Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    economist :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අනේ දෙයියනේ පොන්නය රතු කරලත් පෙන්නල :lol::lol::lol:

    An economist is a practitioner in the social science discipline of economics. The individual may also study, develop, and apply theories and concepts from economics and write about economic policy

    :rofl::rofl::rofl::rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මුඩුක්කුවේ කාණුවට තටමලා

    වැරදිලා ගොඩට වැදුව

    සක්කිලි දෙන්නෙක් නිසා

    මේ ත්‍රේඩ් එකත් ඉවරයි​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    ඕවා ඔක්කොම දෙන්න මේක USA නෙවෙයි .USA උණත් දොස්තරලා ට Mask එකක් දෙන්නේ නෑලු . සල්ලි නැතුව නෙවෙයි බඩු නැතුව
    මේක ලංකාව . ඔයිට වඩා ඒව ලෝකේ තියෙනවා . ඔය එක්ක ගාන කීයද කියලා මුලින් පොඩ්ඩක් හොයලා බලන්න .

    Pake logic gas mask 50k diganna bari ponna aduwak ubala hooray danne :rolleyes::rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩෝ ඒ කියන්නේ Chatar Accounts පොරක් නේද . මම ලිපිය කියවනකොතම හිතුනා Chatar Accounts කරපු පොරක් කියාල.සෑහෙන දැනුමක් තියෙන පොරක් මේකේ එවුන් නිකං විහිලුවකට ගන්නවා . අමන සක්කිලි ඉන්නේ :angry::angry:

    නැ බන් ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක්ලු දැන් තමයි විකිපිඩියා බලලා කියන්නෙ එහෙම නෙවෙයිලු, මුන් වගෙ ගු නාන උන් තමයි unp එකෙ ඉන්නෙ ගු ගෙම්බො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන් අඩන්න එපා ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක්ලු හරි හිනා, විකිපිඩියා එකෙ තියෙන්නෙ වෙන විදියකට කියලා දැන්ද දැක්කෙ, unp ගු බල්ලා තාම දන්නෙ නැ මාහා බැන්කුවෙ අදිපති වෙන්නෙ චාටඩ් එකවුන්ට් වලින් කියලා , ඉන්දියාවෙන් නය ගන්නෙ ලන්කාවෙ ඩොලර් ඉතුරු කරගන්න කියපු එකානෙ ඉතින්

    :rofl::rofl::rofl::rofl::rofl: මිනිහ ගූගල් කරල කරල හොයා ගන්න ඒවට කෝචොක් කරන්ඩ එපා යකෝ ඌ, ගුගල් economist කෙනෙක් :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    Quote කරන්න බය පොන්නයෝ දෙන්න සයිඩ් එකෙන් දීල හිත හදා ගන්නවා අව්ලක් නෑ වේදනාවටනේ :lol::lol::lol:

    විහිළුවට ගන්න එපා මචං උබ ට මාරම දැනුමක් තියෙන්නේ . මේකේ ඉරිසියා කාරයො කියන දේවල් පිළි ගන්න එපා . මුන් කියන දේවල් අහන්නේ නැතුව දිගටම චාටර් එකවුන්ට ස් කරගෙන යන්න . අනාගතේට සුබ පතනවා මචං ඉත සිතින්ම
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    හරි බන් අඩන්න එපා ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක්ලු හරි හිනා, විකිපිඩියා එකෙ තියෙන්නෙ වෙන විදියකට කියලා දැන්ද දැක්කෙ, unp ගු බල්ලා තාම දන්නෙ නැ මාහා බැන්කුවෙ අදිපති වෙන්නෙ චාටඩ් එකවුන්ට් වලින් කියලා , ඉන්දියාවෙන් නය ගන්නෙ ලන්කාවෙ ඩොලර් ඉතුරු කරගන්න කියපු එකානෙ ඉතින්

    Economics කියන්නේ e-commerce නෙවෙයි යකෝ :rofl: සිංහලෙන් ආර්ථික විද්‍යාව කියන එකට English වලින් කියන නම economics :lol::lol::lol:

    අනේ මන්ද අයිසේ ඔය ජීවිත :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මුඩුක්කුවේ කාණුවට තටමලා

    වැරදිලා ගොඩට වැදුව

    සක්කිලි දෙන්නෙක් නිසා

    මේ ත්‍රේඩ් එකත් ඉවරයි​
    .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    economist :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අනේ දෙයියනේ පොන්නය රතු කරලත් පෙන්නල :lol::lol::lol:

    ආර්තික විග්‍රහය ගු උනහාම පස්සෙ විකිපිඩියා දානවා unp ගු ගෙම්බා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    avatar510186_8.gif

    :dull::dull::dull::dull:
    :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pake logic gas mask 50k diganna bari ponna aduwak ubala hooray danne :rolleyes::rolleyes:

    මාර්ස් දාන් කොහොමද පොන්ස් කුඩ්ඩො අල්ලන්නෙ, කියපන්කො පොන්නයො???? තෝ හිතුවද වයිරස් ඇටෑස් කරල ගේ මුල්ලෙ ඉදන් ලින්ක් දානව වගේ කියල කුඩ්ඩෙක්ව අල්ලන එක :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මහ මග ගිය අයෙකු හදීසියේම ඇදවැටී මිය යයි.. ප්‍රදේශවාසීන් බියෙන්..

    යාපනය නාවලර් මාර්ගයේ පාපැදියකින් ඊයේ (26) සවස ගමන් කල පුද්ගලයෙකුට හදීසියේම ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය යාම නිසා ප්‍රදේශවාසීන් අතර කොරෝණා බිය හේතුවෙන් නොසන්සුන්තාවක් හට ගෙන ඇත.

    නාවල්ර් මාර්ගයේ පාපැදියකින් ගමන් කල 68 හැවිරිදි ටී.වාමදේවන් නැමති වයෝවෘද්ද පුද්ගලයෙකු මෙසේ එකවරම පාපැදියෙන් වැටී මාර්ගය අසල සිටිනු අසල්වැසියන් විසින් දැක ඒ බව පොලීසියට පැවසීමෙන් අනතුරුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට පැමින පරික්ෂා කිරීමේදී වැටී සිටි පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් සිට ඇති අතර මිය යාමට හේතුව අනාවරනය වී නොමැත.

    මළ සිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර අවසන් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර අදාල පුද්ගලයාට හෘද අසනීපයක් වැනි රෝගයක් හදීසියේම ඇති වී මිය යන්නට ඇති බවට සැක පල කරන බවටත් ජනතාවට බිය විය යුතු කරුණක් නොවන බවටත් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

    – වන්නි රොමේෂ් මධුෂංඛ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,629
    98,629
    113
    ඕවා ඔක්කොම දෙන්න මේක USA නෙවෙයි .USA උණත් දොස්තරලා ට Mask එකක් දෙන්නේ නෑලු . සල්ලි නැතුව නෙවෙයි බඩු නැතුව
    මේක ලංකාව . ඔයිට වඩා ඒව ලෝකේ තියෙනවා . ඔය එක්ක ගාන කීයද කියලා මුලින් පොඩ්ඩක් හොයලා බලන්න .

    නාකි පප්පල සම්මත කරල ගත්ත බීඑම්ඩබ්ලිව් එකට වඩා නන ගාන අඩු ඇති. අනික ඕක නැත්තන් කරන්න ඕනි වැඩ ටිකකුත් තියෙනවනෙ මේක වලක්වගන්න. ඒවත් නොකර කියන්නෙ නොසැලකිල්ල තමා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    මාර්ස් දාන් කොහොමද පොන්ස් කුඩ්ඩො අල්ලන්නෙ, කියපන්කො පොන්නයො???? තෝ හිතුවද වයිරස් ඇටෑස් කරල ගේ මුල්ලෙ ඉදන් ලින්ක් දානව වගේ කියල කුඩ්ඩෙක්ව අල්ලන එක :lol::lol::lol:

    ඇයි උඹ හිතන් ඉන්නේ සුවඳෙන් අල්ලනවා කියලද? :rofl::rofl::rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මහ මග ගිය අයෙකු හදීසියේම ඇදවැටී මිය යයි.. ප්‍රදේශවාසීන් බියෙන්..

    යාපනය නාවලර් මාර්ගයේ පාපැදියකින් ඊයේ (26) සවස ගමන් කල පුද්ගලයෙකුට හදීසියේම ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය යාම නිසා ප්‍රදේශවාසීන් අතර කොරෝණා බිය හේතුවෙන් නොසන්සුන්තාවක් හට ගෙන ඇත.

    නාවල්ර් මාර්ගයේ පාපැදියකින් ගමන් කල 68 හැවිරිදි ටී.වාමදේවන් නැමති වයෝවෘද්ද පුද්ගලයෙකු මෙසේ එකවරම පාපැදියෙන් වැටී මාර්ගය අසල සිටිනු අසල්වැසියන් විසින් දැක ඒ බව පොලීසියට පැවසීමෙන් අනතුරුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට පැමින පරික්ෂා කිරීමේදී වැටී සිටි පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් සිට ඇති අතර මිය යාමට හේතුව අනාවරනය වී නොමැත.

    මළ සිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර අවසන් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර අදාල පුද්ගලයාට හෘද අසනීපයක් වැනි රෝගයක් හදීසියේම ඇති වී මිය යන්නට ඇති බවට සැක පල කරන බවටත් ජනතාවට බිය විය යුතු කරුණක් නොවන බවටත් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    මුඩුක්කුවේ කාණුවට තටමලා

    වැරදිලා ගොඩට වැදුව

    සක්කිලි දෙන්නෙක් නිසා

    මේ ත්‍රේඩ් එකත් ඉවරයි​
     
    • Like
    Reactions: hirashgeff

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැරිද ඇඩ්මින්ට කියලවත් කිහිප දෙනෙක්ට විතරක් reply දාන්න පුලුවන් වෙන්න ත්‍රෙඩ් එකක් දම්මගන්න. දාන දාන ත්‍රෙඩ් එක දේශපාලනේ ඇදගෙන කනවනෙ :angry:
     
    Status
    Not open for further replies.