Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ලන්කාවෙ මාහා බැන්කුවෙ ප්‍රදානියා ඉකොමස් කරපු එකෙක් කිවුවානෙ අරු ඉතින් මොනවා දැනගෙනද කියවන්නෙ ටින්කිරි ගොබ්බයා දැන් එයි කුනුහරප කියන් කොල්ලන්ගෙ රෙප් කපලා කොටවලා :baffled:

    සිරාවට බන් 🤣🤣🤣. අන්ගවිකල ජීවිත

    කෑගහපු එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බම්ප් කරා එතන උකොල ගන්න, මීක් නෑ :lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෑගහපු එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බම්ප් කරා එතන උකොල ගන්න, මීක් නෑ :lol::lol::lol::lol:

    ටින්කිරි ගාගෙන රිදිලා පරන ත්‍රෙඩ් බම්ප් කරනවා ලැජ්ජයි කියන්න තියෙන්නෙ, unp එකෙ කොලු බලකායෙ ජොබ් එකෙන් අයින් කරාද :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ටින්කිරි ගාගෙන රිදිලා පරන ත්‍රෙඩ් බම්ප් කරනවා ලැජ්ජයි කියන්න තියෙන්නෙ, unp එකෙ කොලු බලකායෙ ජොබ් එකෙන් අයින් කරාද :rofl:

    මෙතන රෙන්නේ නැතුව එතනට වරෙන්. බයයි නේද පොන්ස් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටින්කිරි ගාගෙන රිදිලා පරන ත්‍රෙඩ් බම්ප් කරනවා ලැජ්ජයි කියන්න තියෙන්නෙ, unp එකෙ කොලු බලකායෙ ජොබ් එකෙන් අයින් කරාද :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: ඕක නේද සල්ලි අච්චු ගැහුව කියල පල් උන පොන්නය, :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඒ අය නිරෝධායන කරන්න තිබුන ගෙවල් වලට යවන්නැතුව

    හරි පොන්ස් අත් වැරදීම් වෙනව ඒව නැති තැන් වැරදීමෙන් ඉගෙන ගත්තම හරි..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙතන රෙන්නේ නැතුව එතනට වරෙන්. බයයි නේද පොන්ස් :rofl:

    උබනෙ කුනුහරප කිය කියා ලොවෙත් නැති ගොන් කාතා කිය කියා මෙ ත්‍රෙඩ් එක කන්නෙ ටින්කිරි මදිද unp එකට කඩෙ පල තව, අඩලා පරන ත්‍රෙඩ් බම්ප් කරන්න ඔට්ටු නැ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,871
    113
    28
    ලොවෙත් නැති තැනක
    පාන්පිටි,කිරි ආහාර නවත්වන තෙක් කොරෝනා වලින් ගැලවීමක් නෑ – වෛද්‍ය ගාමිණී අභය.

    වෛද්‍ය ගාමිණී අභය මහතා එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වසර 35 ක් පමණ සේවය කළ වෛද්‍යවරයෙකි. තවද එංගලන්තයේ’ Primary Care Trust හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. කලක් හෘද රෝග විශේෂඥයෙකු ලෙස සෞදි අරාබියේ ද සේවය කළ වෛද්‍ය ගාමිණී අභය මහතා වරින් වර ලංකාවට පැමිණෙමින් බුද්ධ දර්ශනය සහ නිරෝගී සුවය පිළිබඳ සිය දැනුම දේශීය භාෂාවෙන් ලංකාවේ ජනතාවට ලබා දෙයි. මේ වන විට වෛද්‍ය ගාමිණී අභය මහතා නැවතත් ලංකාවට පැමිණ සිටියි. ඔහු ආණ්ඩුවේ කොවිඩ් මර්දන සටනට සිය දැනුම, කැපවීම සහ ප්‍රවීණත්වය සමග නායකත්වය ලබාදෙන්නට සූදානම්.

    මෙම සති 2 කින් කොරෝනා වසංගතය දුරලන ක්‍රමය මගින් ඔහු යෝජනා කරන්නේ ජනතාවගේ බිඳ වැටී ඇති ප්‍රතිශක්තිය, කොරෝනා වෛරසයට ඔරොත්තු දෙන පරිදි වැඩි දියුණු කිරීමයි. ඒ සඳහා ග්ලූටෙන් අඩංගු ආහාර සහ කිරි වර්ග වහාම නතර කිරීමේ සරල ක්‍රමය ඔහු විසින් විද්‍යාත්මක ව පැහැදිලි කරනු ලබයි.

    ආණ්ඩුව සහ කොවිඩ් මර්දන කාර්යසාධන බලකාය මේ මොහොතේ කළ යුත්තේ ලංකාවෙන් බිහි වූ මෙවැනි බුද්ධිමතුන්ගේ අදහස්වලට ඉඩ කඩ ලබාදීමයි. එය, මේ මොහොතේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, හුදෙකලාකරණය, ඇඳිරි නීතිය පැනවීමට තරමටම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් වනු ඇත. කොවිඩ් මර්දන මෙහෙයුම්වලට සම්බන්ධ වූ හමුදා සෙබළුන්ට ද බුරුතු පිටින් රෝගය වැළඳෙමින් තිබෙන වාතාවරණයක් තුළ, පොකුරු පිටින් රෝගීන් හමුවීමේ අවදානමක් තුළ ලංකාව පසුවන මෙවැනි අවස්ථාවක වෛද්‍ය ගාමිණී අභය මහතාගේ යෝජනාව සහ විද්‍යාත්මක අදහස කෙරෙහි අවධානය යොමු වීම රටේ යහපතට හේතු වනු ඇත.වෛද්‍ය ගාමිණී අභය මහතා සති 2 කින් කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම නතර කරන අයුරු මීට පෙර වීඩියෝවකින් පැහැදිලි කර දී තිබේ. එහි ඇති ප්‍රධාන කාරණා පහත දැක්වේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර, එම වීඩියෝව නැරඹීමෙන් ඔබට ද අවබෝධ කර ගත හැකිය.

    – පාන්පිටි සහ කිරි ආහාර නවත්වන තෙක් අපේ රටට කොරෝනාවලින් ගැළවීමක් නැහැ…
    – අඩුම ගානෙ සුමාන 2 ක්වත් ග්ලූටෙන් අඩංගු කෑම බීම නැවැත්විය යුතුයි. එසේ නවත්වා මුල් දින 4-5 ඇතුළතම පාන්පිටිවල ඇති ග්ලූටෙන්වලින් දුර්වල වී ඇති ප්‍රතිශක්තිය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා.- එතකොට කිසිම වෛරසයකට ශරීරය රෝගී කරන්න බැහැ…
    – සුමාන 2 ක් යද්දි මේ වසංගතය සම්පූර්ණයෙන්ම නවතාගන්න පුළුවන්..
    – කිරි ආහාර නිසා වෛරසය ශරීරගත වෙන නාසය හා උගුරේ ඇති පටලවල ප්‍රතිශක්තිය බිඳ වැටෙනවා..
    – වෙන මොන දේ කළත් මේ දේ නොකළොත් රටම අනතුරේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.
    me tika ta nam sadarana hethuwak thiyenawa. hamoma apahu enna giya un. :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :rofl::rofl::rofl::rofl::rofl: ඕක නේද සල්ලි අච්චු ගැහුව කියල පල් උන පොන්නය, :lol::lol:

    අයිත් ආහාලා මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක්ලු , උම කිවුවා නම් හොදයි කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Covid-19 අවදානම අඩුව තිබූ දිස්ත්‍රික්ක දැන් අවදානමට ලක්වෙලා – GMOA
    හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයින්ට පවා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
    මීට පෙර අඩු අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකූ අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි ප්‍රදේශවලින් කොරෝනා වයිරස් රෝගීන් හඳුනාගෙන ඇති බව එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
    ඒ අනුව ඇතිව තිබෙන නව ප්‍රවණතා සැලකිල්ලට ගෙන, තත්වය පාලනය වන තුරු ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව පියවර ගැනීමට කටයුතු කරන ලෙස ලිපිය මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යුද හමුදාපති තුමන්ට යොමුකළ ලිපිය පහතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබනෙ කුනුහරප කිය කියා ලොවෙත් නැති ගොන් කාතා කිය කියා මෙ ත්‍රෙඩ් එක කන්නෙ ටින්කිරි මදිද unp එකට කඩෙ පල තව, අඩලා පරන ත්‍රෙඩ් බම්ප් කරන්න ඔට්ටු නැ :lol:

    :rofl::rofl: අනිව අනිව තෙර්ඩ් එකේ නේවි එකටත් මඩ ගහනව කියල පේනව, කට වහන් ඉදිය ඇති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිත් ආහාලා මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක්ලු , උම කිවුවා නම් හොදයි කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා

    :rofl::rofl::rofl:පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි ගැහුව කියපු පොන්නයනෙ ඕක මොලේ තරම තේරෙනව :lol::lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    රට ඉදලා ආපු නිරොදායනය කරපු උන්ගෙන් ආවෙ, මොන කුඩ්ඩොද කුඩ්ඩොද රට ඉදලා ආවෙ

    නැහැ බන්. කෝහොමත් රට ඉදන් ආපු උන් තමා ගෙනාවේ. ඒත් කුඩුඩෝ ටික නේවි එකට බෝකරා කියලානේ කියන්නේ. ඒත් ඉංජිනේරු ඩිවිශන් එකේ උන්ට මුලින්ම මේක හැදෙන්න විදිහක් නැහැනේ.උන්ව යවන්නේ නැහැ වෙන වැඩවලට කට්ටිය නැත්නම් මිසක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන්. කෝහොමත් රට ඉදන් ආපු උන් තමා ගෙනාවේ. ඒත් කුඩුඩෝ ටික නේවි එකට බෝකරා කියලානේ කියන්නේ. ඒත් ඉංජිනේරු ඩිවිශන් එකේ උන්ට මුලින්ම මේක හැදෙන්න විදිහක් නැහැනේ.උන්ව යවන්නේ නැහැ වෙන වැඩවලට කට්ටිය නැත්නම් මිසක්.

    සීදුවෙ කොවිඩ් ආසාධිත කුඩ්ඩො අල්ලන්ඩ නේවි එකෙන් දැම්ම එතනදි ආසාධනය උනා, ඕක තමයි උනේ, එච්චර අවුලක් නැ නේවි එකේ කොල්ලන්ට කොරෝනා දෙයක් නෙමෙයි..:yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    Covid-19 අවදානම අඩුව තිබූ දිස්ත්‍රික්ක දැන් අවදානමට ලක්වෙලා – GMOA
    හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයින්ට පවා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
    මීට පෙර අඩු අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකූ අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි ප්‍රදේශවලින් කොරෝනා වයිරස් රෝගීන් හඳුනාගෙන ඇති බව එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
    ඒ අනුව ඇතිව තිබෙන නව ප්‍රවණතා සැලකිල්ලට ගෙන, තත්වය පාලනය වන තුරු ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව පියවර ගැනීමට කටයුතු කරන ලෙස ලිපිය මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යුද හමුදාපති තුමන්ට යොමුකළ ලිපිය පහතින්

    කෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හෙළයෙක්;25351105 said:
    :rolleyes::rolleyes:දුන්න නන් අපිටත් ලින්ක් එක පොඩ්ඩක් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1773809

    :rofl::rofl::rofl::rofl::rofl: ඕක නේද සල්ලි අච්චු ගැහුව කියල පල් උන පොන්නය, :lol::lol:

    අනේ පොන්නයෝ quote කරන්න කොන්දක් නෑ එනවා ජනේලෙන් දෙන්න :lol::lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    me tika ta nam sadarana hethuwak thiyenawa. hamoma apahu enna giya un. :(

    me lagadi member kenek dala thibba wena thread ekaka

    ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු

    oya set ekata ehe hospital wala wadakaranna wenwa
    mehe wagema job training wage.
    ape aya kamathi na samahara aya mokada england wala community spread anika patient lagen eyalata hadenna idath thiyena hinda.

    lankawe virus eka patirila UK kisi awulak novi thibbanam oya ratawala idan ekek mehe enne na.

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
    Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.
     
    Status
    Not open for further replies.