මහින්ද In London

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මහින්දට ඔක්ස්ෆොර්ඩ් යුනීයන් එක අමතන්න බැරි වුනේ 5000ක පමණ දෙමල ජාතිකයන් පිරිසක් එතන උද්ඝෝෂනයක් කරපු නිසයි.මේක අමතනවනම් ලංඩන් පොලිසියට සිදි වෙනවා පොලිස් නිලධාරීන් 1000 ක පමණ යොදවලා ඔහුට ආරක්ෂාව සපයන්න.නමුත් එංගලන්තයට මහින්ද වැදගත් අමුත්තෙක් නෙවෙයි. බ්‍රිතාන්‍යය ආණ්ඩුවට මහින්ද මහ ලොකු මිනිහෙක් නෙවෙයි එච්චර අරාක්ෂාවක් දීලා එවැනි දේශනයකට ඉඩ දෙන්න.මේ සඳහා එංගලන්තේ සම්පත්, ධනය පාවිච්චි කර ඔහුට පහසුකම් සපයනවාට වඩා ඔහු හිස් අතින් ගෙදර යවන එක පහසුයි කියලා ලංඩන් පොලිසිය සිතුවා.
    නමුත් මේ සඳහා පැමිනියේ ඉන්දීය අගමැතිවරයෙක් නම්, පකිස්තාන ජනාධිපතිවරයෙක්නම්, ඇෆ්ගනිස්තාන ජනපතිතුමන්නම් ඔවුන් අනිවාරයෙන්ම ඒ අයට පහසුකම් සපයනවා.ඔන්න ඕක තමයි අද මහින්දට තියෙන තත්වය. විකිලීක්ස් කියනවා අද ලංකාවේ නීතිය වල් වැදිලා කියලා ඇමරිකාව අදහස් කරගෙන ඉන්නවා කියලා.මේ රටේ ඒකාධිපතිවාදයක් සහ නිදහස මර්ධනයක් තියෙන බව බටහිර අවබෝධ කරගෙන ඉන්නවා.ඒක නිසා මුගාබෙට තියෙන තැන තමයි අද ජාත්‍යන්තරයේ මහින්දට තියෙන්නේ



    God save the queen
    images








    ithama wadagath kathawak ban..
    මේ moda wansha kiyana ponsi katha ahala
    ape pnna pataw kagahanawa...
    mahinda kiyanne nikan jok ekak jathyantharayata mehe _akaya වෙන්න haduwata...
     
    • Like
    Reactions: metrix2

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ


    ඔව් ඔය ලෙඩේ ගොඩක් උන්ට තියෙනවා,
    ගෝටා මහින්දට බැන්න්නම එකේ අවුන් මැරෙන්න හදනවා unp ජෙප්පා කියලා unp උන්ට බැන්නම එකේ අවුන් මැරෙන්න හදනවා පොහොට්ටුවේ එකෙක් කියලා
    මේකේ ඉන්නවා මචන් මොකක් හරි පක්ෂයක කටු කන එවුන්
    උන්ගේ ජොබ් එක නැට්ට වනන එක විතරක් නෙමේ. මහා එකා ව බේරගන්න මාර ගේමක් දෙන්නේ
    කාටවත් උන්ව විවේචනය කරන්න බෑ කුලියට අරන් ඉන්න අවුන් කුණුහරුප වපුරාගෙන එන්නේ
    රේප් කපනවා එක විකාරයි
    කටු කන එකා හිතන්නේ උන් වගේම අනිත් එවුනුත් විසි කරන කටු කන්න බලන් ඉන්න එවුන් කියලා
     
    • Haha
    Reactions: Jack_Sparrow

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,748
    113
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.


    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.


    OOO SHIT MAN