉඳිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    තවද ඔබ තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවෙක් නම් ඔබටත් මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු ලබාදිය හැකි අතර මෙම අභාග්‍යසම්පන්න කාල සීමාවේදී ආයතන හිමිකරුවන්ටද නොයෙක් ගැටළු ඇති බව නොරහසකි. එම ගැටළු වෙනුවෙන්ද සාධනීයව මැදිහත්විමටද අප බලාපොරොත්තු වේ.

    ඔබ ලබාදෙන සියළු තොරතුරුවල රහස්‍යභාවය සහ ඔබගේ පෞද්ගලිකත්වය සුරකින බවට අප සහතික වන අතර, මෙම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කර ඔබගේ තොරතුරු හැකි ඉක්මනින් අප වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    සමීක්ෂණයට සහභාගිවීමට මෙතැන ක්ලික් කර අපගේ facebook පිටුවට පිවිසෙන්න

    සහෝදරත්වයෙන්
    UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය

    JAVA ponnaya neda me
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    JAVA ponnaya neda me

    නෑ. ව්‍යාපාරිකයින්ගේ වැඩක් නෙවෙයි. තනිකරම වෘත්තිකයින්/Employees විතරක් ඉන්න සංගමයක් මේක. මේක සම්පුර්ණ සත්භාවයෙන් කරන වැඩක්. කැමතිනම් කතා කරලා බලන්න.

    අපි මේක පටන් ගත්තේ අපිටම වෙච්ච දේවල් නිසා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    නෑ. ව්‍යාපාරිකයින්ගේ වැඩක් නෙවෙයි. තනිකරම වෘත්තිකයින්/Employees විතරක් ඉන්න සංගමයක් මේක. මේක සම්පුර්ණ සත්භාවයෙන් කරන වැඩක්. කැමතිනම් කතා කරලා බලන්න.

    අපි මේක පටන් ගත්තේ අපිටම වෙච්ච දේවල් නිසා.

    oke fill kara kiyala wadak wenawada bn :dull: sahana kiyanne mona wage sahanada :baffled:
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    I think it's not ethical or a good idea to give out your details without getting an approval from the company. and who knows is this legit or not.