මහින්දට ඔක්ස්ෆොර්ඩ් යුනීයන් එක අමතන්න බැරි වුනේ 5000ක පමණ දෙමල ජාතිකයන් පිරිසක් එතන උද්ඝෝෂනයක් කරපු නිසයි.මේක අමතනවනම් ලංඩන් පොලිසියට සිදි වෙනවා පොලිස් නිලධාරීන් 1000 ක පමණ යොදවලා ඔහුට ආරක්ෂාව සපයන්න.නමුත් එංගලන්තයට මහින්ද වැදගත් අමුත්තෙක් නෙවෙයි. බ්‍රිතාන්‍යය ආණ්ඩුවට මහින්ද මහ ලොකු මිනිහෙක් නෙවෙයි එච්චර අරාක්ෂාවක් දීලා එවැනි දේශනයකට ඉඩ දෙන්න.මේ සඳහා එංගලන්තේ සම්පත්, ධනය පාවිච්චි කර ඔහුට පහසුකම් සපයනවාට වඩා ඔහු හිස් අතින් ගෙදර යවන එක පහසුයි කියලා ලංඩන් පොලිසිය සිතුවා.
නමුත් මේ සඳහා පැමිනියේ ඉන්දීය අගමැතිවරයෙක් නම්, පකිස්තාන ජනාධිපතිවරයෙක්නම්, ඇෆ්ගනිස්තාන ජනපතිතුමන්නම් ඔවුන් අනිවාරයෙන්ම ඒ අයට පහසුකම් සපයනවා.ඔන්න ඕක තමයි අද මහින්දට තියෙන තත්වය. විකිලීක්ස් කියනවා අද ලංකාවේ නීතිය වල් වැදිලා කියලා ඇමරිකාව අදහස් කරගෙන ඉන්නවා කියලා.මේ රටේ ඒකාධිපතිවාදයක් සහ නිදහස මර්ධනයක් තියෙන බව බටහිර අවබෝධ කරගෙන ඉන්නවා.ඒක නිසා මුගාබෙට තියෙන තැන තමයි අද ජාත්‍යන්තරයේ මහින්දට තියෙන්නේ
God save the queen
![]()
ithama wadagath kathawak ban..
මේ moda wansha kiyana ponsi katha ahala
ape pnna pataw kagahanawa...
mahinda kiyanne nikan jok ekak jathyantharayata mehe _akaya වෙන්න haduwata...

mokadda me peraliya.. 
