Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    April27
    8.00pm
    තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
    ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 581ක් වනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,439
    124,284
    113
    දෙහිවල
    Lankawe wahallunge Trade Mark eka ekatama:yes:

    දකිනවා මෙතන මරාගන්න විදිය කුණුහරුප කියාගෙන.
    දැන් අප්ඩේට් නැත්තේ මොකද?

    යාපා අයිය එහෙම අප්ඩේට් දෙනවා නෙහ් ටක්ගාලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    April27
    8.00pm
    තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
    ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 581ක් වනවා.

    600+ වෙයි වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,569
    113
    දකිනවා මෙතන මරාගන්න විදිය කුණුහරුප කියාගෙන.
    දැන් අප්ඩේට් නැත්තේ මොකද?

    යාපා අයිය එහෙම අප්ඩේට් දෙනවා නෙහ් ටක්ගාලා

    උන්ගෙත් ගෙවල් වල මිනිස්සු ඉන්නවනෙ නිකන් බැනුම් අස්සවන්න බැරුව ඇති බන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,439
    124,284
    113
    දෙහිවල
    හෙළයෙක්;25352938 said:
    උන්ගෙත් ගෙවල් වල මිනිස්සු ඉන්නවනෙ නිකන් බැනුම් අස්සවන්න බැරුව ඇති බන්.

    මරාගන්නේ අප්ඩේට් වලට නෙමේ නෙහ්.
    තම මතය සාදරනීය කරන්න නෙහ්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මරාගන්නේ අප්ඩේට් වලට නෙමේ නෙහ්.
    තම මතය සාදරනීය කරන්න නෙහ්

    ow ban ekath kamak ne tamanta kiyapu deyaknam. wena dennek kata karana deyak ho kauru hari dapu tamange adahsak wenna puluwan ea moka unath tamange amma thatta benna wage elawa elawa maraganna enawa. ewa dakkama nam sasara kala kirenawa muna inawakwath kawalada kiyala hitenawa :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    telegram eka promote karapu nissa wenna one.

    kattusath parisam wela inna me tike.:P:P:P
    ඔව් ඔව් මේකේ කට්ටිය පිටට අදිනවට ලොක්ක කැමති නැතුව ඇති :P

    මම අහවල් එකක් කරාටද බෝ පැලේ වාගේ ඉන්න මාව බෑන් කරන්නේ :angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me virus eke effect eka minusunge jivtha wala api hitnawata wada balapanawa. minisunta salli nati wenawa jobs karana ayage jobs nati wenawa. aye jobs hoyagannath amarui. business karana ayage ewa kadappal wenawa. lesi ne goda enna. leddu ganai maranai ganai diha vitarak balan idala hariyanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ow ban ekath kamak ne tamanta kiyapu deyaknam. wena dennek kata karana deyak ho kauru hari dapu tamange adahsak wenna puluwan ea moka unath tamange amma thatta benna wage elawa elawa maraganna enawa. ewa dakkama nam sasara kala kirenawa muna inawakwath kawalada kiyala hitenawa :rolleyes:
    ඔහොම නර්ඩ්ලා හිතනව වගේ හිතන්න එපා බන්. දැනුම වගේම විනෝදය ආශ්වාදය සහජීවනය සංහිදියාව වගේ බාහිර දේවලුත් බැලන්ස් කරන් ගියාමයි සමබර පුද්ගලයෙක් බිහිවෙන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,439
    124,284
    113
    දෙහිවල
    ow ban ekath kamak ne tamanta kiyapu deyaknam. wena dennek kata karana deyak ho kauru hari dapu tamange adahsak wenna puluwan ea moka unath tamange amma thatta benna wage elawa elawa maraganna enawa. ewa dakkama nam sasara kala kirenawa muna inawakwath kawalada kiyala hitenawa :rolleyes:

    මමනම් මේකට අලුත්.
    වලිනම් ආතල් හැබයි අම්මලව ගාව ගන්නේ නැතුව..

    දැන් වියාප්තිය හදුනාගත් පොකුරු අතර පමණද? හැදුනුම්පත් ක්‍රමය තුලින් දුරස්තබාවය රකින්න පුලුවන්ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,439
    124,284
    113
    දෙහිවල
    ඔහොම නර්ඩ්ලා හිතනව වගේ හිතන්න එපා බන්. දැනුම වගේම විනෝදය ආශ්වාදය සහජීවනය සංහිදියාව වගේ බාහිර දේවලුත් බැලන්ස් කරන් ගියාමයි සමබර පුද්ගලයෙක් බිහිවෙන්නෙ.

    :love::love::love::love::love:
    ගලන ගගකි ජීව්තේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-04-27.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මමනම් මේකට අලුත්.
    වලිනම් ආතල් හැබයි අම්මලව ගාව ගන්නේ නැතුව..

    දැන් වියාප්තිය හදුනාගත් පොකුරු අතර පමණද? හැදුනුම්පත් ක්‍රමය තුලින් දුරස්තබාවය රකින්න පුලුවන්ද?

    mama nam kisima deylak danne ban oya gana:dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔහොම නර්ඩ්ලා හිතනව වගේ හිතන්න එපා බන්. දැනුම වගේම විනෝදය ආශ්වාදය සහජීවනය සංහිදියාව වගේ බාහිර දේවලුත් බැලන්ස් කරන් ගියාමයි සමබර පුද්ගලයෙක් බිහිවෙන්නෙ.

    be ban anadabakthikayo ekka kata karanna giyama mole kachal wenawa:dull:
     
    Status
    Not open for further replies.